vanila fourm

flex
flex
vanila 2.1 eka sinhalata haravanne kohomada

Answers

  • saliya_eroos
    saliya_eroos
    Senior Level
    sinhala pack 1 tiyenawa neda

  • flex
    flex
    Senior Level
    mata dennako machn
  • saliya_eroos
    saliya_eroos
    Senior Level
    ඔන්න එහෙනං අහගන්ඩ ඈ..

    මේ ගැන officialy කියල දීල තියෙනවා වැනිල්ල සයිට් එකේම. මෙන්න මෙතනින් ඒ doc එක බලාගන්න පුළුවන් කියවල.
    http://vanillaforums.org/docs/localization
    එහෙම අමාරුයි නම් සිංහලෙන් මන් කියල දෙන්නම් කරන විදිහ මෙතන.

    Vanilla Script එකේ Base Folder (ඒ කියන්නේ ඉන්ස්ටෝල් කරපු ප්‍රධාන ෆෝල්ඩර් එක) ඇතුලේ තියෙනවා "Locales" කියන නමෙන් ෆෝල්ඩර් එකක්. ඒක ඇතුලට ගියහම තියෙනවා skeleton නමින් හැදිච්ච ෆෝල්ඩර් එකක්.
    ඒක අපිට පාවිච්චි කරන්න පුළුවන් භාෂාව පරිවර්තනය කිරීමේදී. එහෙම නැතිනම්,
    Vanillaforums සයිට් එකේ දීල තියෙනවා baseline zip ෆයිල් එක. ඒක ඔයා ඩවුන්ලෝඩ් කරගන්න මෙන්න මෙතනින්.
    http://vanillaforums.org/addon/baseline-locale

    ඔය zip ෆයිල් එක අපේ PC එකට ඩවුන්ලෝඩ් කරගෙන Unzip කරගෙන ඒ ඇතුලේ තියෙනව .php ෆයිල්ස් තුනක්.
    image
    ඔයා කෙලින්ම ඉංග්‍රීසි ඒක උඩින්ම සිංහල ඒක දානවනම්, තවත් භාෂාවල් වලට පරිවර්තනය කරපු Language Pack ඉන්ටෝල් කරගන්න අවශ්‍යතාවයක් නැතුව කෙලින්ම සිංහල විතරක්ම බහිනවානම් ඔතනදි ඔයා definitions.php ෆයිල් එකට අත ගහන්න ඕනේ නැහැ.

    ඔයා captured.php කියන ෆයිල් එක ටෙස්ක්ට් එඩිටර් එකකින් ඕපන් කරන්න. (notepad නැතුව ඒ වෙනුවට වෙන එඩිටර් එකක් භාවිතා කරනවානම් හොඳයි. එහෙම නැතිනම් Dreamviewer එකෙන්ම ඕපන් කරන්නත් පුළුවන්)

    එතකොට ඒ File එකේ ඇතුලේ
    තියෙනවා Phrases ටික. ඒ කියන්නේ ඉංග්‍රීසියෙන් තියෙන වාක්‍ය ඛණ්ඩ ටික දකුණු පැත්තේ තියෙනවා හැම ලයින් එකකම.
    මම උදාහරණයකට ලයින් කීපයක් එතනින් කොපි කරගන්නම් මෙතනට.
    $Definition['Activity'] = 'Activity';
    $Definition['Activity.AboutUpdate.FullHeadline'] = '%1$s updated %6$s profile.';
    $Definition['Activity.AboutUpdate.ProfileHeadline'] = '%1$s updated %6$s profile.';
    $Definition['Activity.ActivityComment.FullHeadline'] = '%1$s commented on %4$s %8$s.';
    $Definition['Activity.ActivityComment.ProfileHeadline'] = '%1$s';
    $Definition['Activity.AddedToConversation.FullHeadline'] = '%1$s added you to a %8$s.';


    අපි මෙතන තියෙන පලවෙනි ලයින් ඒක බලමු
    $Definition['Activity'] = 'Activity';
    මේ තියෙන්නේ activity නමින් තියෙන Phrase එක. ඔය ලයින් එකේ අවසානයට තියෙන quote marks, එහෙම නැත්තන් උඩු කොමාවල් දෙකක් අතර තියෙන ඉංග්‍රීසි වචනය තමයි අපි සිංහලට හරවන්න ඕනේ. උදාහරණයක් විදිහට මම ඒක කරලා පෙන්නුවොත්,
    මෙන්න මේ විදිහට එන්න ඕනේ
    $Definition['Activity'] = 'ක්‍රියාකාරකම්';

    ඔයා දැන් ඔය ලයින් ඒක විතරක් edit කරලා දැනට ඕක Test කරන්න ඕක සේව් කරන්න.
    ඉන්පස්සේ දැන් ඔතන තියෙන PHP Files තුනම තියෙන ෆෝල්ඩර් එක (ඒ කියන්නේ baseline කියන ප්‍රධාන ෆෝල්ඩර් එක) zip කරලා (එහෙම නැතිනම් FTP software එකක් භාවිතා කරනවානම් Filezilla වගේ එකක්, Zip නොකරම ඔයාට vanilla එකේ locales ෆෝල්ඩර් එකට අප්ලෝඩ් කරන්න පුළුවන්)
    සී පැනල් එකේ ෆයිල් මැනේජර් එකෙන් vanilla script ඒක ඉන්ස්ටෝල් කරපු ඔයාගේ සයිට් එකේ locales කියන ෆෝල්ඩර් ඒක ඕපන් කරලා ඒක ඇතුලට ගියහම එතන උඩ තියෙන අප්ලෝඩ් බටන් ඒක ක්ලික් කරලා ඔයාගේ PC එකේ දැන් හදාගත්ත Baseline Zip ෆයිල් ඒක අප්ලෝඩ් කරන්න.
    ඊට පස්සේ ඔයා අප්ලෝඩ් කරලා ෆයිල්ස් ටික Reload හෝ Refresh කරපුවහම ඔයාට පේනවා Locales ඒක ඇතුලේ skeleton කියන ෆෝල්ඩර් එකට අමතරව ඔයා අප්ලෝඩ් කරපු Baseline zip එක, ඒක Rightclick කරලා Unzip හෝ extract කරන්න. OK කරන්න. Refresh කරන්න නැවතත්.
    දැන් ඔයාට පෙන්නනවා Zip ෆයිල් ඒක Extract වෙලා Baseline කියන ෆෝල්ඩර් ඒක.

    දැන් වැඩේ ඉවරයි. දැන් තියෙන්නේ අපි අප්ලෝඩ් කරපු language pack ඒක Admincp එකෙන් එනබල් කරන්න.
    ඒ සඳහා Dashboard වෙත ගොස් AddonsMy CP කියන කොටසේ (වම් පැත්තේ ටිකක් මැදට පොඩ්ඩක් පහලට වෙන්න තියෙනවා Plugins, Applications, Locales කියලා ලින්ක්ස් ටිකක් .
    එකෙන් ඔයා Locales එක ක්ලික් කරාම තියෙනවා Baseline කියල Language pack එකක්.
    ඒක Disable වෙලා තියෙන්නේ. ඒක enable කරපු ගමන් ඔයාගේ වැනිල්ල එක ඔයා දීපු සිංහල භාෂාවට හැරෙනවා.
    ඔයා ගිහිං බලන්න Activity කියන ඒක ක්‍රියාකාරකම් බවට පරිවතනය වෙලා ඇති.

    ඔය විදිහට තමයි ඕක කරන්නේ. ඔයා ඔතන තියෙන captured.php කියන ෆයිල් එකේ තියෙන හැම ලයින් එකක්ම සිංහලට හරවන්න පුලුවන්නම් මුළු බෝඩ් එකම සිංහලට හැරවෙනවා. නමුත් අවශ්‍ය දේවල් ටික පමණක් සිංහලට හරවන ඒක තමයි ලේසි වැඩේ. නැත්තන් නිකන් කාලය කා දැමීමක් වෙයි. ඔයා ඒක ඒක ලයින් ඒක එඩිට් කර කර සේව් කර කර බලන්න කොයි කොයි තැනද වෙනස් වෙලා තියෙන්නේ කියල.
    ඔයාට අදාළ තැනක් විතරක් වෙනස් කරන්න ඕනේ වෙනකොට ඔයා ඒ ෆයිල් ඒක පොඩ්ඩක් පරික්ෂා කරලා බලන්න ඒ phrase ඒක කොහෙද තියෙන්නේ කියල. ඊට පස්සේ ඒක එඩිට් කරන්න. එතකොට එතන වෙනස් වෙනවා.
    ඔයා Cpanel භාවිතා කරනවානම් කෙලින්ම බේස්ලයින් ෆෝල්ඩර් ඒක ඕපන් කරගෙන එකේ captured.php ඒක එඩිට් කරලා එකේම තියෙන කෝඩ් එඩිටර් එකෙන් එඩිට් කර කර සේව් කර කර රිෆ්‍රෙශ් කර කර බලන්න පුළුවන්.
    කාර්යක්ෂමතාවය වැඩි කරගන්න නම් ඔයා වැනිල්ල ඒක ඔයාගේ පරිගණකයේ ඉන්ස්ටෝල් කරගන්න Wamp හරි මොකක් හරි දාගෙන හෝ ලිනක්ස් බොක්ස් එකක් ඇතුලට දාගෙන. මොකද එතකොට ඔයාට ඔයාගේ පරිගණකයේ තියාගෙනම ටෙස්ට් කරලා ෆයිල් ටික අප්ලෝඩ් කරන්න පුළුවන් ඒක පාර සයිට් එකට. ඔයාගේ එකේ තියාගෙන එඩිට් කරනකොට Speed ඒක වැඩයි. එතකොට ඉක්මනට Translate කරගන්න පුළුවන්.
    madhawa_hRLakshan

  • flex
    flex
    Senior Level
    machn oka 2.1 ekata wenavada
  • Deel
    Deel
    ow ow puluwan @saliya_eroos kiwwa widiyata wade karanna
  • flex
    flex
    Senior Level
    thanks machanla
  • flex
    flex
    Senior Level
    ne bn okkama translate wenne ne ne
  • flex
    flex
    Senior Level
    kavuruth naddo
  • saliya_eroos
    saliya_eroos
    Senior Level
    wenna one bn pote hatiyata nam..

  • uween
    uween
    Senior Level
    oka local kiyana file ekaa danna tiyenneeeeeeee.its simply.eka dala setting gihilla eka enable karanna sl dala
  • flex
    flex
    Senior Level
    samahara eva vada ne bn godak than vada karanava
  • saliya_eroos
    saliya_eroos
    Senior Level
    man nam aya danne na bnzzz

  • Root_x
    Root_x
    Senior Level
    flex කිව්වා: samahara eva vada ne bn godak than vada karanava
    මෙහෙමයි. baseline එකෙන් මුලු සයිට් එකම සිංහලට හරවන්න බෑ... ප්ලගින් වලත් වෙනම ලැන්ග්වේජ් ෆයිල් තියෙනවා. තව default.master.tpl එකෙත් එඩිට් කරන්න තියෙනවා. ඔයාට මුලු සයිට් එකම හරවන්න ඕනෙ නම් මේ හැම ෆයිල් එකක්ම වගේ එඩිට් කරලා හදාගන්න ඕනෙ.
    image
  • uween
    uween
    Senior Level
    flex කිව්වා: samahara eva vada ne bn godak than vada karanava
    onnam baseline ekak dennammmmmmmmmmmmmmmmmmmm
  • B14ck_C0d3r
    B14ck_C0d3r
    ඔය file ටිකවත් edit කරගන්න බැරි නම් forum එකක් කරන්න එප :P
  • i_neO
    i_neO
    Senior Level
    B14ck_C0d3r කිව්වා: ඔය file ටිකවත් edit කරගන්න බැරි නම් forum එකක් කරන්න එප
    Lol :v
  • saliya_eroos
    saliya_eroos
    Senior Level
    google karala balanna aniwa ati

  • ChathinduSL
    ChathinduSL
    කිව්වා: Vanillaforums සයිට් එකේ දීල තියෙනවා baseline zip ෆයිල් එක. ඒක ඔයා ඩවුන්ලෝඩ් කරගන්න මෙන්න මෙතනින්.
    http://vanillaforums.org/addon/baseline-locale
    මේක නැහැනේ බන්..
  • dhanushka
    dhanushka
    Senior Level
    ChathinduSL
    DHANUSHKA SOORIYAARACHCHI
    -Web Designer & Developer-
  • Code_x20
    Code_x20
    කිව්වා: මේක නැහැනේ බන්..
    mage Post ek tiynna download link nm wada http://www.anusha.info/2015/11/vanilla-forums-script-vanila-forum_18.html oya file eka man laga tibba nisa hoda valawata man oya file eka mage thanaka host kara lagadi. oka ain karala kiyala danagthma.
    ChathinduSL
  • Code_x20
    Code_x20
    කිව්වා: ane mata vanilla 2.3 eka harawaganna udaw karanna. wada karanne nahane?
    salli denavanm hadala denam. p.m ewanna
  • Code_x20
    Code_x20
    කිව්වා: salli?? :piknik :heran ane bn! salli denna deyak naha bn...
    Vihiluwata kivve. man ubta p.m damma balapan
Sign In or Register to comment.

තාමත් එකතු වුනේ නැද්ද....??

▪ අලුත් විදිහට ලෝකය දකින.......................!

▪ අලුත් දේවල් කරන්න සිහින දකින...............!

▪ ඔබ වෙනුවෙන්ම නිර්මානය කල, ඔබගේම ෆොරමය, එකතුව.org

▪ ඉතින් දැන්ම එකතු වෙන්න, එකතුවත් එක්ක.

Sign In with Facebook Sign In with GooglePlus Sign In with OpenID Sign In with Twitter

මෙම සාකච්චාවට සම්බන්ද වූ අය

Advertisement

© Copyright 2016 - ekathuwa.org | Powered By Max Web Solutions