Wordpress site එකක් විනාඩි දෙකකින් Hack කරමු.

Elite_x
Elite_x
Wordpress site එකක් විනාඩි දෙකකින් Hack කරමු.

FB එකේ මාත් එක්ක හිටපු කස්ටියට මතක ඇති මම කිව්වා හැමෝටම කරන්න පුළුවන් හැක් කිරිල්ලක් දානවා කියලා. Exclamation මෙන්න ඒක. ගොඩක් අය ආසයිනෙ මේ වගේ ඒවා කරන්න.

Video එක මෙතනින් බලන්න.

Click Here to Watch Video

Google Dork එකයි, Shell Path එකයි දාලා තියනවා Video එකේ Description එකේ. අන්න එතනින් ගිහින් බලාගන්න.

Click here to watch Video Description

මේ දෙක කරගන්න විදිහ දාලා තියනවා Video එක බලාගෙන කරන්න.

මේකෙ Year & Month එක දෙන්න ඕනෙ ක්‍රමයක් තියනවා. ඒක හරියට බලාගෙන කරන්න.

මොකක් හරි අවුලක් තිබුනොත් කමෙන්ට් කරන්න. ඒ වගේම ඔයාලගෙ Deface එහෙමත් මේ ලින්ක් එකෙන් ඇවිත් කමෙන්ට් කරන්න.

Profile - එලයිට් එක්ස්

Page - එලයිට් එක්ස්

මම මගේ Profile එකෙයි, පේජ් එකෙයි පෝස්ට් දාලා තියනවා ඒවට කමෙන්ට් එකක් විදිහට දාන්න.

පුළුවන් නම් මගෙ Youtube Channel එක Subscribe කරගෙන එන්න.

එහෙනම් මම ගිහින් එන්නම්.

ආයෙ අළුත් වැඩක් අරගෙන ඉක්මනටම එන්නම්.

එතකම් හැමෝටම Happy Hacking...​

image
image

Comments

Sign In or Register to comment.

තාමත් එකතු වුනේ නැද්ද....??

▪ අලුත් විදිහට ලෝකය දකින.......................!

▪ අලුත් දේවල් කරන්න සිහින දකින...............!

▪ ඔබ වෙනුවෙන්ම නිර්මානය කල, ඔබගේම ෆොරමය, එකතුව.org

▪ ඉතින් දැන්ම එකතු වෙන්න, එකතුවත් එක්ක.

Sign In with Facebook Sign In with GooglePlus Sign In with OpenID Sign In with Twitter

මෙම සාකච්චාවට සම්බන්ද වූ අය

Advertisement

© Copyright 2016 - ekathuwa.org | Powered By Max Web Solutions