Hacking වලට හොදම OS එක මොකක්ද?? ☺

Akalanka
Akalanka
Hacking වලට හොදම OS එක මොකක්ද ??
දන්න අය ඉනවානම් කියන්න!
අත්දැකීම් තියනවද?


image
BlackHat_HackerBot_Boy3
image
The Ultimate Security Technology And Hackers Social Media Forum.[http://leakedforums.com]

Comments

  • BlackHat_Hacker
    BlackHat_Hacker
    Senior Level
    Kali Linux And Blacktrack
    Akalanka
  • Anonymous_Hacker
    Anonymous_Hacker
    Senior Level
    මමත් අහලා තියෙන්නෙ බැක්ට්‍රැක් හොදයි කියලා තමයි‍‍‍...
    AkalankaBot_Boy3
    මගේ ‍බ්ලොග් බලන්න මෙතනින් යන්න----↓
    Technology - Tech වැඩ්ඩො
    Hacking - ELITE_HACKERS
    Music - හිප් - පොප් ලෝකය
  • sdglhm
    sdglhm
    Senior Level
    Kali කියන්නේ Backtrack හදපු අයම අළුතින් හදන එක.
    Best regards,
    Lahiru Himesh Madusanka
    eezpal Hosting -
  • Root_x
    Root_x
    Senior Level edited August 2015
    හොදම OS කියලා එකක් නෑ. ඕනෙ OS එකක් යූස් කරන්න පුලුවන්. ඔයා දාලා තියෙන ස්ක්‍රීන්ෂොට් එකේ තියෙන ටූල්ස් ගොඩක් මම වින්ඩොස් වල යූස් කරන්නෙ. හැබැයි ඉතින් Kali වගේ එකක් පාවිච්චි කරද්දි පොඩි ගතියක් තියෙනවා. ඒත් එක්කම පහසුයි.
    Area_Masteremember
    image
  • 0x90
    0x90
    Senior Level
    Kali linux
  • madhawa_h
    madhawa_h
    Senior Level
    ow. ඔය ලිනක්ස් OS වල Penetration Testing වලට භාවිතා කරන ඇප්ස් OS එකත් එක්කම එනව. ඒව වෙන OS එකකට දාගත්ත නම් ඒකත් ඔයව වගේම භාවිතා කරන්න පුළුවන්.
  • Akalanka
    Akalanka
    Senior Level
    Root_x කිව්වා: හොදම OS කියලා එකක් නෑ. ඕනෙ OS එකක් යූස් කරන්න පුලුවන්. ඔයා දාලා තියෙන ස්ක්‍රීන්ෂොට් එකේ තියෙන ටූල්ස් ගොඩක් මම වින්ඩොස් වල යූස් කරන්නෙ. හැබැයි ඉතින් Kali වගේ එකක් පාවිච්චි කරද්දි පොඩි ගතියක් තියෙනවා. ඒත් එක්කම පහසුයි.
    Ee Tools Windows eke use karanna puluwanda ??
    BlackHat_HackerBot_Boy3
    image
    The Ultimate Security Technology And Hackers Social Media Forum.[http://leakedforums.com]
  • Anonymous_Hacker
    Anonymous_Hacker
    Senior Level
    අනේ වින්ඩෝව්ස් වල යූස් කරන්න පුළුවන් නම් කියන්න.. මටත් ඒක වැදගත්...
    මගේ ‍බ්ලොග් බලන්න මෙතනින් යන්න----↓
    Technology - Tech වැඩ්ඩො
    Hacking - ELITE_HACKERS
    Music - හිප් - පොප් ලෝකය
  • Akalanka
    Akalanka
    Senior Level
    Anonymous_Hacker කිව්වා: අනේ වින්ඩෝව්ස් වල යූස් කරන්න පුළුවන් නම් කියන්න.. මටත් ඒක වැදගත්...
    Ow matath kiyannaaa..
    BlackHat_HackerBot_Boy3
    image
    The Ultimate Security Technology And Hackers Social Media Forum.[http://leakedforums.com]
  • Akalanka
    Akalanka
    Senior Level
    :conycry :conycry
    BlackHat_HackerBot_Boy3
    image
    The Ultimate Security Technology And Hackers Social Media Forum.[http://leakedforums.com]
  • Root_x
    Root_x
    Senior Level
    Akalanka කිව්වා: Ee Tools Windows eke use karanna puluwanda ??
    ඔව් පුලුවන්. ඔතන තියෙන havij,sqlmap,slowloris,loic,hoic වගේ හැම ටූල් එකක්ම වින්ඩොස් වල යූස් කරන්න පුලුවන්.
    Akalanka
    image
  • Root_x
    Root_x
    Senior Level
    Anonymous_Hacker කිව්වා: අනේ වින්ඩෝව්ස් වල යූස් කරන්න පුළුවන් නම් කියන්න.. මටත් ඒක වැදගත්...
    වින්ඩොස් වලට යුස් කරන්න පුලුවන් විදිහට ඔය ටූල්ස්ම හදලා තියෙනවා. ඔයාට ඕනෙ නම් පී.එම් එකක් දාන්න. මම ටූල්ස් ටික දෙන්නම්.
    Area_Master
    image
  • Akalanka
    Akalanka
    Senior Level
    Area51Hackers කිව්වා: Ow onema OS akaka puluwan.
    Oya Area Maste neda ?
    BlackHat_HackerBot_Boy3
    image
    The Ultimate Security Technology And Hackers Social Media Forum.[http://leakedforums.com]
  • madushan_S
    madushan_S
    Kali linux එක හොදයි. තව Black Box කියලත් Os එකක් තියනවා. එකෙත් Penetration Testing වලට යොදාගන්න ටූල්ස් ගොඩක් තියනවා.හැබැයි කාලි වල තරම් නම් නෑ මම දන්න තරමට. Kali Linux වල pre-installed tools 300 ක් විතර තියෙනවා.ඔය උඩ තියෙන Screen shot එකේ තියෙන්නේ නම් Annonymos Os එක. ඔක හැදුවේ Annonymos Hackerv ටීම් එක කියලා තමයි Os එක ආපු දවස් වලනම් කිව්වේ. නමුත් ඊටපස්සේ Annonymos team එක නිල වශයෙන් කිව්වා මේ Os එක එයලගේ එක්ක් නෙමෙයි. ඒ වගේම මේ Os එකත් එක්ක virus තොගයක් තියනවා කියලා...
  • madhawa_h
    madhawa_h
    Senior Level
    BackTrack එකත් හොඳයි. Kaali තරම් tools සමහරවිට නැති ඇති. දන්නෙ නෑ.
  • pallie
    pallie
    Senior Level
    BACKTRACK විතරමයි :gatau
  • sAsItHa
    sAsItHa
    Senior Level edited August 2015
    pallie wrote:


    BACKTRACK විතරමයි :gatau

    Backtrack නවත්වලානේ kali ගහන්නේ.එතකොට kali නේ හොද.

    madhawa_hAkalankapallie
  • pallie
    pallie
    Senior Level
    කලී තාම අලුත්නේ :hmm
  • sdglhm
    sdglhm
    Senior Level
    pallie කිව්වා: කලී තාම අලුත්නේ
    අළුත් නැහැ. BT එකේ rebranding එක තමයි Kali.
    Best regards,
    Lahiru Himesh Madusanka
    eezpal Hosting -
  • Akalanka
    Akalanka
    Senior Level
    mm :gatau
    image
    The Ultimate Security Technology And Hackers Social Media Forum.[http://leakedforums.com]
  • damsak
    damsak
    Senior Level
    mama nan use karanne kali linux. backtrack dan wadak na. ape sir la use karanneth kali linux.
    අන්තර්ජාලයෙන් නියම විදිහට මුදල් උපයන හැටි දැනගන්න http://thearrowpost.blogspot.com
  • Akalanka
    Akalanka
    Senior Level
    :piknik
    Bot_Boy3
    image
    The Ultimate Security Technology And Hackers Social Media Forum.[http://leakedforums.com]
  • teka
    teka
    Senior Level
    kaali thamaa ban
  • Akalanka
    Akalanka
    Senior Level
    :gatau
    Bot_Boy3
    image
    The Ultimate Security Technology And Hackers Social Media Forum.[http://leakedforums.com]
  • MrY
    MrY
    Senior Level
    mama danna widiyatanam kali linux
    ---> ITවැඩ.BlogSpoT.COM <--- (y) :) (y)
  • SFC
    SFC
    kali linux and backtrack
    _______________________
    Anonymous os blehhz.. lol
    < C0d3xsl @ S.F.C />
  • Melan
    Melan
    Kali Linux Hodai
Sign In or Register to comment.

තාමත් එකතු වුනේ නැද්ද....??

▪ අලුත් විදිහට ලෝකය දකින.......................!

▪ අලුත් දේවල් කරන්න සිහින දකින...............!

▪ ඔබ වෙනුවෙන්ම නිර්මානය කල, ඔබගේම ෆොරමය, එකතුව.org

▪ ඉතින් දැන්ම එකතු වෙන්න, එකතුවත් එක්ක.

Sign In with Facebook Sign In with GooglePlus Sign In with OpenID Sign In with Twitter

මෙම සාකච්චාවට සම්බන්ද වූ අය

Advertisement

© Copyright 2016 - ekathuwa.org | Powered By Max Web Solutions