Ftp server, crypter, binder

kush045
kush045
Ftp server, crypter, binder oya dewal gana poddak therum karala dennko

Sent from my LG-E420 using Ekathuwa App
Area_Master

Comments

  • Area_Master
    Area_Master
    Senior Level edited October 2016
    FTP - File Transfer Protocol වෙබ් අඩවියක ෆයිල්ස් අප්ලොඩ් හා ඩවුන්ලෝඩ් කරන්න තමයි පාවිච්චි කරන්නේ කියලා සරලවම කියන්න පුළුවන්. ඒ සඳහා FileZilla වැනි FTP Client ඇප්ලිකේෂන් එකක් පාවිච්චි කරන්න පුළුවන්.

    Crypter - යම් කිසි කෝඩ් එකක් විශේෂිත ඇල්ගොරිදමයක් භාවිතයෙන් වෙනස් ආකාරයක කෝඩ් එකක් බවට පත්කිරීම තමයි මේකෙන් වෙන්නේ.

    Binder - තවත් මොකක් හරි සොෆ්ට්වෙයාර් එකක් හෝ ඇප්ලිකේෂන් එකක් සමඟ වෙනත් සොෆ්ට්වෙයාර් එකක් හෝ ඇප්ලිකේෂන් එකක් එකතු කර බයින්ඩ් කිරීම තමයි මේකෙන් වෙන්නේ. මේ සඳහා වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේම එන Iexpress වැනි ටූල් එකක් හෝ වෙනත් ටූල් එකක් පාවිච්චි කරන්න පුළුවන්.
Sign In or Register to comment.

තාමත් එකතු වුනේ නැද්ද....??

▪ අලුත් විදිහට ලෝකය දකින.......................!

▪ අලුත් දේවල් කරන්න සිහින දකින...............!

▪ ඔබ වෙනුවෙන්ම නිර්මානය කල, ඔබගේම ෆොරමය, එකතුව.org

▪ ඉතින් දැන්ම එකතු වෙන්න, එකතුවත් එක්ක.

Sign In with Facebook Sign In with GooglePlus Sign In with OpenID Sign In with Twitter

මෙම සාකච්චාවට සම්බන්ද වූ අය

Advertisement

© Copyright 2016 - ekathuwa.org | Powered By Max Web Solutions