අසීමිතව මුදල් උපයන්න ........ E-money ‍නො‍වේ. (ඇවිත් බලන්න)

jayaniyathae
jayaniyathae
edited November 2016 in සාකච්ඡා
Tagged:
නිකන් ‍බොරුවට E-money කරල කිසිම පලක් නෑ නේද ඉතින් සමහරක් අය ‍ගොවිතැන් කරනව ඒ නිසා ‍ගොඩක් අය අලුත් ‍දෙයක් ‍හොයනව.

අපි ඡනතාව යනරැල්ලට යා යුතුයි අනික ඡනතාව ‍හොයන ඉල්ලන ‍දේ දිය යුතුයි.

‍මෙන්න මම කියන්න යන වැ‍ඩෙන් කිසිම මහන්සියක් නැතිව දිනකට රුපියල් පන්දාහකට වැඩි‍යෙන් ‍හොයන්න පුලුවන්. ලංකා‍වේ දැනටමත් එ‍හෙම මුදල් ‍හොයන අය ඉන්නව එයාල කියන්නෑ. ඔයාලටත් ගිහින් ඔන්නම් ඇස්‍දෙ‍කෙන්ම බලන්න පුලුවන්.

කිසිම මහන්සියක් නැතුව මුදල් ‍හොයන්න නීතියානු කූල ‍මෙම ක්‍රමය ඔබත් අනුගමනය කරන්න.
සියලුම විස්තර ‍නොමි‍ලේ සිංහල භාෂා‍වෙන්ම දැනගන්න.
VB ‍ලෙස සටහන් කර පහත E-mail ලිපිනයට ඔබ‍ගේ නම යවන්න.
ඔබට සියලුම විස්තර ලබා ‍දේ......
[email protected]
ඉක්මන් කරන්න ඔබ සැමටම අවස්ථාවක් ලබා‍දේ
Tagged:

Comments

  • madhawa_h
    madhawa_h
    Senior Level
    prasiddiye kiyanna bari nam podi wistharayak hari methana danna.
    Proof idiripath karannawa nam wadath hondai.
    ToRaRLakshanememberChathinduSL
  • sineth
    sineth
    emony walata banala. boruwak pennala salli kadanawa wiya haka.

    watch out.
    madhawa_hRLakshanChathinduSL
    winners never QUIT and quitters never WIN
  • jayaniyathae
    jayaniyathae
    සහෝදරය කිසිම බොරුවක් නෑ Mail එකක් යවල තොරතුරුලබා ගන්න ස්තූතියි
    ChathinduSL
  • madhawa_h
    madhawa_h
    Senior Level
    mata ewannako balanna. madhawa at engineer dot com
    ChathinduSL
  • RLakshan
    RLakshan
    කිව්වා: කිසිම මහන්සියක් නැතිව දිනකට රුපියල් පන්දාහකට වැඩි‍යෙන් ‍හොයන්න පුලුවන්. ලංකා‍වේ දැනටමත් එ‍හෙම මුදල් ‍හොයන අය ඉන්නව එයාල කියන්නෑ
    කොමහත් මචෝ කිසිම මහන්සියක් නැතුව සල්ලි හොයන පුලුවන් කියන එක නම් විශ්වාස කරන්න ටිකක් ආමාරැයි...

    LakJayaemember
  • jayaniyathae
    jayaniyathae
    හරි හරි අද Mail කරපු ‍සේරටම හවසට විස්තර ලැ‍බේවි. ඉවසන්න
  • RLakshan
    RLakshan
    කිව්වා: හරි හරි අද Mail කරපු ‍සේරටම හවසට විස්තර ලැ‍බේවි. ඉවසන්න
    ඔන්න මමත් එව්වා.....
  • chika
    chika
    මේකෙන් reply එකක් අපු අය ඉන්නවද
  • RLakshan
    RLakshan
    කිව්වා: මේකෙන් reply එකක් අපු අය ඉන්නවද
    :kiss :kiss :kiss :kiss
  • jayaniyathae
    jayaniyathae
    ඔඋ බලන්න ඔබටත් පිලිතුරු ඇවිත් ඇති.
  • RLakshan
    RLakshan
    edited November 2016
    reply නම් ආවා....
    සුබ දවසක් ඔබට !.....

    1. බලන්න අද රට දිහා මිනිස්සු දිහා බලන්න අද මිනිස්සු ගොඩක්ම ගැවසෙන තැන් දිහා
    හදහන් බලන තැන් දේවාල වල

    හා බොරුද?.......... මිනිස්සුන්ට කොයිතරම් අග හිග කම් තිබුනත් කොහෙන් හරි මුදල් හොයාගෙන ඔය තැන්වල කෙම්මර දින වල ඉන්නව. ඔබ දැකල ඇති.
    කොයිතරම් නව තාක්ෂනය දියුනු උනත් පරන දේවල් අගය කරන මිනිසුන් බිහිවෙනව කියල ඔබ පිලි ගන්නවද?........

    මම ලග තියනව පුරාණ පුස්කොලපත් සිංහලට පරිවර්තනය කරල මන්තර ගුරුකම් ගැන මුලසිට කියෙවෙන DVD එකක් එහි මිල නිවසටම ගෙන්වා ගන්න රු1200 පමණයි.

    2. තව අන්තර් ඡාලය හරහා මුදල් හොයන ක්‍රම සහ රහස් සියල්ල අඩන්ඩු DVD එකක් තියෙනව මිල රු 1000 යි.
    සිංහල බසින්

    අද යන රැල්ලට ඔබත් යා යුතුයි. එම නිසා ඔය ක්‍රම අනුගමනය කර බලන්න.
    කිසිවකුට බොරු නොකර සත්‍ය ලෙස මුදල් නිකන් ඉදන් උපයන්න පුලුවන්
    මේක විශ්වාස කරන්නනේ කොහොම ද බං.....
    පිස්සු වගේ.... :kiss :kiss :kiss :kiss
  • Bro
    Bro
    හී හී. එල එල. මන් ලඟත් තියෙනවා මන්තර පොතක්. ඒකේත් සුපිරි ඒවා තියෙනවා. හැබැයි ඕවා ආවාට ගියාට කරන්න බෑ. අනික ඕවාගෙන් අනිත් අයට උදව් කරලා. [ උදව්] කරලා සල්ලි ගන්නත් බෑනේ. ඒක හරි නෑනේ. දැන් ඊ මනී ගැන මුලින් කිව්ව එකයි අවසානේ ලියලා තියන පොතයි අතර ලොකු පරස්පරයක් තියෙනවා. මන්තර ඇත්ත. ඒත් හැමෝටම හරියට කරන්න බෑ. දැන් අලුත් ට්‍රෙන්ඩ් එක තමයි පොත් ගහලා heart touching title එකක් දාලා ඒක විකුණන එක. මොනා උනත් හොඳ උත්සහයක්. කාවහරි රවට්ටලා ගන්න සල්ලි වලට වැඩි පැවැත්මක් නෑ. තෝරගන තියෙන පැත්ත නම් හොඳයි.ඒත් ඕකෙන් ඔයාට සල්ලි හොයන්න බැරිද? ඔයාගේ අත්දැකීමෙන් ම කියනවා නම් දැනට ඔයත් ඕවා කරලා සල්ලි හොයනවන්ම් පිළිගන්නම්. හොඳ ගුරෙක් නම් දවසට 5000ට වඩා හොයනවා.ඒත් ඕවා dvd වලින් ඉගෙනගන්න පුළුවන් කියලා නම් පිළිගන්නත් බෑ. අත්දැකීම් තියෙනවද?

  • Bro
    Bro
    ඔය පොත් දෙක අතර මාර පරස්පර තාවක් තියෙනවා. මොනා උනත් ප්‍රසිද්ධියේ ඕක කියන්නත් බැරි හේතුවක් තියෙන්නත් ඕනි නේද? ;-)

  • madhawa_h
    madhawa_h
    Senior Level
    Mata awe nane. Ara uda tiyena ekada mail eka?
    1. Mmath manthara gurukam dannawa. Ugure katu hira unama, dath kakkumak awama wage ewata manthara.
    2. Apahu oyath katha karanne emoney ganamane antimata. :D.
    Wihiluwakne mithraya.
  • LakJaya
    LakJaya
    Senior Level
    1. අසීමිතව - දිනකට රු. 5000 ගාණෙ දවස් 30ට 150000 යනු අසීමිත අගයකි.
    2. ඊ-මනි නොවේ - "තව අන්තර් ඡාලය හරහා මුදල් හොයන ක්‍රම සහ රහස් සියල්ල අඩන්ඩු DVD එකක් තියෙනව මිල රු 1000 යි. සිංහල බසින් "
    3. කිසිම මහන්සියක් නැතිව - තොයිලයක් එහෙම නැටුවට දැනෙන්නෙවත් නෑ මහන්සියක්..
  • Bro
    Bro
    මන් [Forbidden word]ට මතුරන මන්තරෙත් දන්නව :-D අන්ජනම් බලන්නත් දන්නවා. හැබැයි අමාරුයි. අපේ සීයාගේ මන්තර පොත් පෙට්ටි ගනන් තියනවා. අඳුනකුත් තියනවා ජීවම් කරපු.සීයා දැන් නෑ. හී හී. මන්තර දන්න කෙනෙක් නම් කියන් නෑ සාමන්යෙන් මං දන්නවා කියලා. ඕවා ඔක්කොටම වඩා හොඳයි බුදු ගුණ වලින් මතුරන එක.... මං ඉතින් වැඩිය කියන්න යන්නේ නෑ... ;-)

    madhawa_hdhanushka
  • jayaniyathae
    jayaniyathae
    ඔය DVD මම හදපුව නොවෙි. මමත් රුපියල් 200 යක් තියාගෙනයි විකුනන්නෙ.
    මන්තර ගුරාල ගොඩක් අය බොරු කරනව තමයි. ඒත් අපේ ගමේ ගොඩ දෙනෙකුට පිහිට වෙලා තියන ගුරුතුමෙක් ඉන්නව එයානම් හරියට හරි කියල ගොඩක් අය කියනව. මම Link එක දෙන්නම් ඔයාලත් කරගෙන බලන්න.
    http://nomileguru.blogspot.com
  • Bro
    Bro
    ඉතින් ඕක නොමිලේ නේ

  • jayaniyathae
    jayaniyathae
    ඔඋ ඉතින් DVD එකක් වගේ එකක් නොමිලේ දෙන්න බෑ කඩවලින් අපිට එම්ටි කොල පැකටි නිකම් දෙන්නෑ අනික අපිත් ඡීවත් වෙන්න ඕන. නිකන් සේරම දුන්නත් අපිට නැතුවහම එක රුපියල් 50 හක් දෙන්න කවුද ඉන්නෙ.

    කියමු බලන්න එහෙනම්?........
    අනික කොයි ගාගෙන් දෙයක් කර ගත්තත් අපි දැනගන්න ඕන රුපියල් දාහක් හරි දෙන්න ඒ මිනිහත් ඡීවත් වෙන්න එපෑ බත්ටිකක් කන්න එපෑ
  • Bro
    Bro
    edited November 2016
    කවුද දැන් ඕකේ ගුරා? මන් අහන්නේ dvd එකේ අයිතිකාරයා?

    ඔයා මුලින් කිව්වා emoney බොරු කියලා. පස්සේ email එකේ එවනවා emoney රහස් 1000ta කියලා. ඇයි ඒවා බොරුනම් ඒ ගැන dvd එකක් විකුනන්නේ?



  • Bro
    Bro
    කවුරුත් නිකන් ඉල්ලුවේ නෑ. ඕකේ ඇත්ත නැත්ත හරියටම ඔප්පු කරනවනම් කවුරුත් ගනී. අනික ඔයා මුලින් කියපු එකයි අවසානේ කියන ඒවයි අතර ලොකු වෙනසක් නේ තියෙන්නේ. විහිළුවක් වගේ

  • Bro
    Bro
    අනික,
    මහන්සි නොවී 5000 හොයන කතාවක් කිව්වා
    ඊ මනී බොරු කිව්වා
    ඒ දෙකම අන්තිමට බොරු නේ.
    අනික අනිත් අය යන rallata යන්න ඕනි kiwwa.
    Anith aya yana rallata gyoth waradinawa mithraya. Mahansi nowi salli hambakaranna ba mithraya. Puluwan unath sadaranawa ba. Ehema hambakarana salli walata pawathmak na. Emoney boru newei mithraya. Thamanta hakiyawak thiyanawanam eken mudalak hoyanna puluwan kiyala athdakeemen kiyanawa. Emoney gana rahas kiyala jathiyak na. Rahasa thamange hakiyawa mithraya. Oya oka wikunala kiyak hari hoyaganna balanawa athi.oyage newei kiwwane. Eka prashnayak na. Eth oita wada marketing karanna adahas wenas karanna wei.naththan ba. Anika oka boruwak nam oken salli hoyagana kana bath tikath waha kanawata samanai.mokada loku balaporoththuwak thiyagana kenek oka ganne. Aragana ewa nathiunama e manussayath apahasu thawekata path wenawa. Mokada e manussayath thaman mahansiyen hamba karapu salli walin thamai oka ganne thamange jeewithe harigassaganna. Deyak karanna kalin 100parak hithanna mithraya. Mata nam oka wishwasa karanna amarui mn danna tharamin.

    madhawa_hGathsara
  • jayaniyathae
    jayaniyathae
    මට මේව හමු උනේ අනුරාධපුර කෙනෙක්ගෙන් හරි කමක්නෑ අපි වැඩේ අතඇරල දාමු එහෙනම් හැබැයි මම බොරු කලේ නෑ කාටවත් ඔන්න
  • LakJaya
    LakJaya
    Senior Level
    කිව්වා: අපි වැඩේ අතඇරල දාමු එහෙනම්
    සිත නිවන කතා ... (පසුබිමින්)
    dhanushka
  • sineth
    sineth
    මහන්සි නොවී සල්ලි සොයන්න ක්‍රම තියෙනවා. හැබැයි ඒවා හරියන්නේ කමැලියන්ට නමුත් පිරිමින්ට ඒ අවස්තාවත් නෑ... :D

    මහන්සිවෙලා, ක‍ටුකල, දාඩිය පුරවගෙන, ඔලුව පිපිරෙන්න ප්‍රශ්ණ ගොඩක හිරවෙලා හරි හොයන රිපියල ගොඩක් වටිනවා කියලා දවසක් තෙරෙයි. එතකොට තෙරෙයි මිනිස්සු රවට්ටලා සල්ලි අරන් අතල් ගත්තට ඒ මිනිහා කොච්චර මහන්සි වෙන්න ඇතිද එක රුපියලක් උනත් හොයන්න කියලා.

    සල්ලි නැත්තම්, කරන්න දෙයකුත් නැත්තම් මෙශන් අත්වැඩ දෙන්න යන්න. ඉරිදා ලංකාදිප ලහිපිටිටේ තියෙනවා මාසයක් ඇද්දොත් රුපියල් Rs.33800.00

    ඔබට දෙවියන් උනත් (එහෙම ඉන්නවනම් විතරක්) සලකයි. එත් බොරු කරලා කොටියාක් ගත්තත් උබගේ හිතේ සැනසිමක් නෑ මචං.!

    note : මගේ පෞද්ගලික අදහසක් පමනී.
    madhawa_hdhanushka
    winners never QUIT and quitters never WIN
  • Bro
    Bro
    @sineth ඇත්ත මචන්

  • tharindu
    tharindu
    කට්ටියගෙ ඊමේල් ටික දැන් සල්ලි වලින් පිරිලා ඇති නේද :stop දවසේ සිත නිවන කතාව.. :php
    Web Hosting Administrator at SriWebs Pvt Ltd.
  • dhanushka
    dhanushka
    Senior Level
    සුපිරි ත්‍රේඩ් එක බං... මට ඕනි වුනාම මන්තරයක් දෙකක් අහගන්න කට්ටිය ඉන්නවා මෙතනත්.. නියමයි නියමයි.. මට උදව් කරහල්ලා ඈ... ඕනි වුණාම කියන්නම්කෝ... :D :D :D :D :D :D :D :D :D :D
    sineth
    DHANUSHKA SOORIYAARACHCHI
    -Web Designer & Developer-
  • jayaniyathae
    jayaniyathae
    වශී ගුරුකම් එහෙම හරියටම කරන අය ඉන්නව ඒව හරියටම හරි
    ඒවුනාට යාලුවනේ
  • tharindu
    tharindu
    ගුරුකමක් කරලා ෙහට තියන වැඩ වර්ජනය නතර කරහන්ෙකා් බන් පුළුවන්නම් .. :stop අපි වැඩට යන්න ඹ්න බන්
    dhanushka
    Web Hosting Administrator at SriWebs Pvt Ltd.
  • jayaniyathae
    jayaniyathae
    ඔන්න ඕක තමයි අපේ අයට වැරදුන තැන.
    ගුරුකම් වලින් අපිට ඕන ඕන විදිහට වැඩ කරන්න බෑ යාලු ගගක පහුරක් බැදල දාල ඒකට වෙල පුෂ නැකතින් පක්ෂිය රඡ වෙන වෙලාවට තැබිලි තෙල් හිදල ඡීවම් කරන්න කිවුවොත් වශියකට ඒ ලෙසම කරන්න ඕන හරිද
    උ.දා
  • jayaniyathae
    jayaniyathae
    පෙලක් වශී වලට නයි හැව උනු දිය උල්පතේ වතුර නෙලුම් කෝලේ පිනි
    ගගපතුලෙ වැලි රඡකෙනෙක් භාවිතා කල අස්සයකුලේ රෝමයක්
    ඉතින් ඒව එලෙසම ගන්න ඕන මේව ලේසි දේවල් නෙවේ කිරිගහක් යට මතුරන්න ඇලක් ගාව මතුරන්න වගේ
    උ.දා
  • ckk
    ckk
    image
    Miniha kiyanawa a wede wena kenekugelu.
    LakJaya
  • jayaniyathae
    jayaniyathae
    ඔඋ අ‍පේ සීය ‍කෙ‍නෙක් වයස 84 යි සුපිරි වැඩ්ඩ අනුරාධපුර
    ඔයාලත් එන්න ඔන්නම් වශී කර ගන්න
Sign In or Register to comment.

තාමත් එකතු වුනේ නැද්ද....??

▪ අලුත් විදිහට ලෝකය දකින.......................!

▪ අලුත් දේවල් කරන්න සිහින දකින...............!

▪ ඔබ වෙනුවෙන්ම නිර්මානය කල, ඔබගේම ෆොරමය, එකතුව.org

▪ ඉතින් දැන්ම එකතු වෙන්න, එකතුවත් එක්ක.

Sign In with Facebook Sign In with GooglePlus Sign In with OpenID Sign In with Twitter

මෙම සාකච්චාවට සම්බන්ද වූ අය

Advertisement

© Copyright 2016 - ekathuwa.org | Powered By Max Web Solutions