Facebook Hacking සමිබන්ධවයි.

Cjschamith
Cjschamith
යාලුවනේ අපි කෙනෙක්ගෙ Facebook Account එකක් Hack කරොත් Facebook Account එකේ අයිතිකාරයට පොලිසියේ පැමිනිල්ලක් දාන්න පුලුවන්ද? + Account එක Hack වීම සමිබන්ධයෙන් Account එකේ අයිතිකාරයට කරන්න පුලුවන් දේවල් මොනවද?

Comments

  • Ishara_IZ
    Ishara_IZ
    Senior Level
    Nithimaya piyawara ganna puluwan..
  • Lakshan_rw
    Lakshan_rw
    Senior Level
    වැරද්දක් කරන්න හිතන්නවත් එපා.නීතිය හැමෝටම සාධාරණයක් ඉෂ්ට කරන නිසා.
    නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න පුලුවන්.ඕකත් නිකන් සොරකමක් වගේ වැඩැක්නේ

    Sent from my SM-G361H using Ekathuwa App
  • Ishara_IZ
    Ishara_IZ
    Senior Level
    Aniwa @lakshan_rw Face book pamili ansayak wenama pihitawalai thiyanne
  • emember
    emember
    Senior Level
    Mokatada hora wada karanne?
  • SFC
    SFC
    Pariganaka aparada panathen kelinma athulata yavanna puluwan
    < C0d3xsl @ S.F.C />
  • namal
    namal
    පොලිසියෙ පැමිනිල්ලක් දාන්න පුලුවන් ඒත් ඒගොල්ලො වැඩිය ඒ ගැන හොයන්නෙ නෑ.අනික තමයි හැක් කරද්දි කවුද අහුවෙන්න කරන්නෙ ip address,mac address ඔක්කොම වෙනස් කරලනෙ කරන්නෙ,මම දැනට facebook account 2ක් හැක් කරලා තියනනා තවම මටනම් මුකුත් ප්රශ්නයක් නෑ.
  • dhanushka
    dhanushka
    Senior Level
    කිව්වා:
    පොලිසියෙ පැමිනිල්ලක් දාන්න පුලුවන් ඒත් ඒගොල්ලො වැඩිය ඒ ගැන හොයන්නෙ නෑ.අනික තමයි හැක් කරද්දි කවුද අහුවෙන්න කරන්නෙ ip address,mac address ඔක්කොම වෙනස් කරලනෙ කරන්නෙ,මම දැනට facebook account 2ක් හැක් කරලා තියනනා තවම මටනම් මුකුත් ප්රශ්නයක් නෑ.

    oya oye mona sellam dammath wadak naha bro.. kawru hari complain ekak dammoth oyage hama dema danaganna puluwan...
    DHANUSHKA SOORIYAARACHCHI
    -Web Designer & Developer-
  • SFC
    SFC
    me thiyenne mn hack karapu acc. tikak. thamanan mukuth une na mkada mun ekekwath ahinsaka un newei kellnwa maanasikawa duushanaya karana un , mona neethi virodee unath ewa balan inna bane machnla.


    https://www.facebook.com/nowty.danu.75?fref=ts
    https://www.facebook.com/saduni.niarasha?fref=ts
    https://www.facebook.com/profile.php?id=100004644255077&fref=ts
    https://www.facebook.com/sellakkara.kolla.10?fref=ts
    chanukanadun
    < C0d3xsl @ S.F.C />
Sign In or Register to comment.

තාමත් එකතු වුනේ නැද්ද....??

▪ අලුත් විදිහට ලෝකය දකින.......................!

▪ අලුත් දේවල් කරන්න සිහින දකින...............!

▪ ඔබ වෙනුවෙන්ම නිර්මානය කල, ඔබගේම ෆොරමය, එකතුව.org

▪ ඉතින් දැන්ම එකතු වෙන්න, එකතුවත් එක්ක.

Sign In with Facebook Sign In with GooglePlus Sign In with OpenID Sign In with Twitter

මෙම සාකච්චාවට සම්බන්ද වූ අය

Advertisement

© Copyright 2016 - ekathuwa.org | Powered By Max Web Solutions