shalakacc

ක්‍රියාකාරකම්

  • ChathinduSL
    October 2016
    @shalakacc wrote:

    mta ara lik shot karana eka karanne kohomada apit sot karanna ona link eken denawada neththan hoya ganna link da shot karanna onada mata eka gena poddak kiya denawada?
    හලෝ කොහොමද?
    ඒ කියන්නේ අපි එයාලට (link short කරන සයිට් එකට) කිසියම් ලින්ක් එකක් දුන්නොත් එයාල ඒක short කරලා අපට දෙනවා.

    උදා:- අපි https://ekathuwa.org කියල දුන්නෝත් එයාල අපිට http://linkshortingsi.te/0001a වගේ එකක් දෙනවා. මෙන්න ඒක ඒක සයිට් වල දෙන විදිහ.

    adf.ly --> ad.fly/001ab
    adfoc.us -> adfoc.us/001ab

    මේ විදිහට දෙන ලින්ක් ප්‍රසිද්ධ කරාම කට්ටිය ඒවගෙන් යනකොට තත්පර 5ක් විතර ads පෙන්නනවා. තත්පර පහකින් එයාට ඕන කරන ලින්ක් එකට යන්න පුළුවන්. එකට යන්න skip ad කියන button ඒක ඔබන්න ඕන. ඒක ඔබන හැම පාරටම ඔයාට ඩොලර් සත කීපයක් ලැබෙනවා. ( $0.005 ක් විතර තමයි. ) ඉතින හොඳට කට්ටිය ගෙන්නගත්තොත් ඒ ලින්ක් එකෙන් ඔයාට මාසෙට හොඳ ගානක් හම්බවෙයි. ( ඔයාට කියන්න දෙයක් තියෙනවා, adf.ly වලට වැඩිය adfoc.us ගෙවනවා. ගිහින් බලන්නකෝ. ) එහෙනම් ඔයාට link short කරන ඒක ගැන පුංචි හරි අවබෝධයක් ලැබුණා කියල හිතනවා.
  • ChathinduSL
    October 2016
    @shalakacc wrote:

    mta ara lik shot karana eka karanne kohomada apit sot karanna ona link eken denawada neththan hoya ganna link da shot karanna onada mata eka gena poddak kiya denawada?

    mata oya ahana eka hariyata therune naha...
    • shalakacc
      shalakacc
      apita ona link e kak shot karathehekida?
    • ChathinduSL
      ChathinduSL
      ow ona link ekak puluwan.
  • shalakacc earned the 5 Posts badge.
    October 2016
    Award this badge if the total count of comments and/or discussions a user has ever made meets or exceeds the target criteria. (5 Posts)
  • shalakacc earned the 1 Comment badge.
    October 2016
    Award this badge if the total count of comments a user has ever made meets or exceeds the target criteria. (1 Comment)
  • shalakacc earned the Start a discussion badge.
    October 2016
    Award this badges if the total count of discussions a user has ever started meets the specified comparison.
  • shalakacc earned the e-money badge.
    October 2016
    Award this badge if the user has started a discussion in the e-money.
  • shalakacc earned the 200 Characters badge.
    October 2016
    Award this badge if the user has a discussion that reaches the target number of characters. Make sure you enter a number less than or equal to 200.
එක්වූයේ
පැමිණීම්
12
අවසන් පැමිණීම
තත්වය
Member
Points
19
Badges
5
Birthday
September 17, 1998

තාමත් එකතු වුනේ නැද්ද....??

▪ අලුත් විදිහට ලෝකය දකින.......................!

▪ අලුත් දේවල් කරන්න සිහින දකින...............!

▪ ඔබ වෙනුවෙන්ම නිර්මානය කල, ඔබගේම ෆොරමය, එකතුව.org

▪ ඉතින් දැන්ම එකතු වෙන්න, එකතුවත් එක්ක.

Sign In with Facebook Sign In with GooglePlus Sign In with OpenID Sign In with Twitter

Badges

Advertisement

© Copyright 2016 - ekathuwa.org | Powered By Max Web Solutions