Google Chrome එකේ Password උස්සමු ද? ( Password Dump )

Akalanka
Akalanka
edited September 2015 in Hacking/Cracking
Tagged:
image

කොහොමද යාලුවනේ ඔන්න වටිනා කියල හිතෙන දෙයක් අරගෙන අවා.අද මම දෙන්න යන්නේ Google Chrome එකේ save වෙලා තියන password ඔක්කොම එක පාරින්ම බලාගන්න විදිහක්.මේකේ වටිනාකම තේරෙන්න ඔය මෙහෙම හිතන්නකෝ ඔයා යාලුවෙක් ගේ ගෙදර ගිහිල්ලා ඉද්දි එය pc එක on කරලා එයා කොහේ හරි ගියොත් Google Chrome save වෙලා තියන password ටික මේ සොෆ්ට්වෙයා එක open කරපු ගමන් බලාගන්න පුළුවන්.Google Chrome එකෙන් ම බලාගන්න දන්න අයත් ඉන්නවා ඇති එත් PC එකට password එකක් දලතිබොත් එක හරියන්නේ නැ නේ.

ඔන්න මේකේ Screenshot එකක් බලලා ඉන්නකෝ.මේක හදල තියෙන්නේ CMD වලින්.
image

ඔන්න එහෙනම් Download කරගෙනම බලන්නකෝ..

Download
Bot_Boy3SaNDarUwaNAluth_Deyak_OkcrackhaackerChathinduSL
image
The Ultimate Security Technology And Hackers Social Media Forum.[http://leakedforums.com]
Tagged:

Comments

Sign In or Register to comment.

තාමත් එකතු වුනේ නැද්ද....??

▪ අලුත් විදිහට ලෝකය දකින.......................!

▪ අලුත් දේවල් කරන්න සිහින දකින...............!

▪ ඔබ වෙනුවෙන්ම නිර්මානය කල, ඔබගේම ෆොරමය, එකතුව.org

▪ ඉතින් දැන්ම එකතු වෙන්න, එකතුවත් එක්ක.

Sign In with Facebook Sign In with GooglePlus Sign In with OpenID Sign In with Twitter

මෙම සාකච්චාවට සම්බන්ද වූ අය

Advertisement

© Copyright 2016 - ekathuwa.org | Powered By Max Web Solutions