Need linux help

Charith9422
Charith9422
linux os eke khmda bn apita custom resoltion ekk use krnne?
eke tynne 800*600 & 1024*768
mata 1280*1024 ta daganna oni.vga eka support.monitor ekat okkk

Comments

  • sdglhm
    sdglhm
    Senior Level
    DE එක මොකක් ද?
    Best regards,
    Lahiru Himesh Madusanka
    eezpal Hosting -
  • 0xEDD1E
    0xEDD1E
    OS එක මොකද්ද?
    Being able to break security doesn't make you a hacker anymore than being able to hotwire cars makes you an automotive engineer
    - ESR ("How to become a Hacker")
  • Code_x20
    Code_x20
    දැන් තියෙන චීන VGA Cable වල Linux වලට විතරක් Screen Resolution එක 1024x768 එහාට වැඩි කරන්න බැහැ. ඕවා Low Qulity VGA Cable ඕවාගේ හොදට බැලුවොත් අකුරු වල එහෙම සෙවනැල්ලක් වගේ පේනවා මොනිටර් එකේ. ඕවගේ ඇතුලේ තියෙන්නේ වයර් 5-6 වගේ. ඒක නිසයි ඔයාට 1024x768 වඩා Linux වලදී වැඩි කරන්න බැරි. හැබැයි Windows වලට වැඩ කරනවා.

    කරන්න තියෙන්නේ පරණ පරිගණක විකුනන කඩේකින් US , Canada වගේ හදපු පරණ VGA Cable එකක් ගන්න එක එතකොට ඔය ගැටලුව හරියනවා. මටත් ඔය ගැටළුව ආවා. මම කලින් Linux පාවිචේ කරපු නිසා Cabale එක මාරු කරපු ගමන් වැඩේ තේරුණා.
    Chandi
  • SFC
    SFC
    Thats it :-) aluth cables vlin samahara moniters blur wenawa cable eka maaru karama wade goda :-)
    Chandi
    < C0d3xsl @ S.F.C />
  • Charith9422
    Charith9422
    affa :shot ehmdaa?
    twa seen ekak tynwa.mge separate vga ekk tynne.amd site eken drivers gtta linux wlta.eke denne .run kina extension eka tyna file ekak.eka terminal eken run krma error ekak enwa
    "one or more tools required for installation cannot....install the required tools before installing the fglrx driver...."onna ohoma kiyla.install wenne ne.khmda meka fix krgnne?????????????????????
  • Charith9422
    Charith9422
    කිව්වා:
    0xEDD1E





    0xEDD1E



    OS එක මොකද්ද?
    Os eka Linux mint ekak bn
  • SFC
    SFC
    kernal headers one venava linux mint wala me code eka use karanna mulin
    sudo apt-get install linux-generic

    eeta passe system eka reboot karala
    sudo apt-get install gcc

    dn wada karanna one :-)
    Chandi
    < C0d3xsl @ S.F.C />
  • 0xEDD1E
    0xEDD1E
    මේක try කරලා බලන්න. https://community.linuxmint.com/tutorial/view/877 ෂුවර් නැත්නම් කරන්න යන්න එපා.
    Being able to break security doesn't make you a hacker anymore than being able to hotwire cars makes you an automotive engineer
    - ESR ("How to become a Hacker")
  • Charith9422
    Charith9422
    මම බලන්නම්.තැනක්ස් .මම windows & linux දෙකම එකම pc cඑකට ගැහුවේ .එතකොට windows එක තිබ්බට වඩා power usage වැඩිද?
  • 0xEDD1E
    0xEDD1E
    edited January 8
    කිව්වා: එතකොට windows එක තිබ්බට වඩා power usage වැඩිද?
    එහෙම නෑ. ඇයි එහෙම වෙන්නෙ?

    Being able to break security doesn't make you a hacker anymore than being able to hotwire cars makes you an automotive engineer
    - ESR ("How to become a Hacker")
  • Charith9422
    Charith9422
    කිව්වා: එහෙම නෑ. ඇයි එහෙම වෙන්නෙ?
    dena ganna macn ahuwe.danne neti nisa.thnkx ban ubtat udau karpu okkotmat

Sign In or Register to comment.

තාමත් එකතු වුනේ නැද්ද....??

▪ අලුත් විදිහට ලෝකය දකින.......................!

▪ අලුත් දේවල් කරන්න සිහින දකින...............!

▪ ඔබ වෙනුවෙන්ම නිර්මානය කල, ඔබගේම ෆොරමය, එකතුව.org

▪ ඉතින් දැන්ම එකතු වෙන්න, එකතුවත් එක්ක.

Sign In with Facebook Sign In with GooglePlus Sign In with OpenID Sign In with Twitter

මෙම සාකච්චාවට සම්බන්ද වූ අය

Advertisement

© Copyright 2016 - ekathuwa.org | Powered By Max Web Solutions