Paypal acc එක creadit card එකට ලින්ක් කරන්න

hdcreation
hdcreation
Paypal acc එක creadit card එකට ලින්ක් කරලා සල්ලි ගෙන්න ගන්න පුලුවන් ද? සම්පත්, panasia වලට පුලුවන් ද

Sent from my Lenovo A1000 using Ekathuwa App

Comments

  • emember
    emember
    Senior Level
    කිව්වා: Paypal acc එක creadit card එකට ලින්ක් කරලා සල්ලි ගෙන්න ගන්න පුලුවන් ද?
    Yes
  • chamikadilruwan
    chamikadilruwan
    Senior Level
    mn nam hithnne be
    online ඕන වැඩකට ඇවිත් සෙට් වෙන්න මෙතන්ට - joinlanka.com/
  • dhanushka
    dhanushka
    Senior Level
    danata sure ekakata thiyenne HNB witharay.. Com bank eketh mokakda cheating case ekak thiyanawalu... math hariyatama danne naha. eth godak aya use karanne HNB debit eka witharay.. .
    DHANUSHKA SOORIYAARACHCHI
    -Web Designer & Developer-
  • madhawa_h
    madhawa_h
    Senior Level
    ow puluwan. mamadanna kenek HSBC credit card ekakata withdraw karanawa PP $.
  • hdcreation
    hdcreation
    Senior Level
    දන්නේ නැති නිසා අහන්නෙ එතකොට සල්ලි ගනිද්දී ccඑකේ සල්ලි ගන්න පුලුවන් limit එකට බලපැමක් නැද්ද ? උදාහරණයක් විදියහට pp සල්ලි 50ක් ගද්දි limit එක 20ක් නම් අර limit එකේ සල්ලි කැපෙනවද. දැන ගන්න පුලුවන් නම් ලොකු දෙයක්

    Sent from my Lenovo A1000 using Ekathuwa App
  • madhawa_h
    madhawa_h
    Senior Level
    Cc eken cash gannakota bara ganak kapenawa neda? Cc ekakin salli ganna eka nam alaba wadak. Mama oyakiwwa de gana nam hariyata danne na. Bt 20K credt limit card ekakata 50K dammot mama nam hithanne oyge credit limit eka thawakalikawa wadi wenawa.
    Card centre call karala confirm krganna.
Sign In or Register to comment.

තාමත් එකතු වුනේ නැද්ද....??

▪ අලුත් විදිහට ලෝකය දකින.......................!

▪ අලුත් දේවල් කරන්න සිහින දකින...............!

▪ ඔබ වෙනුවෙන්ම නිර්මානය කල, ඔබගේම ෆොරමය, එකතුව.org

▪ ඉතින් දැන්ම එකතු වෙන්න, එකතුවත් එක්ක.

Sign In with Facebook Sign In with GooglePlus Sign In with OpenID Sign In with Twitter

මෙම සාකච්චාවට සම්බන්ද වූ අය

Advertisement

© Copyright 2016 - ekathuwa.org | Powered By Max Web Solutions