coc jems Hack කරන්ඩ දන්නවද?

HelithaSri1
HelithaSri1
මෙ කවුරු හරි දන්නවද coc Hack කරන්ඩ පුලුවන් විදියක් ගැන.? දන්නවනවනම් කියන්ඩකො කටිය .... jems Hack කරන්ඩ ඔනේ.

Comments

  • Lakshan
    Lakshan
    Senior Level
    Original Server eka hack karanna ba. kattiya kiyana ewata ahu wennath epa. kauru gem denawa kiwwath email ekai password ekai denna epa. un base eka ussaganna ehema karanne. gem ethiwenakan thiyenawa Private server wala.
  • HelithaSri1
    HelithaSri1
    කිව්වා: gem ethiwenakan thiyenawa Private server wala
    mek kathawa terenne na mokakdha podak pahadili karandako

  • SSKuru_kNq
    SSKuru_kNq
    edited December 2016
    (ලිපියම විනිඩායක් අරන් කියවන්න)
    Hack නොකර ගහන එකයි දක්ෂ තාවය..

    #- සිරා කතාවනම් coc hack කිරීමට නොහැකිය..

    Private servers යනු - private servers කියන්නෙ coc වගේ හදපු ඒවා.
    එවාගෙ gems තියනව .. ඉවර වෙන්නෙ නෑ.. clan තියනව.. බොරු ඒව ... war නෑ... private server play කරනවා... මානසිකයො... global chat යනව ... ඉරාන බාසාවෙන්... කෙලින්ම කිව්වොත් private servers = mod

    Email & password කාතවත් දෙන්න එපා කිව්වෙ -- ඔය හැක් කරනවා කියනව උන් උබෙන් email එකයි pw එකයි ඉල්ලනව.. උබල රැවටිලා දෙනවා.. උන් උබෙ බේස් එක හොදයි නම් උබෙ email එකෙ pw change කරලා උබට ගහන්න බැරි කරනවා.. පස්සෙ උන් ඒ බේසෙ එක $50+ වගේ විකුනන්වා.... උන්ට සල්ලි

    pw = password
    HelithaSri1
  • HelithaSri1
    HelithaSri1
    කිව්වා: Hack නොකර ගහන එකයි දක්ෂ තාවය..
    hum.....

    :hopeless
Sign In or Register to comment.

තාමත් එකතු වුනේ නැද්ද....??

▪ අලුත් විදිහට ලෝකය දකින.......................!

▪ අලුත් දේවල් කරන්න සිහින දකින...............!

▪ ඔබ වෙනුවෙන්ම නිර්මානය කල, ඔබගේම ෆොරමය, එකතුව.org

▪ ඉතින් දැන්ම එකතු වෙන්න, එකතුවත් එක්ක.

Sign In with Facebook Sign In with GooglePlus Sign In with OpenID Sign In with Twitter

මෙම සාකච්චාවට සම්බන්ද වූ අය

Advertisement

© Copyright 2016 - ekathuwa.org | Powered By Max Web Solutions