2017 නව වසරට තත්පරයක ප්‍රමාදයක්!

ChathinduSL
ChathinduSL
ලොව පුරා සියලුම ඔර්ලෝසුවලට අද (31) මධ්‍යම රාත‍්‍රියේ දී අමතර තත්පරයක් එක් කෙරෙනවා.

ඒ, පෘථිවියේ භ‍්‍රමණය ක‍්‍රමනයෙන් මන්දගාමී වීමට සමගාමීව වේලාව නිවැරදි කිරීම සඳහායි.

ඒ අනුව නාසා අභ්‍යවකාශ ගවේෂණ සහ සූර්යබල කාල හෝරා යන්ත‍්‍රය ඇතුළු ලොව පුරා සියලුම කාලය මැනීමේ උපකරණවලට අද මැදියම් රැයේ දී අමතර තත්පරයක් එක්කළ යුතු වනවා.

විද්‍යාත්මක ගවේෂණයන්හි දී තත්පරයක කාල සීමාව විශාල කාල විරාමයක් ලෙසයි සැලකෙන්නේ.

ඒ අනුව 2016 වසර තත්පරයකින් දීර්ඝ වන අතර 2017 නව වසර උදාවීම තත්පරයකින් ප‍්‍රමාද වනු ඇති.

උපුටා ගැනීම : නෙත් FM වෙබ් අඩවියෙන්
dhanushka
Tagged:

Comments

Sign In or Register to comment.

තාමත් එකතු වුනේ නැද්ද....??

▪ අලුත් විදිහට ලෝකය දකින.......................!

▪ අලුත් දේවල් කරන්න සිහින දකින...............!

▪ ඔබ වෙනුවෙන්ම නිර්මානය කල, ඔබගේම ෆොරමය, එකතුව.org

▪ ඉතින් දැන්ම එකතු වෙන්න, එකතුවත් එක්ක.

Sign In with Facebook Sign In with GooglePlus Sign In with OpenID Sign In with Twitter

මෙම සාකච්චාවට සම්බන්ද වූ අය

Advertisement

© Copyright 2016 - ekathuwa.org | Powered By Max Web Solutions