Ddos tool එකක් හැදුවා.

Elite_x
Elite_x
ඔන්න ඉතින් නිකන් ඉන්න බැරි එකේ මමත් හැදුවා පොඩි Ddos tool එකක්. මේක බැච් ෆයිල් එකක්. දැන් ඉතින් අහන්න එපා බැච් ගැන. මමත් පොඩ්ඩක් එහෙන් මෙහෙන් අල්ලගත්ත ඒවා තමයි මේ...

හරි දැන් වැඩේට බහිමු. මේක යූස් කරන විදිහත් එක්ක දාන්නම්. පුළුවන් උන් බාගනිල්ලා. 750byte වගේ වෙන ෆයිල් එකක්. ඒ උනාට කරන්න පුළුවන් වැඩ නම් පට්ට.Compress

මුලින්ම මේක බාගෙන හිටපල්ලා.
Download - DDos by Elite_xRadar

සමහර විට මේක ගාර්ඩ් වලට අල්ලයි. ඒ නිසා ගාර්ඩ් එක විනාඩි ගානකට Disable කරපල්ලා.

දැන් මේ බාගත්ත එක run කොරලා වැඩේට බහිමු.

පොටෝ නම් නෑ. 2G කනේෂන් එකෙන් බං මේ අදින්නෙ, මොන පොටෝද....!

හරි රන් කරපුවාම Target URL කියලා එකක් පෙන්නනවා. දැන් එතනට අපිට ගහන්න ඕනෙ URL දියන්.

දැන් තත්පර ගානකින් ඒ URL එකේ විස්තර ටික වැටෙයි.

ඊළගට IP host: කියන තැනට Ping statistics for කියන එකට ඉස්සරහා තියන IP Address එක දෙන්න.

දැන් පැකට් සයිස් කියලා එකක් තියනවා. ඒකට 0යි 35000යි අතර ගානක් දෙන්න. කනෙක්ෂන් එක ස්ලෝ නම් එච්චර දාන්න යන්න එපා. එතනට 1000ක් විතර දියල්ලා. Wall Hit

දැන් ඉතින් කරන්න දෙයක් නෑ. sending Packet to server කියලා යනවනෙ. මේක එහෙමම තියපල්ලා.

තනියම නම් ගහලා සයිට් එකක් වහන්න බෑ. කට්ටියත් එක්ක සෙට් වෙලා ගහපල්ලා. නැත්තම් VPS එකකට මේක දාගෙන ගහපල්ලා.

මේක කොහේහරි දානවා නම් කතෘ අයිතිය සුරකින්න ඔනෙ. ඒ වගේම මේක වෙනස් කරලා අහුවෙන්නත් එපා. තේරුනා කියලා හිතනවා. ඒ වගේම මේකෙ සෝර්ස් එක විදිහට මේ පෝස්ට් එකේ URL දානවා නම් තමයි හොද....

Sorce - නම කිව නොහැකි ෆෝරමයකට මා විසින් ලිවූ ලිපියකි.

වැඩේ ගැන හිතෙන දේ කමෙන්ට් කරගෙනම යන්න. වැරදි අඩුපාඩු, යෝජනා, චෝදනා එහෙමත් බාරගන්නවා. පහලින් ලියාගෙනම යන්න.
SaNDarUwaNChathinduSL

image
image
Tagged:

Comments

Sign In or Register to comment.

තාමත් එකතු වුනේ නැද්ද....??

▪ අලුත් විදිහට ලෝකය දකින.......................!

▪ අලුත් දේවල් කරන්න සිහින දකින...............!

▪ ඔබ වෙනුවෙන්ම නිර්මානය කල, ඔබගේම ෆොරමය, එකතුව.org

▪ ඉතින් දැන්ම එකතු වෙන්න, එකතුවත් එක්ක.

Sign In with Facebook Sign In with GooglePlus Sign In with OpenID Sign In with Twitter

මෙම සාකච්චාවට සම්බන්ද වූ අය

Advertisement

© Copyright 2016 - ekathuwa.org | Powered By Max Web Solutions