.TK hack කරලා මාස ගානක් තියාගමු! [අවුරුදු ගානක්]

ChathinduSL
ChathinduSL
Hello Guys!,
හලෝ ගයිස්...! අද මම අවේ හැක් කොරන්න.. ඒ කිව්වේ පොඩි හැකින් වැඩක්.. මේක domain name සම්බන්ධ එකක් බව කියන්න ඕනේ! බණ block කරොත් [අර ad block කරනවා වගේ] කතාව මේකයි.! .TK Domain name එකක් ඇතිතරම් කල් තියාගන්න මේ පුංචි [එච්චර පුන්චිත් නෑ] වැඩෙන් පුළුවන්! මේකට දැනගන්න ඕනේ අර Chrome එකේ එහෙම F12 එබුවම එන පිටුව edit කරන හැටි. මම මූලික විදිහට කියන්නම්..

දැනගන්න ඕනේ languages

ඒ inspect පිටුවෙන් හැක් කරන්නනම් HTML,CSS,Jscript,JQuery වගේ දැනගෙන හිටියොත් ගොඩක්ම හොඳයි! මේ වැඩේ කරන්න නම් HTML ඇති! හරි දැන් අපි වැඩේ පටන් ගමු.

වැඩේ පටන් ගමු.

1 - මුලින්ම යන්න dot.tk site එකට.
2 - ඕන domain name එක set කරලා form එකට යන්න.
3 - දැන් form එක සම්පූර්ණයෙන්ම පුරවලා,
4 - මම දන්න විදිහටනම් Chrome, IE 11, Firefox වල මේක support කරනවා! F12 ඔබන්න.
ඔයාගේ web browser එක F12 එබුවහම කිසි ප්‍රතිචාරයක් දක්වන්නේ නැතිනම්, ඉහත browser එකක් තෝරාගන්න.
5 - දැන් web browser එකෙන් පෙන්නන window එකේ ඇති select element නැත්නම් ඊට සමාන වචනයක් හෝ කෙටි ඊතල සලකුණක්. ඒක click කරන්න.
6 - දැන් ඔයාලගේ domain එකට set කරපු මාස ගාන තියෙන field එක select කරලා ඒ element එකේ value එකේ තියෙන අංකය වෙනස් කරන්න.
උදා:- ඔයා '12 months' select කරලා තිබ්බනම් ඒ element එකේ value ඒක වෙන්නේ '12'. ඒක 1000 කරොත් ඔයාට මාස 1000ක් ඒක තියාගන්න පුළුවන්! 100% ෂුවර්. මතක තියාගන්න, 'value' ඒක හරිද?

7 - දැන් form එක complete කරොත් ඔයාව freenom site එකට යයි.. එකට register වෙලා.. 'Services -->> My Domains' පිටුවේ ඔයා register වුන domain එකේ expiry date එක බලලා වැඩේ එල කියලා, [නැත්තම් ගොම කියල] කොමෙන්ට් එකක් දාන්න. ජය!
RLakshan

Comments

  • RLakshan
    RLakshan
    supirima tips eka...
    ChathinduSL
  • dhanushka
    dhanushka
    Senior Level
    කොහොම ගත්තත් free ගන්න .TK Domain එකක අයිතිය අපිට ලැබෙන්නේ නැහැ. සල්ලි දීලා ගන්න එකක අයිතිය අපිට ලැබෙනවා.. ඊට වඩා .com, .co, .net වගේ Top level domain එකකට යන එක විටිනවා නේද???
    ChathinduSLLakJaya
    DHANUSHKA SOORIYAARACHCHI
    -Web Designer & Developer-
  • Shesh
    Shesh
    @dhanushka free ganna .tk apita labenne na kiyana eke teruma mokkda?? poddak pahadili krnko
    ChathinduSL
  • dhanushka
    dhanushka
    Senior Level
    Free Oya ganna domain eka oyata use kranna puluwan. but eke Authiya dot.tk / freenom kiyana ayathana sathuy.. eyalata oni welawaka eka thawa kenekuta wikunanna unath puluwan. oya hoda site ekak karala ekata dawasakata 10000k wage hoda traffic ekak enakota e domain ekata dot.tk haraha ho illumak labunoth wadi mudalakata eyala eka wikunanawa paid domain ekak widihata.. kohomath .tk domain ekak aduma $9.99 idan ihalata yanawa. ita wada godady hari 1and1 hari ghin 1st year 0.99 ta domain ekak ganna eka watinawa.. name cheap eketh ganna puluwa $5.99 ta wage..
    ChathinduSL
    DHANUSHKA SOORIYAARACHCHI
    -Web Designer & Developer-
  • ChathinduSL
    ChathinduSL
    ඒ කිව්වේ බ්‍රෝ, සල්ලි දීල ගත්තොත් අපිටම පාලනය කරගන්න කියලා සේරම controlling අපිට බාරදෙනවද? එහෙනම් paid එකකටත් මේ වැඩේ දුන්නොත් හරි යයිද? මේ විදිහට හැක් කරන්න පුළුවන් dot.tk එකෙන් ගිහින් register වුනොත් විතරයි. නැතුව කෙලින්ම freenom එකෙන් register වුනොත් හැක් කරන්න බැහැ.(පුළුවන් වුනත් අමාරුයි! එකේ උපරිම මාස 12යි ෆ්‍රී දෙන්නේ. value එක‍ට තියෙන්නේ "12M","12Y","1M", එතකොට කේස් එකක් එනවා!) ජය!
  • dhanushka
    dhanushka
    Senior Level
    කිව්වා:
    ඒ කිව්වේ බ්‍රෝ, සල්ලි දීල ගත්තොත් අපිටම පාලනය කරගන්න කියලා සේරම controlling අපිට බාරදෙනවද? එහෙනම් paid එකකටත් මේ වැඩේ දුන්නොත් හරි යයිද? මේ විදිහට හැක් කරන්න පුළුවන් dot.tk එකෙන් ගිහින් register වුනොත් විතරයි. නැතුව කෙලින්ම freenom එකෙන් register වුනොත් හැක් කරන්න බැහැ.(පුළුවන් වුනත් අමාරුයි! එකේ උපරිම මාස 12යි ෆ්‍රී දෙන්නේ. value එක‍ට තියෙන්නේ "12M","12Y","1M", එතකොට කේස් එකක් එනවා!) ජය!

    meka hack kirillak newene saho.. anika methanadi karanne api pass karana data ekak change karana eka witharay. eth samanyayen shopping cart ekakadi wage mewage dewal karanna beri wenna thama hadanne. e kiyanne ewage data validation karanawa. ehema validate karaddi aniwaryen oyalata e mudala gewanna wenawa. kohoma hari karala month gana wadi kaloth oyalata e wadi karapu month walatath hariyanna cart ekata bill eka add wela thiyewi.. mokada ewage ewa ehema sarala widihata pass karanne nathi nisa..
    ChathinduSL
    DHANUSHKA SOORIYAARACHCHI
    -Web Designer & Developer-
  • tharindu
    tharindu
    අන්න ඒක තමයි වෙනස Free ගන්න ඔච්චර දගලනවට වඩා හොදයි කීයක් හරි වියදම් කරලා ගන්න එක...
    කාගෙ අතේ උනත් සල්ලි තියනවා මහලොකු ගානක් නැති උනත් තමන් ඉතුරු කරගන්න උත්සහ කරන්න බැරි කමක් නෑ... ඩොමේන් එකක් ගන්න 1500ක වෙයි.. ඕක මහලොකු ගානක් කියලා හිතන් ඉන්න අය පොඩ්ඩක් හිතලා බලන්න තමන් කීයක් දවසට වියදම් කරනව ද කියලා.. ඊලගට මාසෙට සමහරක් ඒවා වැඩකට නැති ඒවටත් වියදම් කරලා ඇති .. ඒ සල්ලි ඉතුරු කරානම් ලොකු දෙයක් කරන්න පුළුවන් .. හැමදේම Free හොයන්න එපා එ්ක අන්තිමට තේරුමක් නැති දෙයක් වෙනවා.. TK එක අරන් අවුරුද්දක් ගියාට පස්සෙ හිතෙයි මගේ කාලෙත් අපරාදෙ කියලා..
    ChathinduSLdhanushka
    Web Hosting Administrator at SriWebs Pvt Ltd.
  • tharindu
    tharindu
    කොහොම ගත්තත් free ගන්න .TK Domain එකක අයිතිය අපිට ලැබෙන්නේ නැහැ. සල්ලි දීලා ගන්න එකක අයිතිය අපිට ලැබෙනවා.. ඊට වඩා .com, .co, .net වගේ Top level domain එකකට යන එක විටිනවා නේද???
    @Dhanshka කතාව ඇත්ත..
    ChathinduSLdhanushka
    Web Hosting Administrator at SriWebs Pvt Ltd.
Sign In or Register to comment.

තාමත් එකතු වුනේ නැද්ද....??

▪ අලුත් විදිහට ලෝකය දකින.......................!

▪ අලුත් දේවල් කරන්න සිහින දකින...............!

▪ ඔබ වෙනුවෙන්ම නිර්මානය කල, ඔබගේම ෆොරමය, එකතුව.org

▪ ඉතින් දැන්ම එකතු වෙන්න, එකතුවත් එක්ක.

Sign In with Facebook Sign In with GooglePlus Sign In with OpenID Sign In with Twitter

මෙම සාකච්චාවට සම්බන්ද වූ අය

Advertisement

© Copyright 2016 - ekathuwa.org | Powered By Max Web Solutions