DownloadMovxy.blogspot.com

Gathsara
Gathsara
සමහරෙක් මේවෙනකොට දන්නවා ඇතින් DIRECTMVS යන නමින් පැවතිබ් සයිට් එක තාක්ෂණික දෝෂයික් නිසා අක්‍රීයව පවතින්නේ..ඉතින් ඔන්න අපි ආයෙත් අලුත් මුහුනුවරකින් එන්න තමා මේ සූදානම...අලුත්ම ස්යිට් එක වෙන්නේ DownloadMovxy.blogspot.com..මේකේ විශේෂතවයක් තියෙනවා..කලින් තිබ්බ සයිට් එක වගේ නෙවෙයි මේකේ Movies,TV Shows, Songs, Software, Games and more... යන සියල්ලම් අන්තර්ගතව පවතිනවා......තාම හරිහැටි Google Traffic nනෑ.මොකෝ අදතමා සයිට් එක එලියට දැම්මේ...ටික කලක් යද්දි ඒතත හරියාවි....ඉතින් අද ඉදල පහලින් සයිට් එකට ඇවිල්ල බුක්මක් කරගෙන් යන්න්න....හෙට ඉදන් අලුතින් හැම Movies,TV Shows, Songs, Software ඔක්කොම එකම් තැනකින් බාගන්න පුලුවන් වෙවි ඔයාල ඔක්කොටම...එහෙනම් ඉතින් සයිට් එක ගැන ඔයාල් දරන් අදහස් එහෙමත් කියාගෙන් යන්න පහලින් යන්කොට...(තවදෙයක් ඇඩ්-අනම් මනම් මොකවත් නැතිව ඩිරෙක්ට්ම හැම දෙයක්ම බාගන්න තමා අවස්තාව සලසලා දිල තියෙන්නේ...)

DownloadMovxy.blogspot.com
DownloadMovxy- Free Download Movies,TV Shows, Songs, Software, Games and more.

Comments

  • dhanushka
    dhanushka
    Senior Level
    මොන ඩිරෙක්ට් ද බං... මේක ක්ලික් කලාම ශෝට් යූආර් එල් එකක් එනවා ඒක ක්ලික් කලාම මංඥං ගහනවනේ... ඊට වඩා හොද නැද්ද ලින්ක් ශ්‍රින්ක් වගේ එකක් යූස් කලා නම්... වැඩි කරදර නැතිව ලින්ක් එක ශෝට් කරගෙන යන්න පුලුවන්, ගෙවීමුත් හොදයි...
    DHANUSHKA SOORIYAARACHCHI
    -Web Designer & Developer-
  • Gathsara
    Gathsara
    කිව්වා: මොන ඩිරෙක්ට් ද බං... මේක ක්ලික් කලාම ශෝට් යූආර් එල් එකක් එනවා ඒක ක්ලික් කලාම මංඥං ගහනවනේ... ඊට වඩා හොද නැද්ද ලින්ක් ශ්‍රින්ක් වගේ එකක් යූස් කලා නම්... වැඩි කරදර නැතිව ලින්ක් එක ශෝට් කරගෙන යන්න පුලුවන්, ගෙවීමුත් හොදයි...
    hoda adhasak..thknsss
  • SSKuru_kNq
    SSKuru_kNq
    අපරාදෙ උබෙ directmvs එක... උබෙ තන්හාව නේ...... අපරාදෙ බ්‍රෝ..... ම්ං මේකටත් සප් එක දෙන්නම්.

    Sent from my RAINBOW JAM using Ekathuwa App
  • Gathsara
    Gathsara
    කිව්වා: අපරාදෙ උබෙ directmvs එක... උබෙ තන්හාව නේ...... අපරාදෙ බ්‍රෝ..... ම්ං මේකටත් සප් එක දෙන්නම්.
    MONAWA KARANNDA SAHOO..OWWA OHOMA THAMAA..KOHOMA HRI MEKATH E GANATAMA GANNWAA..SUP EKA THAMA ONEE..BOHOOM STHUUTHIY,,DIGATAMA RAEDILA INNA...
  • SSKuru_kNq
    SSKuru_kNq
    edited January 12
    @Gathsara aniwaryenma.
    @Gathsara monada dala thiyena game mekata ? Patta eeada ?
  • emember
    emember
    Senior Level
    Wena name ekak daanna thibune.
Sign In or Register to comment.

තාමත් එකතු වුනේ නැද්ද....??

▪ අලුත් විදිහට ලෝකය දකින.......................!

▪ අලුත් දේවල් කරන්න සිහින දකින...............!

▪ ඔබ වෙනුවෙන්ම නිර්මානය කල, ඔබගේම ෆොරමය, එකතුව.org

▪ ඉතින් දැන්ම එකතු වෙන්න, එකතුවත් එක්ක.

Sign In with Facebook Sign In with GooglePlus Sign In with OpenID Sign In with Twitter

මෙම සාකච්චාවට සම්බන්ද වූ අය

Advertisement

© Copyright 2016 - ekathuwa.org | Powered By Max Web Solutions