Playstore එකේ තිබෙන සියලුම apps නොමිලේම download කරගන්න.(root කර තිබීම අත්‍යවශ්‍ය නොවේ)

MRX
MRX
හුගක් අයනම් දන්නවත් ඇති මේ ගැන නමුත් නොදන්න අයටත් දැනගන්න කියන්නම්.
හුගක් අයට තියන ප්‍රශ්නයක් තමා playstore එකෙන් තමන්ට අවශ්‍ය කරන apps ගන්න ගියාට සමහර apps ගන්නනම් මුදල් ගෙවන්න සිදුවෙනවා..ඒ වගේම අපි ගන්න සමහර free apps වල pro version එකට update කරන්නත් මුදල් ගෙවන්න සිදුවෙන්වා..
මන් මේ කියන්න යන්නේ එහෙම මුදල් ගෙවීමකින් තොරවම ඒ අදාල apps නොමිලේම download කරගන්න ආකාරය සහ pro version එකට update කරගන්නා ආකරය ගැන.(හුගක් අය දැනටමත් google එකේ search කරල download කරගන්න හැටිනම් දන්නවත් ඇති ඒත් ඒ ක්‍රමේ අවාසිය ඒ ගන්න apps වල බොහෝ වෙලාවට හුගක් virus අඩංගු වෙනවා.)
1.මුලින්ම මේ link එකට ගිහින් blackmart කියන app එක download කරගෙන install කරගන්න.
http://pollux.androidapksfree.com/polluxdata/9faeef7f0cf1aeb5b8683ded62b3ddb9/org.blackmart.market_v0.99.2.85B-992085_Android-2.3.apk
2.ඊලගට ඔයාලා playstore එකට ගිහින් ඔයාලට නොමිලේ ලබාගන්න අවශ්‍ය app එක search කරලා ඒ app එකේ නම copy කරගන්න.
3.copy කරගත්තට පස්සෙ blackmart app එක open කරගන්න.app එකේ උඩට වෙන්න ඇති search icon එක ඒක select කරලා අර copy කරගත්ත application name එක paste කරල search කරන්න.
4.ඔයාලට දැකගන්න ලැබෙයි application list එකක්ම එතනින් අදාල app එක තෝරල download කරගෙන install කරගන්න.
මේ විදිහට ඔයාලට අවශ්‍ය ඕනෑම paid app එකක් නොමිලේම ගන්න පුලුවන්.
(Root කරල තිබීමෙන් ලැබෙන එකම වාසිය වෙන්නෙ මේ download කරන apps auto install වීම විතරයි.root කර තිබීම අත්‍යවශ්‍ය නොවෙන්නේ ඒ නිසයි.)
*කරුණාකර නොතේරුන යමක් හෝ ගැටලු තියනවනම් ඕනෙම දෙයක් අහන්න.

emember
MRX

Comments

  • dhanushka
    dhanushka
    Senior Level
    thankx... mn meken poweramp eke licen eka gaththa... thanx...
    DHANUSHKA SOORIYAARACHCHI
    -Web Designer & Developer-
  • MRX
    MRX
    dhanushka wrote:
    thankx... mn meken poweramp eke licen eka gaththa... thanx...

    Welcome @dhanushka

    dhanushka
    MRX
  • dhanushka
    dhanushka
    Senior Level
    eth wade aul mahan.. licen eka verify wenne naha kiyala awa...
    DHANUSHKA SOORIYAARACHCHI
    -Web Designer & Developer-
  • wind
    wind
    Senior Level
    owa karanna kalin meka poddak balala hitapan.

  • Kanways8
    Kanways8
    owage virus nadda
  • dhanushka
    dhanushka
    Senior Level
    මුන් ලග තියන ඒවා කලින් ඇක්ටිව් කරපුවා.... ඒනිසා වෛරස් අවුලක් නැ වගේ ඒත් ලයිසන් එරස් එනවා...
    DHANUSHKA SOORIYAARACHCHI
    -Web Designer & Developer-
  • MRX
    MRX
    edited November 2016
    @wind @kanways8 virus ගැන බයවෙන්න ඕනේ google එකේ search කිරීමකින් ලැබෙන නානාප්‍රකාර site වලින් download කරන්වනම්.. blackmart හදුන්වලා දී තිබෙන්නෙත් ඔය ප්‍රශ්නයට විසදුමක් විදිහටමයි.. ඒ නිසා මගේ දැනුමට අනුවනම් virus සම්බන්ධයෙන් බයක් වෙන්න දෙයක් නැහැ . කෝකටත් විශ්වාසය අඩු යි වගේනම් app එකක් install කරනකොට app permission ගැන අවධානයෙන් ඉන්න.


    MRX
  • MRX
    MRX
    @dhanushka licence verify කරන එක ගැන නම් සමහර apps වලට ප්‍රශ්නයක් එනවා.. හොදම දේ ඒ application වලට luckypatcher use කරන එක.. ඒත් හැම එකකටම 100% ම සාර්ථක නැහැ.

    MRX
  • dhanushka
    dhanushka
    Senior Level
    hmmm.. oken ganna puluwan mona wage ewada broo... pls give me some example...
    DHANUSHKA SOORIYAARACHCHI
    -Web Designer & Developer-
  • MRX
    MRX
    @dhanushka මෙහෙමයි සහෝ.. blackmart එකෙන් playstore එකේ තියන බහුතරයක්paid apps කිසිම ගැටලුවක් නැතිව ගන්න පුලුවන්.උදාහරණයක් ඉල්ලපු නිසා..මන් ගත්ත blackmart හරහා ගත්ත applications ටිකක් කියන්නම්.මේකෙන් මන්නම් හුගක් කලේ මන් plays. එකෙන් ගත්ත free apps ,pro version වලට update කරගත්ත එකයි.උදාහරණයක් විදිහට power amp full version ,root කරල තියනවනම් supersu pro,flashify,busybox pro,titanium backup pro.. ඒ වගේම nova launcher prime,root booster,es file explorer pro.. ඔය වගේ හුගාක් apps කිසිම ප්‍ර්‍රරශ්නයක් නැතිව වැඩකරනවා සහෝ.. එහෙම වැඩනොකරන apps වල free version තියනවනම්..ඒ apps playstore එක හරහා අරගෙන pro version එකට update කිරීමක් luckypatcher භාවිතා කරලා කරගන්න පුලුවන්.. නමුත් සියලුම applications එහෙම ගන්නත් අමාරුයි සහෝ..

    dhanushka
    MRX
  • dhanushka
    dhanushka
    Senior Level
    ela... mn poweramp gaththa eth eka aul ynawa. ayenam aran beluwe naha. anyway thanks for information
    DHANUSHKA SOORIYAARACHCHI
    -Web Designer & Developer-
Sign In or Register to comment.

තාමත් එකතු වුනේ නැද්ද....??

▪ අලුත් විදිහට ලෝකය දකින.......................!

▪ අලුත් දේවල් කරන්න සිහින දකින...............!

▪ ඔබ වෙනුවෙන්ම නිර්මානය කල, ඔබගේම ෆොරමය, එකතුව.org

▪ ඉතින් දැන්ම එකතු වෙන්න, එකතුවත් එක්ක.

Sign In with Facebook Sign In with GooglePlus Sign In with OpenID Sign In with Twitter

මෙම සාකච්චාවට සම්බන්ද වූ අය

Advertisement

© Copyright 2016 - ekathuwa.org | Powered By Max Web Solutions