Pageview ලක්ෂයයි අප හා එක්වී සිටි ඔබ සැමට මාගේ හදපිරි ප්‍රණාමය

EkathuwaHelper
EkathuwaHelper
අද හිනිදුම වෙබ් අඩවියේ page view 1,000,00 පසු කළා. එදා මෙදා තුර මාගේ අඩවියේ සාර්ථකත්වයට දායක වූ ඔබ සැමටත් වෙබ් අඩවිය නිර්මාණය කිරීමේදී මාහට උදවුකල සියලුම මිතුරන්ටත් මාගේ අවංක ස්තුතිය මේ මොහොතේ මම පල කරනවා.


image


මතකයන් කිහිපයක්

ආරම්භය 2010-04-22 sajithlk.blogspot.com ලෙස

ප්‍රථම වරට බ්ලොග් තරගයකින් Domin නාමයක් දිනා 2011 වසරේ hinidumalk.info ලෙස අන්තර්ජාලයට නිකුත් කිරීම

නැවතත් 2014.05.18 දින hiniduma.com ලෙස ප්‍රසිද්ද කිරීම

image


මා ආ ගමන් මගේ මට සහය වූ සැමට මාගේ ප්‍රණාමය.

image

Admin@ http://www.hiniduma.com/

Comments

Sign In or Register to comment.

තාමත් එකතු වුනේ නැද්ද....??

▪ අලුත් විදිහට ලෝකය දකින.......................!

▪ අලුත් දේවල් කරන්න සිහින දකින...............!

▪ ඔබ වෙනුවෙන්ම නිර්මානය කල, ඔබගේම ෆොරමය, එකතුව.org

▪ ඉතින් දැන්ම එකතු වෙන්න, එකතුවත් එක්ක.

Sign In with Facebook Sign In with GooglePlus Sign In with OpenID Sign In with Twitter

මෙම සාකච්චාවට සම්බන්ද වූ අය

Advertisement

© Copyright 2016 - ekathuwa.org | Powered By Max Web Solutions