මේකට යන්න විදියක් කියන්නකො

madushan_S
madushan_S
hackforums.net
සහොදරවරුනි මේකට යන්න විදියක් කියන්නකො.මම නෙට් යන්නෙ ටෝර් බ්‍රව්සර් එකෙන්
ඇන්ඩ්‍රොයිඩ් ෆොන් එකෙන් යද්දිනම් කිසි අව්ලක් නෑ.PC එකෙන් යද්දි තමයි යන්න් දෙන්නෙ නැත්තේ. IP එක වෙනස් කරලත් බැලුවා. ඒත් බෑ.

Comments

  • Root_x
    Root_x
    Senior Level
    පැහැදිලි නැහැ. ඔයාගේ ඉමේජ් එක‍ පෙන්නෙ නෑනේ
    image
  • madushan_S
    madushan_S
    Root_x කිව්වා: පැහැදිලි නැහැ
    @Root_x සහෝදරයා දැන් බලන්න.


  • Anonymous_Hacker
    Anonymous_Hacker
    Senior Level
    මට මැසෙජ් එකක් දාහන් ඕකට යන්න මම ලින්ක් එක දෙන්නම් සහෝ.
    මගේ ‍බ්ලොග් බලන්න මෙතනින් යන්න----↓
    Technology - Tech වැඩ්ඩො
    Hacking - ELITE_HACKERS
    Music - හිප් - පොප් ලෝකය
  • Root_x
    Root_x
    Senior Level
    ප්‍රශ්නයක් අහන්නද, ඇත්තටම ඇයි ඕකට යන්නෙ ?

    hackforums වලින් ලංකාවේ අපි.පී බ්ලොක් කරලා දැන් ගොඩක් කල්. ඔයාට ඕනෙම නම් Proxy එකකින් ට්‍රයි කරන්න (ගොඩක් වෙලාවට බැරිවෙයි), එහෙමත් නැත්තම් VPN එකක් දාලා යන්න බලන්න. (US, Canada වගේ) , එහෙමත් බැරි නම් තවත් ක්‍රමයක් තියෙනවා SSH Tunneling කියලා.
    image
  • Anonymous_Hacker
    Anonymous_Hacker
    Senior Level
    hackforums.net

    මෙන්න මේකෙන් යන්න. මේක මටත් කියලා දුන්නෙ Nadu_21 උට තෑන්ක්ස් කරන්න ඕනේ......
    මගේ ‍බ්ලොග් බලන්න මෙතනින් යන්න----↓
    Technology - Tech වැඩ්ඩො
    Hacking - ELITE_HACKERS
    Music - හිප් - පොප් ලෝකය
  • PathumLK
    PathumLK
    Senior Level
    Anonymous_Hacker කිව්වා: hackforums.net

    මෙන්න මේකෙන් යන්න. මේක මටත් කියලා දුන්නෙ Nadu_21 උට තෑන්ක්ස් කරන්න ඕනේ......
    log wenna bane ban. hackforum eka balala enna nam hodai
  • Anonymous_Hacker
    Anonymous_Hacker
    Senior Level
    ow post kiyawanna puluwan log wenna be saho.
    මගේ ‍බ්ලොග් බලන්න මෙතනින් යන්න----↓
    Technology - Tech වැඩ්ඩො
    Hacking - ELITE_HACKERS
    Music - හිප් - පොප් ලෝකය
  • PathumLK
    PathumLK
    Senior Level edited August 2015
    post kiyawanna log wenna one ban :gelambir parana ewa puluwan athi log nowi
  • MRX
    MRX
    http://bugmenot.com/
    oya url eken ena site ekta ghn hackforums.net kyla search karana.. a ena login details use karala log wenna..

    MRX
  • SFC
    SFC
    Private tunnel use krpn kelinma yanna puluwan
    < C0d3xsl @ S.F.C />
  • RLakshan
    RLakshan
    mama kisi awulak natuwa samanya widiyata gihin register unane.mage e-mail ekata confirm mail ekakuth awith thibuna ekath click karama awulak nathuwa forum eke ona deyak karathaki awulak na....
Sign In or Register to comment.

තාමත් එකතු වුනේ නැද්ද....??

▪ අලුත් විදිහට ලෝකය දකින.......................!

▪ අලුත් දේවල් කරන්න සිහින දකින...............!

▪ ඔබ වෙනුවෙන්ම නිර්මානය කල, ඔබගේම ෆොරමය, එකතුව.org

▪ ඉතින් දැන්ම එකතු වෙන්න, එකතුවත් එක්ක.

Sign In with Facebook Sign In with GooglePlus Sign In with OpenID Sign In with Twitter

මෙම සාකච්චාවට සම්බන්ද වූ අය

Advertisement

© Copyright 2016 - ekathuwa.org | Powered By Max Web Solutions