කොහොමද ? NGO ටිම් එකකට ජොයින් වෙන්නේ ?

302
302
දන්න කෙනෙක් හිත හොද කරුනික කෙනෙක් කියා දෙන්නකෝ.

කොහොමද NGO එකකට සම්බන්ද වෙන්නේ. සහ එවාට සේවාවක් කරලා යම් චෙතනයක් ලබා ගන්න පුලුවන්ද ?

"Moved Temporarily"
Tagged:

Comments

  • madhawa_h
    madhawa_h
    Senior Level
    හරිම අදහසක් නම් නෑ. නමුත් ඒ අදාල ආයතනයකටම කතා කරල විස්තර දැනගන්න පුළුවන් වෙයි.
    සමහර NGO නම් වැටුප් ගෙවන්නෙ නෑ ඒව තනිකරම සේවා විතරයි. නමුත් හුඟක් ඒවයෙ ගෙවනව මම දන්න තරමින්. මොකද හුඟක් NGO පිටරට එක්ක සම්බන්ධ ඒව.
    302dhanushkaChathinduSL
  • dhanushka
    dhanushka
    Senior Level
    ඇත්තටම මේගැන මටත් දැන ගන්න ඕනි... දන්න කෙනෙක් කියන්න..
    302
    DHANUSHKA SOORIYAARACHCHI
    -Web Designer & Developer-
  • 302
    302
    ගොඩක් ස්තුති මධව සහොදරයා. මම හොයලා බලන්නම්.


    දණුෂ්ක සහොදරයාටත් ඒ ගැන හරි තොරතුරක් ලැබුනොත් දන්න්වන්ම්.
    dhanushkaChathinduSL
    "Moved Temporarily"
  • ssanjana2
    ssanjana2
    http://srilankaisraelsinhala.org/
    mama danna tharamin meka lankawata loku mehewarak karana sanvidanayak
    302ChathinduSL
  • ToRa
    ToRa
    http://www.ngosecretariat.gov.lk/web/index.php?option=com_statistics
    meke thiyenawa lankawe athule register una ngo teams.. meyalata e-mail akak dala balanna... man hithenne oya hoyanne me wage deyak wenna oni
    302dhanushkaChathinduSL
  • emember
    emember
    Senior Level
    Lankawe wivida aramunu athiwa kriyathmaka wena foreign funded NGO thiyenawa. Eyala kiyana dewal karana ayata hondata gewanawa kiyala ahala thiyenawa. :omae
    302
  • ssanjana2
    ssanjana2
    ngo wala laba labanawa adui mokada godakma minissu samajaya mul karagenane mamath ngo ekaka innawa
    302
  • 302
    302
    @emember :) CI* or NS* eka unath awulak naha bro. :D salline

    @ssanjana2 ow bro, godak ngo ehema thama. but caree kenek widihata join wennai man adahas kale. un eke ehema pahugiya september wala vacancy thibila... :( balan imuko....
    "Moved Temporarily"
  • ckk
    ckk
    Apitath ngo katayo kiyaida danne nehe.ela ela apith samajayata mehewarak karamu mewata sambanda welaa.
    302
Sign In or Register to comment.

තාමත් එකතු වුනේ නැද්ද....??

▪ අලුත් විදිහට ලෝකය දකින.......................!

▪ අලුත් දේවල් කරන්න සිහින දකින...............!

▪ ඔබ වෙනුවෙන්ම නිර්මානය කල, ඔබගේම ෆොරමය, එකතුව.org

▪ ඉතින් දැන්ම එකතු වෙන්න, එකතුවත් එක්ක.

Sign In with Facebook Sign In with GooglePlus Sign In with OpenID Sign In with Twitter

මෙම සාකච්චාවට සම්බන්ද වූ අය

Advertisement

© Copyright 2016 - ekathuwa.org | Powered By Max Web Solutions