sql vulnerability ගැන

Charith9422
Charith9422
මට මුල ඉඳන්ම ඔක් වෙන සීන් එක ගැන විස්තරයක් කරපංකෝ බන්.
අතීත කතාව ඉන්ද්න්ම උනත් කමක් නෑ

Comments

  • SFC
    SFC
    මගේ බාශාවෙන් නම් Sql vulnerability කියන්නේ sql database එකක තියන වැරද්දක් ..
    එතකොට sqli (sql injection) කියන්නේ ඒ වැරැද්ද පාවිච්චි කරල database එකේ අන්තර්ගතය dump කිරීම (ලබා ගැනීම) මේක වෙබ් site එකක තියනවා කියන්නේ attacker කෙනෙකුට පහසුවෙන් ඒ website එක down කරන්න පුලුවන්. මේක අපිට හොයාගන්න පුලුවන් ගොඩක් සරල ක්‍රමයකින් උදාහරණයක් විදිහට මේ ලින්ක් එක ගන්නකො
    www.examplesite.lk/example/php?id=9
    මේ ලින්ක් එක අගට ' add කලාම sql error එකක් එනවනම් ඒ වෙබ්site එකේ sqli vulnerability එක තියනවා
    www.examplesite.lk/example/php?id=9'
    ඕක තමයි testing method එක
    අපි හිතමු ඕකෙ table තියනවා admin කියලයි password කියලයි ඒ කියන්නෙ ඉතින් admin login details .. හැබයි ඔය password .hash encrypt කරලා තියෙන්නේ Md5 ,NTLM වගේ ඒ Password hashes decrypt කරපු ගමන් අපිට admin panel එකෙන් ලොග් වෙන්න පුලුවන්.. ඉතුරු ටික ලොග් වෙන කෙනා අතේ තියෙන්නේ...index වෙනස් කලොත් deface කලා .. database එකේ data ටික ගත්තොත් data leak කලා කියනවා.. මොනවා කලත් අන්තිමට අහු වෙනවා.. හික්ස්... ඔන්න ඕකයි මගෙ බාශාවෙන් sql vulnerability හා sqli කියන්නේ.
    Charith9422
    < C0d3xsl @ S.F.C />
  • Charith9422
    Charith9422
    
    Tnkx mcn SFC twa dnna dewl tynwa nm link ekk wge dnna kiywala dengnna wedi wistr            
Sign In or Register to comment.

තාමත් එකතු වුනේ නැද්ද....??

▪ අලුත් විදිහට ලෝකය දකින.......................!

▪ අලුත් දේවල් කරන්න සිහින දකින...............!

▪ ඔබ වෙනුවෙන්ම නිර්මානය කල, ඔබගේම ෆොරමය, එකතුව.org

▪ ඉතින් දැන්ම එකතු වෙන්න, එකතුවත් එක්ක.

Sign In with Facebook Sign In with GooglePlus Sign In with OpenID Sign In with Twitter

මෙම සාකච්චාවට සම්බන්ද වූ අය

Advertisement

© Copyright 2016 - ekathuwa.org | Powered By Max Web Solutions