About your daily tasks

krrp
krrp
ඔයාගේ එදිනෙදා වැඩ, business වැඩ වගේ දේවල් ගැන පොඩ්ඩක් හිතන්නකො. ඔයා ඒ වැඩ ඔයාගේ diary එකේ පිළිවෙලකට ලියාගන්නව කියල හිතන්නකො. ඔයා ඔයාගෙ tasks ඔයාගෙ diary එකේ ලියාගන්නකොට ඒ task එකේ

1 - due date එක අනිවා ලියගන්නවද?
2 - ඒ task එකේ start date එකත් අනිවා ලියගන්නවද?
3 - start date එකක් ලියා ගන්න එක ඔයාගේ වැඩ ටික පිළිවෙලකට කර ගන්න උදව් වෙනවද?

පොඩි research එකක්. කට්ටියම උත්තර දීල sup එකක් දෙන්න. Thanks!!!

Comments

Sign In or Register to comment.

තාමත් එකතු වුනේ නැද්ද....??

▪ අලුත් විදිහට ලෝකය දකින.......................!

▪ අලුත් දේවල් කරන්න සිහින දකින...............!

▪ ඔබ වෙනුවෙන්ම නිර්මානය කල, ඔබගේම ෆොරමය, එකතුව.org

▪ ඉතින් දැන්ම එකතු වෙන්න, එකතුවත් එක්ක.

Sign In with Facebook Sign In with GooglePlus Sign In with OpenID Sign In with Twitter

මෙම සාකච්චාවට සම්බන්ද වූ අය

Advertisement

© Copyright 2016 - ekathuwa.org | Powered By Max Web Solutions