Business එකක් ස්ටාර්ට් කරන්න උදව්වක් දෙන්න

Bro
Bro
edited November 2016 in සාකච්ඡා
මචන් මට Business එකක් පටන් ගන්න ඕනි. ඒකට හැබැයි මන් ලඟ සල්ලි නෑ. ඒකට උදව් කරන අය ඉන්නවද? ආයතන තියනවද? උදව් කරන්නකෝ ලොකු හයියක්

«1

Comments

  • madhawa_h
    madhawa_h
    Senior Level
    Business idea ekak tiyenawada? busines idea eka hariyata hadagena inna issella. Passe ekata yana cost eka estimate karanna.
    Bank Loan ekak ganna. Micro Finance Firms tiyenawa. ewayenut help ganna puluwan.
  • Bro
    Bro
    ඔව්.ඒත් ඒකට මට ඕනි කරන සම්පත් සපයා ගන්න විදියක් තමයි නැත්තෙ. ඒවගෙම් ලෝන් ගන්න අනිවාරෙන් අපිට රස්සාවක් තියෙන්න ඕනිද? නැත්තන් ලෝන් එක අරගන ඒගොල්ලො එක්ක සම්බන්ධ වෙලා ලාභ එනකොට ඒවා ගෙවන්න ක්‍රමයක් තියෙයිද?

    ChathinduSL
  • madhawa_h
    madhawa_h
    Senior Level
    Rassa karana aya nemeine swayanrakiya patan ganne. Ithin bari wenne na. Plan ekak hadagena bank ekata gihilla kata karanna.
    ChathinduSL
  • Bro
    Bro
    ඕ ඕ මං ක්ලාස් යන්නේ දවස් දෙකයි.ඒක නිසා තමයි දවස් පහක් මේවගෙ එකක් පටන් ගන්න හිතුනේ. බෑන්ක් වලින් ලෝන් දෙයිද?

  • madhawa_h
    madhawa_h
    Senior Level
    It depends. bank ekata hithenawa nam oyata adayamak ganna puluwan kiyala, loan eka dei. habai apa karayo one wei.
  • welcome
    welcome
    ඔයාගෙ වයස කීයද?........
    දිනකට කීයක් පමණ මුදලක් බලාපොරොත්තු වෙනවද ?......
    කරගෙන යන බිස්නස් එකකට හවුල් වෙන්න කැමතිද ?.......
    මුදල් එපා ස්‍රමයෙන් වැඩකර මුදල් උපයා ඔබටම කියා එකක් උනත් ඉදිරියේදී කරන්න පුලුවන්.
    බයික් ලයිසන් එහෙම තිබේද?......

    ලෝන් ගන්න එපා හරියටම ඔබ කරන දේ පිලිබදව පලපුරුද්දක් නැතුව.
    ගගට බැහැල පීනනකොටයි බාදක දිය සුලි කිබුල්ලු කලුගල් හම්බ වෙන්නෙ. ගොඩ ඉදන් හරියටම කියන්න බෑ ඒව හම්බ වෙයිද නැද්ද කොතැනකදී කොයි වෙලාවකදී හමු වෙයිද කියල.

    නයක් හිර උනොත් වහ බොන්න තමයි වෙන්නෙ. එම නිසා කරණ දේ පිළිබදව හරි හැටි අවබෝදයක් සහ පලපුරුද්දක් තිබිය යුතුමය.
    madhawa_hChathinduSL
  • madhawa_h
    madhawa_h
    Senior Level
    කිව්වා: ලෝන් ගන්න එපා හරියටම ඔබ කරන දේ පිලිබදව පලපුරුද්දක් නැතුව.
    ගගට බැහැල පීනනකොටයි බාදක දිය සුලි කිබුල්ලු කලුගල් හම්බ වෙන්නෙ. ගොඩ ඉදන් හරියටම කියන්න බෑ ඒව හම්බ වෙයිද නැද්ද කොතැනකදී කොයි වෙලාවකදී හමු වෙයිද කියල.

    නයක් හිර උනොත් වහ බොන්න තමයි වෙන්නෙ. එම නිසා කරණ දේ පිළිබදව හරි හැටි අවබෝදයක් සහ පලපුරුද්දක් තිබිය යුතුමය.
    Agreed
    ChathinduSL
  • Bro
    Bro
    madhawa_h wrote:
    It depends. bank ekata hithenawa nam oyata adayamak ganna puluwan kiyala, loan eka dei. habai apa karayo one wei.

    Hari saho.thanks.thawa monahari danna dewal thiyenawanam kiyanna.thanks.

  • Bro
    Bro
    welcome wrote:
    ඔයාගෙ වයස කීයද?........
    දිනකට කීයක් පමණ මුදලක් බලාපොරොත්තු වෙනවද ?......
    කරගෙන යන බිස්නස් එකකට හවුල් වෙන්න කැමතිද ?.......
    මුදල් එපා ස්‍රමයෙන් වැඩකර මුදල් උපයා ඔබටම කියා එකක් උනත් ඉදිරියේදී කරන්න පුලුවන්.
    බයික් ලයිසන් එහෙම තිබේද?......

    ලෝන් ගන්න එපා හරියටම ඔබ කරන දේ පිලිබදව පලපුරුද්දක් නැතුව.
    ගගට බැහැල පීනනකොටයි බාදක දිය සුලි කිබුල්ලු කලුගල් හම්බ වෙන්නෙ. ගොඩ ඉදන් හරියටම කියන්න බෑ ඒව හම්බ වෙයිද නැද්ද කොතැනකදී කොයි වෙලාවකදී හමු වෙයිද කියල.

    නයක් හිර උනොත් වහ බොන්න තමයි වෙන්නෙ. එම නිසා කරණ දේ පිළිබදව හරි හැටි අවබෝදයක් සහ පලපුරුද්දක් තිබිය යුතුමය.


    20i.ඔව් මොන වගේ බිස්නස් එකක් ද? තව මාස 3කින් trail. ඒ කතාවත් ඇත්ත. ඒත් අවදානමක් නොදරා ව්‍යවසායකයෙක් වෙන්නත් බෑනේ.....

  • sineth
    sineth
    මං සියලුම බැංකු වලට ගියා හැබැයි හැම තැනකින්ම බෑ දෙන්නා කියලා ශොටර් විදිහට මව චා වෙද්දි,

    HNB Digana එකෙන් මට ලොකු උපදෙශයක් දුන්නා.

    ඒ තමා ලොන් එකක් ගන්න කලින් අඩුම ඒ ව්‍යාපරය අවුරුද්දක්වත් අවම කලයක් ඉතාමත් දුෂ්කරතා මැද හෝ පවත්වාගන්න බලන්න කිවා. ලොකුවට නැතත් පෙට්ටි කඩයක් විදිහට හරි කමක් නෑ. එකෙන් ලබයක් ලැබෙනවාමද කියලා බලන්න කිවා.

    නැත්තම් ලොන් එක ගෙවන්න තවත් ජොබ් එකක් කරන්න වෙනවා කියලත් කිව.

    නමුත් මං අදුරන කෙනෙක්ගෙන් රුපියල් 15000ක් නයට අරගෙන බිස්නස් එකක් පටන් ගන්නව. කොලබින් dvd ගෙනත් විකුනන්න බට් මුල් දවස් දෙක තුනෙ කලින් එ කඩවල් එක්ක කතා කරගත්තු විදිහටම ලබ පිට ලබ අව එත් ස්ටොක් එක වැඩි උනා. විකුනා ගන්න කෙනෙක් නැති උනා අන්තිමට උනේ අර රුපියල් 15000ම ක්‍රමක් ක්‍රමයෙන් නැති උන එක.

    සො මදව අයියගෙ පොස්ට් එකක් බැලුව තව ගොඩක් අයිඩියස් එකතු කරගත්හ්ට. සතයක්වත් නැතුව ඉඩල ටික ටික ඩන් ඔලුව උස්සනව.

    හැබැයි කියන්න තියෙන්නෙ @bro කිසිම බිස්නස් එකක් ස්තිරම නැහැ වෙළද පොල තප්පරයෙන් වෙනස් වෙනව. වෙනස් විම් වලට ඔරොත්තු දෙන්න ඉන්න.


    ikman.lk එකෙ එකවුන්ට් 5ක් විතර තියගන්න. එලෙක්ට්‍රික් අයිටම්ස් විතරයි යන්නෙ වැඩි පුරම.. සො ට්‍රයි කරන්න බ්‍රෝ...
    madhawa_hChathinduSLdhanushka
    winners never QUIT and quitters never WIN
  • welcome
    welcome
    ලංකාවෙ උන්ට වරදින තැන ඔයාල දන්නවද?...
    ලංකාවෙ ගොඩක් අය කැමති නෑ තව කෙනෙක් දියුණු වෙනවට කිසි දෙයක් හරියට කියල දෙන් නෑ තමන් දෙයක් කරනවනම් ඒක හොදටම හොදයිනම් කවදාවත් තව කෙනෙක්ට ඒක කියල දෙන් නෑ

    තව කෙනෙක් ඒකට යොමු කලහම ගානක් හම්බ වෙනව කිවුවොත්නම් උඩින් පල්ලෙන් කියල දීල ඒ ගාන කපා ගන්න හදනව.
    අපි හැමෝම එකතු වෙලා හරියට දෙයක් කරනවනම් ගොඩ එන්න පුලුවන්.
    හැමෝම හැමෝටම සහයෝගයක් දෙන්න ඕන. හැම කෙනෙක්ටම යම් දක්ෂතාවක් තියෙනව ඒක ඉස්මතු කරගන්න බැරි එකයි අවුල.

    මම කියපුව හැමෝටම නොව ලංකාවෙ ගොඩක් හොද මිනිස්සුත් ඉන්නව.
    sinethememberChathinduSL
  • Bro
    Bro
    sineth wrote:
    මං සියලුම බැංකු වලට ගියා හැබැයි හැම තැනකින්ම බෑ දෙන්නා කියලා ශොටර් විදිහට මව චා වෙද්දි,

    HNB Digana එකෙන් මට ලොකු උපදෙශයක් දුන්නා.

    ඒ තමා ලොන් එකක් ගන්න කලින් අඩුම ඒ ව්‍යාපරය අවුරුද්දක්වත් අවම කලයක් ඉතාමත් දුෂ්කරතා මැද හෝ පවත්වාගන්න බලන්න කිවා. ලොකුවට නැතත් පෙට්ටි කඩයක් විදිහට හරි කමක් නෑ. එකෙන් ලබයක් ලැබෙනවාමද කියලා බලන්න කිවා.

    නැත්තම් ලොන් එක ගෙවන්න තවත් ජොබ් එකක් කරන්න වෙනවා කියලත් කිව.

    නමුත් මං අදුරන කෙනෙක්ගෙන් රුපියල් 15000ක් නයට අරගෙන බිස්නස් එකක් පටන් ගන්නව. කොලබින් dvd ගෙනත් විකුනන්න බට් මුල් දවස් දෙක තුනෙ කලින් එ කඩවල් එක්ක කතා කරගත්තු විදිහටම ලබ පිට ලබ අව එත් ස්ටොක් එක වැඩි උනා. විකුනා ගන්න කෙනෙක් නැති උනා අන්තිමට උනේ අර රුපියල් 15000ම ක්‍රමක් ක්‍රමයෙන් නැති උන එක.

    සො මදව අයියගෙ පොස්ට් එකක් බැලුව තව ගොඩක් අයිඩියස් එකතු කරගත්හ්ට. සතයක්වත් නැතුව ඉඩල ටික ටික ඩන් ඔලුව උස්සනව.

    හැබැයි කියන්න තියෙන්නෙ @bro කිසිම බිස්නස් එකක් ස්තිරම නැහැ වෙළද පොල තප්පරයෙන් වෙනස් වෙනව. වෙනස් විම් වලට ඔරොත්තු දෙන්න ඉන්න.


    ikman.lk එකෙ එකවුන්ට් 5ක් විතර තියගන්න. එලෙක්ට්‍රික් අයිටම්ස් විතරයි යන්නෙ වැඩි පුරම.. සො ට්‍රයි කරන්න බ්‍රෝ...


    Thanks saho upades walata.godak watinawa. Mama viyawasayakathwa sanwardhana mandalayen udaw ganna hithan inne. Matath okamai prashne. Madhawa aiyage post eka nam watinawa aniwaren eken wadak ganna puluwan. Math eka kiyewwa. Podiwata patan ganna yanne. Madhawa aiya qwa wage plan ekak hadanawa me dawas wala.

  • Bro
    Bro
    welcome wrote:
    ලංකාවෙ උන්ට වරදින තැන ඔයාල දන්නවද?...
    ලංකාවෙ ගොඩක් අය කැමති නෑ තව කෙනෙක් දියුණු වෙනවට කිසි දෙයක් හරියට කියල දෙන් නෑ තමන් දෙයක් කරනවනම් ඒක හොදටම හොදයිනම් කවදාවත් තව කෙනෙක්ට ඒක කියල දෙන් නෑ

    තව කෙනෙක් ඒකට යොමු කලහම ගානක් හම්බ වෙනව කිවුවොත්නම් උඩින් පල්ලෙන් කියල දීල ඒ ගාන කපා ගන්න හදනව.
    අපි හැමෝම එකතු වෙලා හරියට දෙයක් කරනවනම් ගොඩ එන්න පුලුවන්.
    හැමෝම හැමෝටම සහයෝගයක් දෙන්න ඕන. හැම කෙනෙක්ටම යම් දක්ෂතාවක් තියෙනව ඒක ඉස්මතු කරගන්න බැරි එකයි අවුල.

    මම කියපුව හැමෝටම නොව ලංකාවෙ ගොඩක් හොද මිනිස්සුත් ඉන්නව.


    ඒක ඇත්ත. උදව් කරන්න කවුරුත් නෑ වැඩක් කරන්න ගත්තොත්. ඒකට වල කපන්න කවුරුහරි ඉන්නව. මිනිහෙක් නැගිටින්න හදද්දි. ඒව තේරුම් අරන් වැඩේ කරන්න ඕනි. මාත් ඒකයි ට්‍රයි කරන්නේ. අනිවාරෙන් මම පටන් ගන කරගන යනවා. මුලදි ලාභ බලාපොරොත්තුවක් නෑ. පොඩි තැනින් පටන් ගන්න ඉන්නේ. අවම පිරිවැය. ඒත් ඒ cost ,eka cover කරගන්න එකත් ලේසි නෑනේ. ලෝන් ගත්තත් ඒවා ගෙවන්න ඕනි. වර්තමාන වෙළෙඳපොල ඉල්ලුම බලලා වැඩේ පටන් ගන්නවා.... මම තාම මේ ගැන හොයනවා.අනිවාරෙන් කරනවා.....

  • sineth
    sineth
    සුලු ප්‍රමාණයේ ව්‍යාපරක් නම් බ්‍රෝ @bro හැම වෙලාවෙම වෙළද පොල කියන එක වෙනස් වෙනවා.

    ikman එකෙන් වගේ බිස්නස් කරනකොට තෙරෙවි සියක් කතා කරොත් 1කයි සිරාවටම ගන්න කතාකරන්නේ කියලා. එක වචනයෙන් කියන්න අමාරුයි.

    හොදම වැඩේ තමා ඔයා ගාව බන්ඩය නැති උනාට කමක් නැහැ ඇඩ් එකක් දන්න ඒ මිලට ඒ ගනට කිදෙනෙක් කතාකරනවද ? ඔයාගේ ලබය කොච්චරද ? ඔය කියක් අඩු කරනවාද ඔය හැම දෙයක්ම.

    සමහරුනම් තුට්‍ටු දෙකට ගන්න බලන් බොරු අනම් මනම් කියනවා ඒ වෙලාවට වෙන විකුනාගන්න කෙනෙක් නැති උනත් ඔයා ඉවසන් ඉන්න.

    උඩින් කිවා වගේ වතුරට බැහැලම බලන්න බ්‍රෝ. මේ දැම්ම. නිකන් සතර පෙරනිමිති බල බල වැඩ කරන්න බෑ බ්‍රෝ. මේ අර්ථිකයත් එක්ක.
    madhawa_h
    winners never QUIT and quitters never WIN
  • Bro
    Bro
    @sineth මම කලින් ikman එකේ ඔවගේ ඇඩ් එකක් දාල බැලුවා. ඒක සාර්ථකයි. ඒත් භාණ්ඩ ආනයනව කරන එකටත් cost එකක් යනවනේ. අනික ගොඩක් අය පොඩ්ඩක් අවුල් නම් නැවත මුදල් ඉල්ලනවානේ. ඒ ගැනත් හිතලා අතෑරියා. මොකද මන් electronic items දැම්මේ. අනිවාරෙන් ඕවාගේ ලෙඩ එනවා නේ. වගකීමක් දීල කරන්න අමාරුයි වගේම මුලදි ලාභ ගන්න අමාරුයි. හැබැයි ඒක හොඳම බිස්නස් එකක්. දැන් බලන්නේ ස්වාභාවික සම්පත් වලින් ම නිෂ්පාදන කරන්න කර්මාන්තයක් ගොඩනගාගන්න..... ස්වාභාවික සම්පත් වලින් නොමිල සම්පත් ආර්ථික සම්පත් කරන්නත් පුලුවන්නේ සහෝ.... ඒකට අපි පොඩි පිරිවැයක් දරන්න වෙනවා..... ඒකයි මගේ idea එක.... මන් හිතන්නේ මේක කරන්න පුලුවන් කියලා....අනික අවදානම් වලට මුහුණ දෙන්න මම කැමතී සහෝ.... උත්සහා කරනවා දිගටම...මම මේ වෙදිදි එක එක දේවල් කරා ඔවගේ..ඒවගෙන් අත්දැකීම් ගත්තා....ටික දවසක් එපාඋනත් ආයෙත් මොකක් හරි කරලා බලන්නම හිතෙනවා. බිස්නස් එකක් අල්ලගන්නකන් මේක අතාරින් නෑ සහෝ.... මන් නම් කියන්නේ උත්සහා කරොත් ඕනි දෙයක් කරන්න පුලුවන්.........

    madhawa_hChathinduSLdhanushka
  • sineth
    sineth
    ගොඩක් වෙලාවට යුසෙඩ් දෙවල් විකුණන එක ලබයි බ්‍රෝ උඩින් කිව කතාන්දරයත් එක්ක.

    හැබැයි ලබ තියාගන්න බෑ කියන එකනම් මං හිතන්නේ නෑ එච්චරම අමාරුයි කියලා.

    මත් එක එක දේවල් ඉන්ටනෙට් එකේ කලා අවසානෙට google adsense ලග නතර වුනේ.

    හොර ක්‍රම වලට ට්‍රයි කලා. බට් දැන් ඉංග්‍රිසී ටික හදාගන්නයි. ඔයාත් කිව විදිහටම මත් දැන් ගොවිතැනට බැහැල ස්බාවික සම්පත් වලින් උපරිම ප්‍රොයොජන ගන්න ලැස්තිවෙන්නෙ බ්‍රෝ.

    සෝ කිසිදෙයක් අතරින්න එපා බ්‍රෝ. හැමවෙලාම 100% ඇත්තම කරගෙන බිස්නස් වලින් ගොඩ යන්නත් අමරුයි. අවශ්ය වෙලවට තැනට සුදුසු නුවන ගන්න නැත්තම් ලබය හැමදම 0යි බ්‍රෝ.
    winners never QUIT and quitters never WIN
  • welcome
    welcome
    ඔයා මොන වගේ දේවල්ද අලවි කරන්න බලාපොරොත්තු වෙන්නෙ.
    ලෝන් එකක් කීයක් වගේද බලාපොරොත්තු වෙන්නෙ.
    මට කියන්න පුලුවන් උදවුවක් කරනව අවන්කවම
    ChathinduSL
  • Bro
    Bro
    sineth wrote:
    ගොඩක් වෙලාවට යුසෙඩ් දෙවල් විකුණන එක ලබයි බ්‍රෝ උඩින් කිව කතාන්දරයත් එක්ක.

    හැබැයි ලබ තියාගන්න බෑ කියන එකනම් මං හිතන්නේ නෑ එච්චරම අමාරුයි කියලා.

    මත් එක එක දේවල් ඉන්ටනෙට් එකේ කලා අවසානෙට google adsense ලග නතර වුනේ.

    හොර ක්‍රම වලට ට්‍රයි කලා. බට් දැන් ඉංග්‍රිසී ටික හදාගන්නයි. ඔයාත් කිව විදිහටම මත් දැන් ගොවිතැනට බැහැල ස්බාවික සම්පත් වලින් උපරිම ප්‍රොයොජන ගන්න ලැස්තිවෙන්නෙ බ්‍රෝ.

    සෝ කිසිදෙයක් අතරින්න එපා බ්‍රෝ. හැමවෙලාම 100% ඇත්තම කරගෙන බිස්නස් වලින් ගොඩ යන්නත් අමරුයි. අවශ්ය වෙලවට තැනට සුදුසු නුවන ගන්න නැත්තම් ලබය හැමදම 0යි බ්‍රෝ.


    ඔව් සහෝ. ගොවිතැනමත් නෙවෙයි බ්රෝ. ඔව්. ඉන්ටර්නෙට් එකෙන් සල්ලි හොයන්න පුලුවන්.... fiverr, fivesquid,upwork,freelancer,zeerk වගේ සයිට් වලින්. හැබැයි ඕඩ්‍ර්ස් එන්න හොඳ හැකියාවක් තියෙන්න ඕනි. බොරු දාල ඕර්ඩර්ස් අරගන තේරුමක් නෑනේ බ්‍රෝ.මාත් ගිග්ස් වගයක් දාල තියෙනවා. ඕර්ඩර් එකක් ආවොත් කරලා දෙනවා. හැබැයි තාම ඕර්ඩර්ස් නෑ. ගොවිතැන් කරන එක හොඳයි. හැබැයි සමහර කාලවලට ඒක ට කාලගුණය බාධාකරනවා. ඒක නිසා හැමවෙලේම වර්තමාන & අනාගත කාලගුණ තත්ත්වය බෝගයට ලැබෙයි කියලා ඇස්තමේන්තුගත ආර්ථික වාතාවරණය ගැනත් හිතලා පටන් ගන්න....ඒව අපිට හොයන්න තව වියදමක් දරන්න වෙයි...ඒ නිසා 1919 ට කෝල් කරලා ඒ සම්බන්ධව සහාය ගන්න පුලුවන් ආයතනයක් හොයාගන්න....හැමවෙලේම බැංකු ගානෙ යන්න එපා... කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් උදව් කරනවා ,උපදේශන සේවා,රසායනාගාර සේව දෙනවා, මූල්‍ය පහසුකම් පවා සලසයි. මුලින් ඔයාට සල්ලි තියෙනවනම් ඒවගෙන් පටන් ගන්න.හැමවෙලේම අලුත් දෙයක් කරන්න බලන්න. හැමවෙලේම කෝස්ට් එක ගැන හිතන්න.... අනාගත ආර්ථික වටිනාකම ගැන හිතන්න.... ප්‍රමිතිය ගැනත් හිතන්න... ගොඩ යන්න පුලුවන්.... ගුඩ් ලක් බ්‍රෝ.....

    ChathinduSL
  • Bro
    Bro
    ආහ් ඉක්මන් එකෙ විකුනන්න නම් ඉතින් කොටුවේ බඩු තියනවා. ඒත් නො වොරන්ට් නො ගැරැන්ට්. රෙදි වගේ ගෙනල්ලා විකුනණවනම් අවුලක් නෑ. Electronic items එහෙමත් තියනවා. ඒත ගොඩක් මිල අධික ඒවට මුලින් යන්න හොඳ නෑ සහෝ. ඒකෙ විකුනණවනම් ඔයා කිව්වා වගේ ඒ product එක ගැන විස්තරයකුයි. දුර අයට එවන්න පුලුවන් ක්‍රමයකුයි ලඟ අයට ඇවිත් ගන්න පුලුවන් ක්‍ර්මයකුයි දාලා orders හොඳනම් එක පාර whole saler කෙනෙක් ගෙන් තොගයක් ගෙන්වන්න. Alibaba එකෙන් පුලුවන්. හැබැයි tax ගෙවන්න වෙයි. කොටුවෙන් තොග මිලට ගන්න පුලිවන් නම් ගොඩ. නැත්තන් එක එක ගෙන්වන්න. මුලින් එකක්. ඒකේ ලාභෙන් දෙකක් හතරක් අටක් දාසයක්. ඔහොම ගෙන්වන්න පුලුවන් දෙටක් ගෙන්වන්න. English හදාගන්න නෙට් එකේ හැම එකම කියවන්න.... බ්ලොග් එහෙම. පත්තර බලන්න.... ඩික් එකක් පාඩම් කරන්න...සින්දු අහන්න.... slow ඒවා. Subtitles එක්ක ෆිල්ම් බලන්න. අමාරු වචන තියෙන තැන් ආයේ බලන්න. මටත් සුපිරියටම බෑ. හැබැයි මං ඩිප්ලෝමා එකක් කරා. ඒකෙන් ඉස්සරහට ගිහින් කතා කරන්න බය නැති උනා. බැරිකම නෙවෙයි බය තියෙන්නේ.. ඒකට ඉතින් ඒකත් එක්කම ජීවත් වෙන්න ඕනී.... එතකොට හරී...පොල් කඩන මිනිහා ගස් යන්න බය නෑ ඒත් මුලින් කරන්න දෙයක් නැතු කමට බයෙන් නැග්ගා වෙන්න ඇති... ඒකත් පට්ට බිස්නස් එකක් තම්‍යි :-D එල එල සහෝ.... ජය!!

    ChathinduSL
  • Bro
    Bro
    welcome wrote:
    ඔයා මොන වගේ දේවල්ද අලවි කරන්න බලාපොරොත්තු වෙන්නෙ.
    ලෝන් එකක් කීයක් වගේද බලාපොරොත්තු වෙන්නෙ.
    මට කියන්න පුලුවන් උදවුවක් කරනව අවන්කවම


    ස්තූතී. මම නම් වතුර බෝතල්, water filling packing selling. පොඩිවට පටන් ගන්න හිතන් ඉන්නේ.

    ChathinduSL
  • Bro
    Bro
    @sineth ලාභ තියන්න පුලුවන් බ්‍රෝ. වැඩි වැඩ පෙනුම තියන ලංකාවේ නැති ගනන් වැඩි දෙයක් රටින් ගෙන්වන්න පුලුවන් තරම් අඩුම මිල තියන තැනක් ගෙන්වපු අයගේ ෆීඩ්බෑක්ස් බලලා. ඒක මෙහේ හොඳ ලාභ තියලා විකුණන්න පුලුවන්.... මම කරානේ.ඒකයි කියන්නේ. දැන් අලුතෙන් ඇවිත් උනු උනුවේ විකිණෙන දෙයක් අඩුවටම කරන්න බලන්න සහෝ....

  • madhawa_h
    madhawa_h
    Senior Level
    හුඟක් දේවල් කතා වෙලා තියෙනව. හොඳ points ටිකකුත් එලියට ඇවිල්ල තියෙනව.
    මම කියල දුන්න strategy එකේ ගොඩක් ප්‍රශ්න අඩුයි.

    මමත් අර ටෙස්ට් වැඩේ කළා. එහෙම එක එක විදිහෙ භාණ්ඩ දාල ඒවට තියෙන මාකට් එක බලාගත්ත. ඒව බලල තීරණය කළා ඒ භාණ්ඩ ගෙන්වනවද නැද්ද කියල.
    සමහර ඒවට ඩිමාන්ඩ් අඩුයි වගේ තේරුනාට ගෙනල්ල විකුණන්න දැම්මම ඩිමාන්ඩ් එක හිතුවට වඩා ගොඩක් වැඩී කියල තේරුනා. සමහර ඒවට අනිත් පැත්ත.
    මිල කියන එක වැදගත්.
    ඉලෙක්ට්‍රොනික් නම් warranty එක හුඟක් අය අහනව. මාස 3ක වොරන්ටියක් දෙන්න. damaged item or manufacturing fault එකකට replacement or money back දෙනව කියන්න.
    හුඟක් ඒව කිසිම අවුලක් නැතිව මාස 3ක් භාවිතා කරන්න පුළුවන්.
    මම ඉලෙක්ට්‍රොනික්ස් ගොඩක් විකුණල තියෙනව. දැන් මාස 3කට වැඩියි. කිසිම කෙනෙක් ප්‍රශ්නයක් කියල කතා කරල නෑ.
    වොරන්ටි නැති උනාට කමක් නැති අයත් ගොඩක් ඉන්නව.
  • Bro
    Bro
    madhawa_h wrote:
    හුඟක් දේවල් කතා වෙලා තියෙනව. හොඳ points ටිකකුත් එලියට ඇවිල්ල තියෙනව.
    මම කියල දුන්න strategy එකේ ගොඩක් ප්‍රශ්න අඩුයි.

    මමත් අර ටෙස්ට් වැඩේ කළා. එහෙම එක එක විදිහෙ භාණ්ඩ දාල ඒවට තියෙන මාකට් එක බලාගත්ත. ඒව බලල තීරණය කළා ඒ භාණ්ඩ ගෙන්වනවද නැද්ද කියල.
    සමහර ඒවට ඩිමාන්ඩ් අඩුයි වගේ තේරුනාට ගෙනල්ල විකුණන්න දැම්මම ඩිමාන්ඩ් එක හිතුවට වඩා ගොඩක් වැඩී කියල තේරුනා. සමහර ඒවට අනිත් පැත්ත.
    මිල කියන එක වැදගත්.
    ඉලෙක්ට්‍රොනික් නම් warranty එක හුඟක් අය අහනව. මාස 3ක වොරන්ටියක් දෙන්න. damaged item or manufacturing fault එකකට replacement or money back දෙනව කියන්න.
    හුඟක් ඒව කිසිම අවුලක් නැතිව මාස 3ක් භාවිතා කරන්න පුළුවන්.
    මම ඉලෙක්ට්‍රොනික්ස් ගොඩක් විකුණල තියෙනව. දැන් මාස 3කට වැඩියි. කිසිම කෙනෙක් ප්‍රශ්නයක් කියල කතා කරල නෑ.
    වොරන්ටි නැති උනාට කමක් නැති අයත් ගොඩක් ඉන්නව.


    ඒක ඇත්ත සහෝ. Warranty එක 1 yr උනත් දෙන්න පුලුවන්. හැබැයි මුලදි quality එක ගැන සැලකිලිමත් වෙන්න ඕනි.ඊට පස්සේ ලාභ ලැබෙනකොට ඒකෙන් වගකීම් සහතික ප්‍රතිපාදන කරන්න ඕනි. ඒකට වෙනම බැංකු ගිනුමක් ඕපන් කරන්න පුලුවන්.....

  • sineth
    sineth
    ඉක්මන් එකේ එහෙම හොද ඉල්ලුමක් තියෙන අයිටම්ස් කොහෙවත්ම ගන්න නැහැනේ.. එකනේ ප්‍රශ්ණය. මම alibaba, aliexpress, දෙකෙම බැලුවා. නෑ ebay එකෙන් බඩු වගයක් ඔඩර් කලා එත් තම නැහැ. 29 එනවා කියලා තිබ්බේ.

    අඩුවට ඉලෙක්ට්‍රික් අයිටම්ස් ගන්න. හොල්සෙල් නෙමේ එක දෙක වගේ තියෙන්නේ ඔය උඩින් කිව තැන් ටික විතරද ? (Free shipping එක්ක. ???)

    ebay bid කරලා ගන්න තියෙන ඒවා හරිම කපටි විදිහට bid එක අඩු කරලා පොස්ට් කරන්න යන ෆී එක ගොඩක් වැඩි කරලා අරකෙන් එක අල්ලනවානේ...

    @bro @madhawa_h
    winners never QUIT and quitters never WIN
  • madhawa_h
    madhawa_h
    Senior Level
    meka balanna.
    http://www.daraz.lk/research/
    Market Research ekak.
    aliexpress, alibaba eken bulk gennuwoth tax wadinawa. ebay eken podi qty gennanna. kalayak yanawa nam thama. ekata plan karala tama gennanna one.
    shipping adu / price ekath adu ewa hoyanna one. Bid karanakota aniwa balanna shipping charges.
    total eka gana hithalai bid karanna one.
  • Bro
    Bro
    ඊ බේ එකෙන් ගෙන්වන්න කලින් seller ගේ feedback .ratings ,බලන්න. වෙලාවකට මාස ගනන් ෆ්‍රී ශිපින්ග් ඒවා හිරවෙලා තියනවා. ලංකාවේ පෝස්ටින්ග් සිස්ටම් එක පොඩ්ඩක් අවුල් ඉතින්. මගේ එක පාර්සල් එකක් ආවා මාස 6කට පස්සේ. ඊටත් වැඩී. Alixpress නම් ඉක්මනින් එවනවා ගොඩක් වෙලාවට. ගෙන්වනවනම් paid shipping කරලා ලාභ ගන්න එක බොරු වැඩක්. Paid ගෙන්වන්න පුලුවන් නම් bulk ගෙන්වලා tax ගෙවලා ම ගන්න. නැත්තන් 10ක් ගෙන්වනවනම් එක එක එකම seller ගෙන් order කරන්න අලි එකෙන්. ඔක්කොම එකට ආවොත් නේ අවුල. එතකොට 10ma වෙන වෙනම නේ එන්නේ.ඒත් එකම දවසේ එනවා. (අත්හදාබලන ලද්දකි) :-D

    madhawa_hChathinduSLdhanushka
  • sineth
    sineth
    meka balanna.
    http://www.daraz.lk/research/
    Market Research ekak.
    thank you so much @madhawa_h bro
    winners never QUIT and quitters never WIN
  • madhawa_h
    madhawa_h
    Senior Level edited November 2016
    කිව්වා: වෙලාවකට මාස ගනන් ෆ්‍රී ශිපින්ග් ඒවා හිරවෙලා තියනවා. ලංකාවේ පෝස්ටින්ග් සිස්ටම් එක පොඩ්ඩක් අවුල් ඉතින්. මගේ එක පාර්සල් එකක් ආවා මාස 6කට පස්සේ.
    sellerge kisima waradak na. lankawe postal service ekei sampurna waradda. :(
    mata wela tiyenawa, ekama seller items package dekak, ekama dawase post karala. ekak enawa dawas 10kin. anika enne masa ekahamarakin. seller ekama dawase post karalath.
    ChathinduSL
  • sineth
    sineth
    දැන් හතර වටෙම සෙල් වෙබ් අඩවි, ඊකොමස් වෙබ් අඩවි, හැබැයි ලංකාවේ ඔවගේන් දැනට කොලිටි එකටම තියෙන්නේ kymu.lk, ikman.lk මේ දෙක විතරයි නෙද ?

    අනිත් එවාගේ ඇඩවටිස්මෙන්ට්ස් දැම්මට පලක් තියෙනවාද ? මදව බ්‍රෝ ?
    ankawe postal service ekei sampurna waradda.
    ලංකාවේ පොස්ට් සිස්ටම් එක ගොඩක් අවුල්. සමහර වෙලාවට ලොකල් පොස්ට් නැතිවෙනවා. රිජිස්ටර් එවත් නැතිවෙනවා එවා ගැන පැමිනිලි දැම්මට කිසිම ඇක්ශන් එකක් නැහැ අන්තිමට හිත හදාගන්නවා හැර. මට ඒ වැඩේ දෙසරයක් උනා. :(


    අඩුවට මොබයිල් පොන් එහෙම ගන්න තැනක් තියෙනවාද ඔයලා දන්න ? ebay, alibaba, aliexpress නැතිව එවාගේ අඩුවට බඩු නැහැනේ. සමහර එවා ලංකාවේ ගන වගේ දෙගුණක් විතර වෙනවා. @bro @madhawa_h
    ChathinduSL
    winners never QUIT and quitters never WIN
  • Bro
    Bro
    මම නම් දන්නේ alixpress තමයි. ඒකේ ගොඩක් ඒවා අඩුයි.කලින් අඩුයි. දැන් නම් ඉතින් import කරලා ඒවාගෙන් business කරන එක ටිකක් පාඩුයි වගේ නැද්ද. රුපියලේ වටිනාකම දැන් ගොඩක් අඩුයිනේ. මමනම් කියන්නේ අලුතෙන් දෙයක් කරන්න බ්ලන්න කියලා. Communication එකක් වගේ කරන කෙනෙක් බඩු ගේන්නේ ගොඩක් වෙලාවට රට යන එන කෙනෙක් හරහා. රට ගිහින් අරන් එන්න පුලුවන් නම් අඩුවටම ගන්න පුලුවන්. අලි එක්ස්ප්‍රස් එකෙන් උත් ඔහොමවත් tax නැතුන් ගන්නේ. ඒගොල්ලෝ ඒක gift එකක් විදිහට එවන නිසා. නැත්තන් ඒකත් ඉවරයි. හොඳම දේ අලුතෙන් දෙයක් පටන් ගන්න එක මන් නම් කියන්නේ ඒකයි. රුපියලේ අගය වැඩි වෙලා ඩොලරය පහත වැටුනොත් නම් ආනයන වෙළෙඳාම සරු වෙයි. නැත්තන් කරන්න ඕනි parts අඩුවටම ගෙන්වනවා. ඒවා assemble කරලා විකුණනවා. මේවා තමන් ම හිතලා කරන්න පුලුවන් නම් තමයි හොඳ ගොඩක්ම සහෝ..... නැත්තන් business එක්ක පැවැත්ම ට ඒක බාදාවක් වෙන්න පුලුවන්... අවදානම් දරන්න ම වෙනවා උඩට යන්න ඕනි නම්...... ලාභ පාඩු අදාලම නෑ මුල් කාලේ :-D......

    madhawa_hdhanushka
  • sineth
    sineth
    @Bro බ්‍රෝ සැහෙනට හිතන්න වෙනවා. මදව අයියා උඩින් දිපු kymu එකේ රිපොර්ට් එකත්.. ඔවත් මෙවත් ඔක්කොම එකට එකතු කරලා

    හිතෙනවා හදන්න ශොපින් කර්ට් එකක් නමුත් එකටත් සැලකිය යුතු වියදමක් දරන්න වෙනවා...නේ ???
    dhanushka
    winners never QUIT and quitters never WIN
  • madhawa_h
    madhawa_h
    Senior Level
    shopping site hadanna yannrpa. tiyena sites thru uparima output ekak ganna. e athare fb page ekakin promote karanna. fb page eka oyage site eka widihata tiyaganna.
    passe puluwanne site ekakma hadanna.
    dhanushka
  • Bro
    Bro
    ඔව්... මටත් ඕක හිතුනා. මමත් කරන්න බැලුවා... ඒත් ඉක්මන් එකේම පිහිටයි.... වෙබ් එකක් සුපිරියට හදලා වියදම් කරලා නඩත්තු කරන් යන්න, අප්ඩේට් කරන්න, තව අමතර වියදම් ගත්තම ඉතින් හොඳ ගානක් ඕන වෙනවා සහෝ... අපි සෙට් එකක් එකතු වෙලා එකක් කරොත් පුලු පුලුවන් විදියට හවුලක් වගේ ඔන්න බැරි වෙන එකක් නෑ. මුලින් අරමුදලක් ගොඩනගා ගන්න ඕනි... ඊට පස්සේ ඒක ක්‍රමානුකූලව ආයෝජනය කරන්න ඕනී.... හැමෝටම පුලුවන් නේ තමන් ලඟ තියෙන මොනාහරි විකුනන්න දාන්න.... ලංකාවේ ඕවගේ වැඩක් කරානම් දියුණු කරගන්න බැරිවෙන් නෑ සහෝ..... ඒත හැමෝම අවංක වෙන්න වෙනවා... තම තමන් ගේ ගෙවල් වල ඉඳලා නඩත්තු කරන්න ත් යාවත්කාලීන කිරීම් කරන්නත් ඕඩර්ස් ආවම වෙලාවට පෝස්ට් කරන්නත් අඩුම ගානෙ දවස් 5ක් වත් ෆුල් ටයිම් වැඩ කරන්න පුලුවන් සෙට් එකක් හිටියනම් හරි සහෝ.... තනියම කරන්න නම් ඉතින් මුලින්ම පොඩි තැනක් අල්ලගන කරගන යන්න ඕනි. ලංකාවෙ සයිට් වලා ඕනතරම් අඩුපාඩු තියෙනවා සහෝ...අපි ඒවා අවස්ථා කරගන ඒවා නැතුන් සාධාරණව හොඳ customer service එකක් එක්ක සයිට් එකක් කරොත් පාඩුවක් වෙන්නේ නෑ.... මොකද වියදම් කරනවට වඩා හොඳ ලාභයක් එනවනේ. කීර්තිනාමය ගැන හිතන්න ඕනි...ලංකාවේ අයගේ අඩුම දෙයක් නේ කවුරුහරි කඩේට ආවොත් යහපත් විදියට ගනුදෙණුව අවසන් කරන්න තියෙන හැකියාව...

    dhanushka
  • madhawa_h
    madhawa_h
    Senior Level
    mage adahase hatiyata dan tiyena hondama e commerce platforms wenne, ikman.lk, retailgenious.com and daraz.lk (previously kaymu.lk)
    dhanushka
  • Bro
    Bro
    @sineth මාධව අයියා හරි සහෝ... අනික සයිට් එකක් හැදුවොත් මුල් කාලේ මාසෙ අන්තිමේ ගන්න ලාභෙම යයි ඒකේ නඩත්තුවට. මුලින් fb එකෙන් පටන් ගන්න. ඊට පස්සේ ඒ නමින් එකක් හදන්න ලාභ එද්දී. ඔයා ගම්මිරිස් හදනවා කිව්වා නේද ඒකත් නියම වැඩක් සහෝ... ඕව ඔක්කොටම වඩා හොඳයිනේ ඒක. දැන් ඉදන්ම පටන් ගත්තොත් තව අවුරුදු 5කින් මහා පරිමාණ කුළු බඩු ව්‍යාපාරිකයෙන් වෙන්න පුලුවන්. හැමෝම පටන් ගන්නේ ඔහොම තමයි සහෝ.

    madhawa_hdhanushka
  • Bro
    Bro
    මාත් මේ දවස් වල උපරිම ට්‍රෛ කරනවා අලුත් වැඩක් පටන් ගන්න... එල සහෝ.

    dhanushka
  • sineth
    sineth
    ඔව් බ්‍රෝ, මමත් බැලුවා හැබැයි හිතන තරම්ම අමාරුමත් නැහැ... ලොකු බලපැමකුත් නැහැ...

    @Bro කිව විදිහට ඒවගේ අඩු පාඩු හදලා හොදම මට්ටමේ වෙබ් අඩවියක් හදාගන්න පුලුවන් නමුත් ඒ එක්ක හොද ‍ෆ්‍රීඩම් එකක් එක්ක හොදම සර්විස් එකක් දෙන්න වෙනවා.. ඉක්මන් එකේ ඇඩ්ස් ලිමිට් කරලා තියෙනවා නමුත් ඒ කට්ටිය සයිඩ් එකකින් ගූගල් ඇඩ්ස් හරහා ලොකු මුදලක් හොයනවා ඉට අමතරව සමන්‍ය ඇඩ්ස් හරත් ලොකු මුදලක් උපයනවා.


    @madhawa_h එකත් මරු අදහස බ්‍රෝ නමුත් ඔයාගේ පොස්ට් එකේ තිබ්බා වගේ නිවරදිම කස්ටම්ර්ස්ලා විතරක් එකතු කරගන්න ඔනී ෆැන්ස්ලා විදිහට... නැත්තම් කිසිම වැඩක් නැති ලයික් පිරුනු පෙජ් එකක් විතරක්ම වෙනවා... මම ජොක්ස් පි‍ටුවක් කරලා පස්සේ එක ගොසිප් සයිට් එකකට ට්‍රැ‍ෆික් ගන්න වෙනස් කරගත්තා නමුත් ලයික් එනවා පොස්ට් වලට එ වගෙම පෙජ් එකේ ලයික් දව්සින් 1500ක් 1000 5000වගෙ අඩු උනා..අන්තිමට පෙජ් එක බැන් උනා... ඒ හෙතුව දන්නෙත් නැහැ...

    ගොඩක් පෙජ් සමහර වෙලාවට කිසිම හෙතුවක් නැතිව අන්පබ්ලිශ් වෙනවා කිසිම හෙතුවක් නැතිව කමිනිටි ස්ටන්ඩර්ස් කැඩුවා කියලා... (පොඩි පොඩි වැරදි තියෙන්න ඇතී ඉතින්... )
    winners never QUIT and quitters never WIN
  • sineth
    sineth
    @bro ඔව් බ්‍රෝ ගමිරිස් හදන්න ඉස්සර ඉදන්ම ගොඩක් අසයි.. ඒ වගෙම ප්ලැන් කරන් ඉන්නේ මේ අප්‍රෙල් වල වත්තක් රුපියල් 50000කට වගේ බදු ගන්න හිතාගෙන ඉන්නේ බ්‍රෝ...


    පැල හදන්න නම් මගේම ඉඩම් කැල්ලක් ගන්න ඔනී එකටත් රුපියල් ලක්ශ 1.50ක් විතර යනවා අක්කරයක් 2කක් ගන්න.. (මේ පැත්තේ ඉඩම් ගනන් අඩුයි, අලි නෑ, වලස්සු නෑ, නය යන්නෙත් නෑ, හැබැයි උරෝ, රිලව් ඉන්නවා )

    මිට කලින් බුලත් වගවක් ගැනත් @dhanushka බ්‍රෝ කිවා එකටහ් සැහෙනට හිත ගිහින් තියෙන්නේ... දැනට එලවලු ටිකක් හදනවා බ්‍රෝ.. අමු මිරිස්...

    ගූගල් ඇඩ්සෙන්ස් ගන්නත් ට්‍රයි කරනවා උපරිම කෙලින්ම වෙබ් සයිට් එකකටම...
    ChathinduSLdhanushka
    winners never QUIT and quitters never WIN
  • sineth
    sineth
    @madhawa_h @Bro දෙන්නටම ජය වේවා... මත් හොදට හිතල හිතල වැඩක් පටන් ගන්නවා... අර කිවා වගේ අරම්බයෙදිම සයිට් එකක් ගහල හොදටම අනාගන්න වෙන්නේ බ්‍රෝ... :(
    ChathinduSL
    winners never QUIT and quitters never WIN
  • madhawa_h
    madhawa_h
    Senior Level
    මම ත්‍රෙඩ් එකේ මාතෘකාව වෙනස් කළා "Business එකක් ස්ටාර්ට් කරන්න උදව්වක් දෙන්න" කියල.
    මොකද නැත්තම් කිසිම තේරුමක් නැති ත්‍රෙඩ් එකක් වගෙයි පේන්නෙ මේ වටිනා ත්‍රෙඩ් එක.
    ChathinduSLdhanushka
  • madhawa_h
    madhawa_h
    Senior Level
    ගම්මිරිස් නම් සුපිරි බිස්නස් එකක් හැබැයි. විශේෂයෙන්ම white pepper. මාරම ඉල්ලුමක් තියෙන්නෙ පිටරට වල.
    dhanushka
  • sineth
    sineth
    ෆෙස්බුක් පෙජ් එකක් හැදුවා, එකේ සියලුම බෙසික් වැඩත් කලා >

    ඉලගට ප්‍රොමොට් කරනකොට සල්ලි වලටම ප්‍රොමොට් කරන්න වෙනවා නෙද ? මං අහලා තියෙනවා පස්සේ සල්ලි ගේවන්න ප්‍රොමොට් කරන්න පුලුවන් කියලා... නමුත් උත්සහා කලත් සර්තක උනේ නැහැ සල්ලි ගෙවන්න වෙනවා...

    ---------------------------
    ෆෙස්බුක් පි‍ටුව + [ ගූගල් ඇඩ්සෙන්ස් + අපේම ප්‍රඩක් ගැන හැම තොරතුක්ම තියෙන පොඩි වෙබ් අඩවියක් ] + කැශ් ඔන් ඩිලිවරි

    වගේ සිස්ටම් එකක් යම් එරියා එකක් ටගෙට් කරලා කලොත් මුලික වශයෙන් හොද වෙයිද ? නැතිනම් අයිලන්ඩ් වයිඩ් ලොකු වෙබ් අඩවියකට මුලින්ම යන එක හොදයිද ???

    --------------------------------

    ෆෙස්බුක් ඇඩ්ස් වල අපි එරියා එකක් තොරලා ප්‍රොමොට් කලොත්... ප්‍රොෆයිල් එකේ ඒ එරියා එක දල තියෙන අයටද ඒ ඇඩ්ස් පෙන්නේ නැතිනම් ඉන්ටනෙන්ට් සර්විස් ප්‍රවයිඩර් ගෙන් හො ip, geo හෝ වෙනත් සදක මතද ඇඩ් ස් පෙන්වන්නේ... ?

    මොකද නුවර කට්ටියත් ගොඩක් වෙලාවට live's in colombo කියලානේ දලා තියෙන්නේ ??? එතකොට ටාගෙට් එකකට යන එක ගොඩක් අමාරුයි නේ... එක්කෙන්ක්ට ඇඩ් එක පෙනවා කියන්නෙත් සල්ලි නේ උපරිම ප්‍රොයොජන ගන්න ඔනිනේ එකයි ...

    @madhawa_h මදව අයියා, @bro බ්‍රෝ,, වෙනත් ඔනීම කෙනෙක් මේ පිළිබදවත් දන්නවානම් කියාදෙන්නකෝ...
    dhanushka
    winners never QUIT and quitters never WIN
  • madhawa_h
    madhawa_h
    Senior Level
    mama danna widihata nam ad eka pennanne current demographic location ekata. api dala tiyena location ekata nemei.

    oyage system ekata karanna plan kalot case eka wenne oyage target niche eke inna pirisa godak adu wima. colombo, galle, kandy, gampaha, wage areas wala nam oya centralize wenne, oke loku issue ekak enne na. wena location ekaka nam oya wate inna crowd eka godak adu wima haraha oyata karanna puluwan number of sales adu wenawa.

    Habai mehema kalaki,
    eg: oya inne A'Pura nam online buying karana aya adu wenna puluwan. e nisa oyata puluwan podi poster ekak, leaflet ekak wage haraha selling karanna or traffic ekak gennaganna. leaflet eke number eka dala calls gennagena deliver karanawa. etakota oyaa web ekak onema na.
    mage gawa tiyenawa practical theory ekak offline, on d way marketplace ekak karana hatiyak gana. mobile devices witarai one wenne. eka oya wage area walata superbly apply kalaki. Bus halt ekaka unath ape shop ekata sales ganna puluwan kramayak eka. :)
    sineth
  • sineth
    sineth
    :) sha ekanam maruma idea eka aiya. mama kandy inne. town ekemanam neme ithin udin thiyena hamademath ekka loku idea ekak godakin oluwa pirila thoraganna bariwa inne :)

    @bro @madhawa_h bro la dennatama godakma...
    madhawa_hdhanushka
    winners never QUIT and quitters never WIN
  • madhawa_h
    madhawa_h
    Senior Level
    කිව්වා: loku idea ekak godakin oluwa pirila thoraganna bariwa inne
    supiri. hondata evaluate karana hondama eka select karaganna.
  • Bro
    Bro
    මට එකතුවට එන්න බැරුන් හිටියේ. Site එක පෙන්නුවේ නෑ. ඒක හොඳයි සහෝ. මම කරලා නම් නෑ හැබැයි කූපන් කෝඩ් වලින් පේජ් promote කරනවා කියල අහල තියෙනවා. එතකොට සල්ලි ගෙවන්න ඕනි නැල්ලු. මමත් කලින් පොඩි එෆ් බී පේජ් එකක් කරා. ඒකේ electronic items දාලා බැලුව එක්කෙනෙක් වත් අහයිද කියලා. එක්කෙනෙක් ට වඩා ඇහුවා. මම cash on delivery කරන්න බැලුවේ. ගොඩක් අය අහන්නේ warranty එක. මාධව අයිය කිව්වා වගේ මාස 3ක් දෙන්න මුලදි. ගොඩක් වෙලාවට orders එන්නේ පැහැදිලි කිරීමේ ස්වාභාවය මත. ඒ නිසා පැහැදිලි කිරීම සිත් ඇදගන්න විදියට දාන්න. මිල වට්ටම් සහන හරි විශේෂ මිල අඩු කිරීමක් විදියට දාන්න. මිලදී ගන්න ක්‍රමය පැහැදිලිව කියන්න. හැම වෙලේම customers ලගෙ විශ්වාසය තියාගන වැඩ කරන්න බලන්න. වෙලාවට deliver කරන්න. ලැබෙන මුදල් පෞද්ගලික පාවිච්චියට ගන්න එපා. ඒක business එකටම ආයෝජනය කරන්න. ගනුදෙණු විශාල වෙනකොට ඒ පිලිඹඳ සටහන් තියාගන්න. යොදාගන්න නම ව්‍යාපාරයකට ගැලපෙන එකක් යොදාගන්න. හැම වෙලේම කල්පනාවෙන් වැඩ කරන්න. ඔබට ජය!

    sinethmadhawa_hdhanushka
  • Bro
    Bro
    අමතක උනා. product pictures දානවනම් දකින කෙනාගෙ හිත ඇදගන්න විදියට දාන්න....

  • sineth
    sineth
    ඔව් @Bro බ්‍රෝ. එකතුවට එන්න කිසිම විදිහක් තිබ්බේ නෑ මටත්. vpn එකකිනුත් බැලුවා එන්න බෑ. දැන්නම් හරි.

    ඒ අදහස් ටිකත් ගොඩක් වටිනවා බ්‍රෝ...

    කැශ් ඔන් ඩිලිවරි තමා ගොඩක් කට්ටිය කැමති නෙද බ්‍රෝ. අපි උනත් එහෙමනේ. ඉතින් ලොකල් එරියා එකක් ටගෙට් කරලා වැඩ කරන්න තමා මත් හිතන්නේ. නුවර දැනට ikman එකේ කරන්නෙත් එකමනේ කොල් කලාම ගිහින් දිලා සල්ලි ගන්න එකනේ...

    කූපන් කොඩ් හොයාගන්න ටිකක් මහන්සි උනොත් පුලුවන් වෙවි බ්‍රෝ...
    dhanushka
    winners never QUIT and quitters never WIN
  • sineth
    sineth
    බියුටි අයිටම් වලට ගැහැනු ලමයින්ගෙන් හොද ඉල්ලුමක් තියෙනවා... නමුත් ගොඩක් අය කොල්ස් කරන්නේ නැහැ නම්බර් එක හැමොගෙම අතට යාවි කියලා...

    මං කල්පනා කලේ ගූගල් හැග් අවුන්ට් වගේ, එහෙමත් නැතින්ම ෆෙස්බුක් මැසෙන්ජර් හරහා වගේ එයාලව කන්ටක් කරගන්න නමුත් එකට වෙනම ලෙසන්ස් දෙන්න වෙනවා...

    winners never QUIT and quitters never WIN
  • Bro
    Bro
    ඕකට හොඳම ලෑන්ඩ් phone එකක්. එතකොට වෘත්තීය ගතියක් එනවනේ. නැත්තන් facebook පේජ් එක හරහා email හරහා contact කරන්න කියන්න පුලුවන්. නැත්තන් වෙනම account එකක් එෆ් බී හදාගන්න පුලුවන් බිස්නස් වලටම. ඒකේ ලින්ක් එකක් දාන්න පුලුවන් හැම පැහැදිලි කිරීමක් ම යටින්. ඕවගෙ දෙක තුනක් ම දාන්න මොකද ඔයාගෙ පේජ් කෙන් ඕඩර් එකක් කරන්න එන හැම කෙනෙක් ටම වගේ ඔය එකක් ගැන හෝ කීපයක් ගැන අනිවාරෙන්ම අවබෝධයක් තියෙන්න ම ඕනි. එහෙම අවබෝධයක් නැති කෙනෙක් ට විකුණන එක සමහර විට අවදානම් වෙන්න පුලුවන්. ඒක නිසා contact කරගන්න ක්‍රම කීපයක් ම සඳහන් කරන්න සහෝ.

Sign In or Register to comment.

තාමත් එකතු වුනේ නැද්ද....??

▪ අලුත් විදිහට ලෝකය දකින.......................!

▪ අලුත් දේවල් කරන්න සිහින දකින...............!

▪ ඔබ වෙනුවෙන්ම නිර්මානය කල, ඔබගේම ෆොරමය, එකතුව.org

▪ ඉතින් දැන්ම එකතු වෙන්න, එකතුවත් එක්ක.

Sign In with Facebook Sign In with GooglePlus Sign In with OpenID Sign In with Twitter

මෙම සාකච්චාවට සම්බන්ද වූ අය

Advertisement

© Copyright 2016 - ekathuwa.org | Powered By Max Web Solutions