වෙන කෙනෙක්ගේ බිලකට Internet යන්න පුළුවන්ද?

Area_Master
Area_Master
edited May 2016 in Hacking/Cracking
SLT ADSL වලින් වෙන කෙනෙක්ගේ බිලකට Internet යන්න පුළුවන්ද?

Answers

  • 0xEDD1E
    0xEDD1E
    ඉස්සර පුළුවන් වුනාලු , දැන් බෑ මං දාන්න vidihata
    Area_Master
    nanos gigantum humeris insidentes
  • Area_Master
    Area_Master
    Senior Level
    0xEDD1E කිව්වා: ඉස්සර පුළුවන් වුනාලු , දැන් බෑ මං දාන්න vidihata
    තාමත් පුළුවන් ලූ.
  • HarinduM
    HarinduM
    Senior Level
    Username ekai password ekai dannawanam puluwan magehithe.
    Area_Master
    මෙන්න මගේ බ්ලොග් එක. පෝස්ට් බලලා comment එකක් එහෙම දාල එන්න. image
    website එකක් පාවිච්චි කරලා තියෙන wordpress theme එක මෙතනින් ගිහින් හොයාගන්න - http://whatwptheme.trickslk.com/
    ඔන්න මගෙන් Avatar Maker එකක්. - http://avatars.trickslk.com/ ගිහිල්ලම බලන්නකෝ.
  • LakJaya
    LakJaya
    Senior Level
    ඇයි තමන් පාවිච්චි කරන ඒවට අනුන් ගෙවන්න ඕනෙ?
    Induwara_UthsaraChathinduSL
  • Area_Master
    Area_Master
    Senior Level
    HarinduM කිව්වා: Username ekai password ekai dannawanam puluwan magehithe.
    ow puluwan. aath ahema ganne kohomada ?
  • Area_Master
    Area_Master
    Senior Level
    LakJaya කිව්වා: ඇයි තමන් පාවිච්චි කරන ඒවට අනුන් ගෙවන්න ඕනෙ?
    adahas palakireemen walakii sitimi
    Induwara_Uthsara
  • Kasun_Premarathna
    Kasun_Premarathna
    Senior Level
    පුලුවන්
    Area_Master
  • Induwara_Uthsara
    Induwara_Uthsara
    Senior Level edited May 2016
    Area_Master කිව්වා:
    LakJaya කිව්වා: ඇයි තමන් පාවිච්චි කරන ඒවට අනුන් ගෙවන්න ඕනෙ?
    adahas palakireemen walakii sitimi
    ඇයි අදහස් ප්රකාශ කිරීමෙන් වලකින්නේ
    Area_Master
    මෙන්න මගේ සයිට් එක ඇවිත් රසවිද යන්න.
    ginidal.blogspot.com
    image
  • HarinduM
    HarinduM
    Senior Level
    Username password ganna eka oyage wadak.
    Area_MasterDjBravo
    මෙන්න මගේ බ්ලොග් එක. පෝස්ට් බලලා comment එකක් එහෙම දාල එන්න. image
    website එකක් පාවිච්චි කරලා තියෙන wordpress theme එක මෙතනින් ගිහින් හොයාගන්න - http://whatwptheme.trickslk.com/
    ඔන්න මගෙන් Avatar Maker එකක්. - http://avatars.trickslk.com/ ගිහිල්ලම බලන්නකෝ.
  • saliya_eroos
    saliya_eroos
    Senior Level
    තාමත් එහෙම යන්නත් පුළුවන් user name pass word ගන්නත් පුළුවන්
    Area_Master

  • HarinduM
    HarinduM
    Senior Level
    Hama answer ekakma prathikshepa karanna epa bn. Answer ekak hariyannaththam nikan thiyapan. Galapennema naththam witharak prathikshepa karapan. Meka dakkama answer karana ekath epa wenawa bn. Dena dena answer eka prathikshepa karalane bn.
    මෙන්න මගේ බ්ලොග් එක. පෝස්ට් බලලා comment එකක් එහෙම දාල එන්න. image
    website එකක් පාවිච්චි කරලා තියෙන wordpress theme එක මෙතනින් ගිහින් හොයාගන්න - http://whatwptheme.trickslk.com/
    ඔන්න මගෙන් Avatar Maker එකක්. - http://avatars.trickslk.com/ ගිහිල්ලම බලන්නකෝ.
  • Area_Master
    Area_Master
    Senior Level
    HarinduM කිව්වා: Hama answer ekakma prathikshepa karanna epa bn. Answer ekak hariyannaththam nikan thiyapan. Galapennema naththam witharak prathikshepa karapan. Meka dakkama answer karana ekath epa wenawa bn. Dena dena answer eka prathikshepa karalane bn.
    ahema kale mage gataluwata galapena utharayak hamba une nathi nisa.
    Sorry about that.
  • Area_Master
    Area_Master
    Senior Level edited May 2016
    anyway make danna kawruth maa gana kiyala denne naa.
    mata oni une danna aya kiyala deida balanna.

    mama meka karana widiha dananwa.
    aath mama hithapu widihata kawruth kiyala dunne naa.

    thawa duratah maa tread aka bump wela wadak naa meka close karanna.
    HarinduM
  • HarinduM
    HarinduM
    Senior Level
    Mamanam danna de qwa. Mamanam danagena hitiyoth nokia innah. Danagena kiyannaththe thawa kawuruhari igena gannawata kamathi nathi ayane. Ehema athmarthakami wenna hoda nah. Api thawa tikak me thread eka open karala thiyamu. Thawa aya indine adahas dakwanna.
    Area_Master
    මෙන්න මගේ බ්ලොග් එක. පෝස්ට් බලලා comment එකක් එහෙම දාල එන්න. image
    website එකක් පාවිච්චි කරලා තියෙන wordpress theme එක මෙතනින් ගිහින් හොයාගන්න - http://whatwptheme.trickslk.com/
    ඔන්න මගෙන් Avatar Maker එකක්. - http://avatars.trickslk.com/ ගිහිල්ලම බලන්නකෝ.
  • HarinduM
    HarinduM
    Senior Level
    Mamanam danna de qwa. Mamanam danagena hitiyoth nokia innah. Danagena kiyannaththe thawa kawuruhari igena gannawata kamathi nathi ayane. Ehema athmarthakami wenna hoda nah. Api thawa tikak me thread eka open karala thiyamu. Thawa aya indine adahas dakwanna.
    Area_Master
    මෙන්න මගේ බ්ලොග් එක. පෝස්ට් බලලා comment එකක් එහෙම දාල එන්න. image
    website එකක් පාවිච්චි කරලා තියෙන wordpress theme එක මෙතනින් ගිහින් හොයාගන්න - http://whatwptheme.trickslk.com/
    ඔන්න මගෙන් Avatar Maker එකක්. - http://avatars.trickslk.com/ ගිහිල්ලම බලන්නකෝ.
  • Area_Master
    Area_Master
    Senior Level edited May 2016
    HarinduM කිව්වා: Mamanam danna de qwa. Mamanam danagena hitiyoth nokia innah. Danagena kiyannaththe thawa kawuruhari igena gannawata kamathi nathi ayane. Ehema athmarthakami wenna hoda nah. Api thawa tikak me thread eka open karala thiyamu. Thawa aya indine adahas dakwanna.
    No need :D
    mama maa gana dana ganna kamathi/oni ayata kiyala dennam.
    habai ADSL walata witharai.
    HarinduM
  • Induwara_Uthsara
    Induwara_Uthsara
    Senior Level
    Induwara_Uthsara කිව්වා:
    Area_Master කිව්වා:
    LakJaya කිව්වා: ඇයි තමන් පාවිච්චි කරන ඒවට අනුන් ගෙවන්න ඕනෙ?
    adahas palakireemen walakii sitimi
    ඇයි අදහස් ප්රකාශ කිරීමෙන් වලකින්නේ
    LakJaya
    මෙන්න මගේ සයිට් එක ඇවිත් රසවිද යන්න.
    ginidal.blogspot.com
    image
  • LakJaya
    LakJaya
    Senior Level මෙය නිවැරදි පිළිතුර ලෙස බාරගන්නා ලදී ✓
    ඔයා දන්නවා ඇති. ඒත් මම නම් දන්නෙ නැහැ. අනික මට ඒඩීඑස්එල් නැහැ කොහොමත්. ඔයා දන්න දේ තව කෙනෙකුට කියා දෙන එකත් හොඳ දෙයක්. නමුත් මිත්‍ර‍යා මගේ ගැටළුව වෙන්නෙ ඇයි අපි ඉන්ටනෙට් පාවිච්චි කරද්දි ඒ බිල වෙන කෙනෙක්ට ගෙවන්න සිද්ද කරන්නෙ? ඒක නරක වැඩක්නෙ..
    HarinduM
  • Area_Master
    Area_Master
    Senior Level මෙය නිවැරදි පිළිතුර ලෙස බාරගන්නා ලදී ✓
    LakJaya කිව්වා: නමුත් මිත්‍ර‍යා මගේ ගැටළුව වෙන්නෙ ඇයි අපි ඉන්ටනෙට් පාවිච්චි කරද්දි ඒ බිල වෙන කෙනෙක්ට ගෙවන්න සිද්ද කරන්නෙ? ඒක නරක වැඩක්නෙ..
    ow naraka wadak :)
    HarinduM
  • Induwara_Uthsara
    Induwara_Uthsara
    Senior Level edited May 2016
    එහෙනම් ඇයි මෙහෙම මාත්රුකාවක් (සාකච්චාවක් ආරම්භ කලේ) දැම්මේ?
    මාත්රුකාව: වෙන කෙනෙක්ගේ බිලකට Internet යන්න පුළුවන්ද?
    මෙන්න මගේ සයිට් එක ඇවිත් රසවිද යන්න.
    ginidal.blogspot.com
    image
  • Area_Master
    Area_Master
    Senior Level
    Induwara_Uthsara කිව්වා: එහෙනම් ඇයි මෙහෙම මාත්රුකාවක් (සාකච්චාවක් ආරම්භ කලේ) දැම්මේ?
    නරක උනත් දැනගන්න ඕන අය ඉන්නවාද බලන්න.
    rootboy
  • krrp
    krrp
    Senior Level මෙය නිවැරදි පිළිතුර ලෙස බාරගන්නා ලදී ✓
    Induwara_Uthsara කිව්වා: එහෙනම් ඇයි මෙහෙම මාත්රුකාවක් (සාකච්චාවක් ආරම්භ කලේ) දැම්මේ?
    LakJaya කිව්වා: ඇයි අපි ඉන්ටනෙට් පාවිච්චි කරද්දි ඒ බිල වෙන කෙනෙක්ට ගෙවන්න සිද්ද කරන්නෙ? ඒක නරක වැඩක්නෙ..
    me wage dewal dana ganna godak aya asai (naraka wadak unath)... meken api katawath gemak dena ekama newei, ape DATA tikata kawru hari kelawanawada kiyala dana ganna puluwan. eka nawatta ganne kohomada kiyala dana ganna puluwan. Ape network security eka wadi kara ganna igena ganna puluwan...
    LakJaya
  • SamithaDayal
    SamithaDayal
    Senior Level
    telecom site eke ad ekak yanawa "gedara password eken pitathadeeth WIFI" kiyala... wena kenekge user nae password danagaththoth puluwan wei....
    madhawa_h
  • emember
    emember
    Senior Level
    LakJaya කිව්වා: නමුත් මිත්‍ර‍යා මගේ ගැටළුව වෙන්නෙ ඇයි අපි ඉන්ටනෙට් පාවිච්චි කරද්දි ඒ බිල වෙන කෙනෙක්ට ගෙවන්න සිද්ද කරන්නෙ? ඒක නරක වැඩක්නෙ..
    Agreed.
    krrp කිව්වා: me wage dewal dana ganna godak aya asai (naraka wadak unath)... meken api katawath gemak dena ekama newei, ape DATA tikata kawru hari kelawanawada kiyala dana ganna puluwan. eka nawatta ganne kohomada kiyala dana ganna puluwan. Ape network security eka wadi kara ganna igena ganna puluwan...
    Eka aththa. Eth lankawe wenne oka neweyine. Hama thissema hadanne thawa kata hari gemak denna.
    Induwara_Uthsarakrrp
  • Induwara_Uthsara
    Induwara_Uthsara
    Senior Level
    emember කිව්වා:
    LakJaya කිව්වා: නමුත් මිත්‍ර‍යා මගේ ගැටළුව වෙන්නෙ ඇයි අපි ඉන්ටනෙට් පාවිච්චි කරද්දි ඒ බිල වෙන කෙනෙක්ට ගෙවන්න සිද්ද කරන්නෙ? ඒක නරක වැඩක්නෙ..
    Agreed.
    krrp කිව්වා: me wage dewal dana ganna godak aya asai (naraka wadak unath)... meken api katawath gemak dena ekama newei, ape DATA tikata kawru hari kelawanawada kiyala dana ganna puluwan. eka nawatta ganne kohomada kiyala dana ganna puluwan. Ape network security eka wadi kara ganna igena ganna puluwan...
    Eka aththa. Eth lankawe wenne oka neweyine. Hama thissema hadanne thawa kata hari gemak denna.
    සම්පූර්ණයෙන්ම එකගයි
    මෙන්න මගේ සයිට් එක ඇවිත් රසවිද යන්න.
    ginidal.blogspot.com
    image
  • ChathinduSL
    ChathinduSL
    කිව්වා:
    ඔයා දන්නවා ඇති. ඒත් මම නම් දන්නෙ නැහැ. අනික මට ඒඩීඑස්එල් නැහැ කොහොමත්. ඔයා දන්න දේ තව කෙනෙකුට කියා දෙන එකත් හොඳ දෙයක්. නමුත් මිත්‍ර‍යා මගේ ගැටළුව වෙන්නෙ ඇයි අපි ඉන්ටනෙට් පාවිච්චි කරද්දි ඒ බිල වෙන කෙනෙක්ට ගෙවන්න සිද්ද කරන්නෙ? ඒක නරක වැඩක්නෙ..
    මේක තමයි මිතුරෝ ලංකාවේ හැක් කිරිල්ල.

  • kush045
    kush045
    User name ekai password ekai tyanawanm lankawe tyana oonima slt eken dena router ekakin connect wela yanna puluwan

    Sent from my LG-E420 using Ekathuwa App
  • Area_Master
    Area_Master
    Senior Level
    Mata meka dan oni naa. aa nisa maa thread eka wahala danna.
  • ChathinduSL
    ChathinduSL
    SLT eheka IP Address eka dunnoth mama eke username ekayi password ekayi kiyanawa.!
  • Area_Master
    Area_Master
    Senior Level edited October 2016
    කිව්වා: SLT eheka IP Address eka dunnoth mama eke username ekayi password ekayi kiyanawa.!
    LOL :v

    Mata IP ekakwath oni naa :v
    aath mama kramaa danagaththath ahema karanne naa bro :D

    mama baluwe kata hari maa gana danaganna oninam thamange router eka arakshakaraganna widiha kiyala denna :v

    nathuwa danna unge colours balanna nawai bro :v

    mama 1 months and 28days athulatha routers 57+ athulwela anthima akedi SLT ekata mattu :D
    4000 kata kittuwenna gewanna una :D

    Aanisa dan aa wade karanne naa. karanna anubala denneth naa :v
    rootboyChathinduSL
  • ChathinduSL
    ChathinduSL
    කිව්වා: LOL :v

    Mata IP ekakwath oni naa :v
    aath mama kramaa danagaththath ahema karanne naa bro :D

    mama baluwe kata hari maa gana danaganna oninam kiyala denna :v

    nathuwa danna unge colours balanna nawai bro :V

    mama 1 months and 28days athulatha routers 57+ kadala anthima akedi SLT ekata mattu :D
    4000 kata kittuwenna gewanna una :D
    sorry honde! apitath oya wada karanna epaa! api duppaththu harida???
    Area_Master
  • Area_Master
    Area_Master
    Senior Level edited October 2016
    කිව්වා: sorry honde! apitath oya wada karanna epaa! api duppaththu harida???
    Ow bng name eka prasiddiye kiyanna bari forum ekaka mama, thamange router eka araksha karaganna widiha gana full thread ekak damma. eeth dan eka naa :)

    oni aya innawanam kiyanna time ekak set unama mama oyalage router eka araksha karaganna widiha gana kiyala dennam.

    habai oninam witharai. ekath router eka athulata yana widiha gana nawai, thamange router eka araksha karaganna widiha gana witharai.
    rootboyChathinduSL
  • ChathinduSL
    ChathinduSL
    කිව්වා:
    Ow bng name eka prasiddiye kiyanna bari forum ekaka mama, thamange router eka araksha karaganna widiha gana full thread ekak damma. eeth dan eka naa :)

    oni aya innawanam kiyanna time ekak set unama mama oyalage router eka araksha karaganna widiha gana kiyala dennam.

    habai oninam witharai. ekath router eka athulata yana widiha gana nawai, thamange router eka araksha karaganna widiha gana witharai.
    :kiss
  • Rooooot
    Rooooot
    හොර වැඩ කරන්න එපා බ්‍රෝ. වෙන කෙනෙක්ගේ internet බිලක් ඔයාට ගෙවන්න උනොත් ඔයාට මොනවා හිතෙයිද.
    Area_Master
  • Area_Master
    Area_Master
    Senior Level
    කිව්වා: හොර වැඩ කරන්න එපා බ්‍රෝ. වෙන කෙනෙක්ගේ internet බිලක් ඔයාට ගෙවන්න උනොත් ඔයාට මොනවා හිතෙයිද.
    eka thama ehem wena eka walakwanna thama oni.
  • rootboy
    rootboy
    සහෝ ඔය වැඩේ කරන්න නිතිමය අවසර තියෙනවා එකම එක ජාලයකට හැබැයි ගොඩකට බැහැ.

    මෙක කියන්නේ තව කෙනෙක්ට හිරි හැරයක් කරන්න නම් නෙමේ, නමුත් හච් ස්මරට් ශෙයා කියන සර්විස් එකෙන් ඔය වැඩේ කරන්න පුලුවන්. නමුත් ඩෙටා වලට විතරයි යන්න පුලුවන් ඩෙටා නැතුව සල්ලි තිබුනාට යන්න බැහැ.
    Area_Master
  • ChathinduSL
    ChathinduSL
    edited October 2016
    rootboy kiwwa
    සහෝ ඔය වැඩේ කරන්න නිතිමය අවසර තියෙනවා එකම එක ජාලයකට හැබැයි ගොඩකට බැහැ.

    මෙක කියන්නේ තව කෙනෙක්ට හිරි හැරයක් කරන්න නම් නෙමේ, නමුත් හච් ස්මරට් ශෙයා කියන සර්විස් එකෙන් ඔය වැඩේ කරන්න පුලුවන්. නමුත් ඩෙටා වලට විතරයි යන්න පුලුවන් ඩෙටා නැතුව සල්ලි තිබුනාට යන්න
    kiyahanko ban! e kohomada! hiki hikis.. math hutch!
  • Rooooot
    Rooooot

    කිව්වා: kiyahanko ban! e kohomada! hiki hikis.. math hutch!
    අයි බන් hutch වල *131# එකේ ස්මාර්ට් ශෙයා කියලා එකක් තියෙන්නේ..
  • ChathinduSL
    ChathinduSL
    කිව්වා: අයි බන් hutch වල *131# එකේ ස්මාර්ට් ශෙයා කියලා එකක් තියෙන්නේ..
    :goodbye එල බන් මමත් අද දන්නේ!
  • emember
    emember
    Senior Level
    කිව්වා: oni aya innawanam kiyanna time ekak set unama mama oyalage router eka araksha karaganna widiha gana kiyala dennam.

    habai oninam witharai. ekath router eka athulata yana widiha gana nawai, thamange router eka araksha karaganna widiha gana witharai.
    E kiyanne hama router ekakma unsafe kiyalada?

  • Area_Master
    Area_Master
    Senior Level
    කිව්වා: E kiyanne hama router ekakma unsafe kiyalada?
    na na. hama ekakma nawai. pradanawashayen default admin pass thiyana ewa.
  • emember
    emember
    Senior Level
    කිව්වා: na na. hama ekakma nawai. pradanawashayen default admin pass thiyana ewa.
    E kiyanne, E wage router Wi-Fi signal thiyena range eke innawanam athulata yanna puluwan neda?

  • Area_Master
    Area_Master
    Senior Level
    Wifi range ekaka witharak nawai remort access on nam net aka access karaddi unath athul wenna puluwan.
  • emember
    emember
    Senior Level
    කිව්වා: Wifi range ekaka witharak nawai remort access on nam net aka access karaddi unath athul wenna puluwan.
    Ekiyanne ekata IP address eka danagaththama athida?

    Area_Master
  • ChathinduSL
    ChathinduSL
    කිව්වා: සහෝ ඔය වැඩේ කරන්න නිතිමය අවසර තියෙනවා එකම එක ජාලයකට හැබැයි ගොඩකට බැහැ.

    මෙක කියන්නේ තව කෙනෙක්ට හිරි හැරයක් කරන්න නම් නෙමේ, නමුත් හච් ස්මරට් ශෙයා කියන සර්විස් එකෙන් ඔය වැඩේ කරන්න පුලුවන්. නමුත් ඩෙටා වලට විතරයි යන්න පුලුවන් ඩෙටා නැතුව සල්ලි තිබුනාට යන්න බැහැ.
    oken ban horata ganna baane! kawru hari kamathinam epayi ewanna..... oken kaatawath hirihara karannannam minihekge sim ekak ussanna onii! oya wada dannna gihin mattu wunoth guti kala :hmm eketh inna wewi!
  • Area_Master
    Area_Master
    Senior Level edited October 2016
    කිව්වා: Ekiyanne ekata IP address eka danagaththama athida?
    Ow aa nisa thama default router password eka maru karanna kiyanne :)
    ChathinduSLemember
Sign In or Register to comment.

තාමත් එකතු වුනේ නැද්ද....??

▪ අලුත් විදිහට ලෝකය දකින.......................!

▪ අලුත් දේවල් කරන්න සිහින දකින...............!

▪ ඔබ වෙනුවෙන්ම නිර්මානය කල, ඔබගේම ෆොරමය, එකතුව.org

▪ ඉතින් දැන්ම එකතු වෙන්න, එකතුවත් එක්ක.

Sign In with Facebook Sign In with GooglePlus Sign In with OpenID Sign In with Twitter

මෙම සාකච්චාවට සම්බන්ද වූ අය

Advertisement

© Copyright 2016 - ekathuwa.org | Powered By Max Web Solutions