A/L Maths, Physics, ICT කරන්න තියෙන්න ඕන්න අඩුම සුදුසුමක් මොනවාද? මේ සම්බන්ධයෙන් දන්න අයගෙන් උදව්.

Maxboy
Maxboy
මං හිතන්නේ මේ Stream එකට කියන්නේ Other කියලා. ඉතින් ඕකෙන් Engineering degree එකක් ගන්න බෑ නේද? ICT පැත්තෙන් යද්දී මොනවගේ පැත්තකට යන්න පුලුවන්ද? ටිකක් පැහැදිලි කිරීමක් අවශ්‍ය වෙනවා. ඒ වගේම Technology කියන Stream එක ගෙන යමක් කියන්න හැකි නම් වටිනව .
Sign In or Register to comment.

තාමත් එකතු වුනේ නැද්ද....??

▪ අලුත් විදිහට ලෝකය දකින.......................!

▪ අලුත් දේවල් කරන්න සිහින දකින...............!

▪ ඔබ වෙනුවෙන්ම නිර්මානය කල, ඔබගේම ෆොරමය, එකතුව.org

▪ ඉතින් දැන්ම එකතු වෙන්න, එකතුවත් එක්ක.

Sign In with Facebook Sign In with GooglePlus Sign In with OpenID Sign In with Twitter

Advertisement

© Copyright 2016 - ekathuwa.org | Powered By Max Web Solutions