ලංකාවේ ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම.

fraclepagi
fraclepagi
කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවද ලංකාවෙ ව්‍යාපාරයක් ලියාපදිංචි කරන්නෙ කොහොමද කියලා. මට අවශ්‍ය මගේ ව්‍යාපාරය ලියාපංදිචි එකක් බවට English වලින් Document එකක් ලබාගන්න එක විතරයි. අවම මුදලකින් හා මහන්සියකින් මේක කරගන්න පුලුවන් ක්‍රමය මොකද්ද කියල දන්නවද?

Comments

  • ssanjana2
    ssanjana2
    pradesiya sabawata yanna oyage compeny ekata office ekak thiyenna ona sulu sulu dewal tikak thiyenne oya aji office ekenma ahana eka wada hodai loku viyadamak yanne nahe wyaparaye swabawaya anuwa thama ganak ganne
    fraclepagi
  • madhawa_h
    madhawa_h
    Senior Level
    ඒක පුද්ගල ව්‍යාපාරයක් විදිහට රෙජිස්ටර් කරන්න පුළුවන් ප්‍රාදේශීය සභාවේ.
    fraclepagi
  • 302
    302
    reg karanna kalin, eyalata ape biz eka pennwanna wagema reg nokara masa 2ka thunak hari suluwen patan gena thiyenna oni.. mamath try kala.

    bank lone ekakata yanna. micro credit ekaka. eth gav eken disapprove karanawa. e hethu okkoma eyalama kiyanawa.

    pothe widihatanam, oyata oyage nama bawitha karala karana biz nam reg karanna oni naha. eg: biz eke name eka. madhawa habarakada pvt ltd wage.

    fraclepagi
    "Moved Temporarily"
  • dhanushka
    dhanushka
    Senior Level
    කිව්වා:
    ඒක පුද්ගල ව්‍යාපාරයක් විදිහට රෙජිස්ටර් කරන්න පුළුවන් ප්‍රාදේශීය සභාවේ.

    සමහර පැතිවල ප්‍රාදේශිය සභාවෙන් වගේම සමහර පැතිවල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයෙන් මේ කටයුතු කරනවා.. වඩාත් වැදගත්ම දේ තමයි ව්‍යාපර නාම ලියාපදිංචි කිරීම. ඒ හැර බොහෝවිට ප්‍රාදේශිය සභාවෙන් කරන්නේ ව්‍යාපාරික ස්ථානයේ නිත්‍යානුකූල භාවය තහවුරු කිරීමක් විතරයි. එතනදී ඒක ව්‍යාපාර ලියාපදිංචියක් විදිහට සැලකෙන්නේ නැහැ.. මාසිකව බදු මුදලක් අය කරලා මෙම ස්ථානයේ ව්‍යාපාරයක් කරගෙන යාමට අවසර දුන්නා කියලා විතරයි කියවෙන්නේ..
    madhawa_hfraclepagi
    DHANUSHKA SOORIYAARACHCHI
    -Web Designer & Developer-
  • madhawa_h
    madhawa_h
    Senior Level
    කිව්වා: සමහර පැතිවල ප්‍රාදේශිය සභාවෙන් වගේම සමහර පැතිවල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයෙන් මේ කටයුතු කරනවා..
    සමාවෙන්න. මට කියන්න ඕනෙ උනේ ප්‍රාදේශීය ලේකම් කාර්යයාලය කියල තමා.
    fraclepagi
  • fraclepagi
    fraclepagi
    ගොඩක් ස්තූතියි හැමෝටම..

    මට ඇත්තටම ඕනේ ව්‍යාපාරය ලියාපංදිචි එකක් කියල ඔප්පුවෙන document එකක් English වලින් ලබා ගන්න එකයි. ඒක අවශ්‍ය SSL Certificate එකක් අරගන්න. (green bar එකත් එක්ක)
    ප්‍රාදේශීය ලේකම් කාර්යයාලයෙන් English document එකක් ගන්න පුලුවන්ද?
  • dhanushka
    dhanushka
    Senior Level
    කිව්වා:
    ප්‍රාදේශීය ලේකම් කාර්යයාලයෙන් English document එකක් ගන්න පුලුවන්ද?

    පුලුවන් හැබැයි ෙවනම ඉල්ලීමක් කරන්න ඔ්නිද ෙකාෙහ්ද??
    fraclepagi
    DHANUSHKA SOORIYAARACHCHI
    -Web Designer & Developer-
  • 302
    302
    greenbar denawa ne bro documations nathuwa. anika greenbar eka cost eka witharai wadi bro.

    transction wage onima wadakata shared ssl ekak hodatama athi kiyalai magenam adahasa.
    fraclepagi
    "Moved Temporarily"
Sign In or Register to comment.

තාමත් එකතු වුනේ නැද්ද....??

▪ අලුත් විදිහට ලෝකය දකින.......................!

▪ අලුත් දේවල් කරන්න සිහින දකින...............!

▪ ඔබ වෙනුවෙන්ම නිර්මානය කල, ඔබගේම ෆොරමය, එකතුව.org

▪ ඉතින් දැන්ම එකතු වෙන්න, එකතුවත් එක්ක.

Sign In with Facebook Sign In with GooglePlus Sign In with OpenID Sign In with Twitter

මෙම සාකච්චාවට සම්බන්ද වූ අය

Advertisement

© Copyright 2016 - ekathuwa.org | Powered By Max Web Solutions