ChathinduSL
[Forbidden word]

  • ChathinduSL
    ChathinduSL
    කොහොමද? මම ඔන්න කලින් සැරේ extension හදන හැටි කියල දුන්නනේ! දැන් මම හදපු (පොඩි) extension එකක් දෙන්න කියල හිතුවා. මේක මම හැදුවේ එකතුව වෙනුවෙන්. මේ extension එක හරහා එකතුවට register වීම, log-in වීම, නව සාකච්චාවන් බැලීම, තමන්ගේ පණිවුඩ බැලීම, දැනුම් දීම්, ඔබේ ලිපි, ඔබ මතක තබාගත් ලිපි සහ භාවිතයට උපදෙස් කල හැකියි.

    භාවිතයට උපදෙස් (නොවෙනස් වන නිසා) හැර අනෙක් ඒවා නැරඹීමට online සිටිය යුතුය. භාවිතයට උපදෙස් යම් හෙයකින් වෙනස් කිරීමකට ලක් වී තිබුනොත් එය යාවත්කාලීන කිරීමට බලාපොරොත්තු වෙමි. දැන් මෙතනට ගිහින් බාගන්න. හරිනේ? මේක install කරගන්න හැටි දැන් කියන්නම්කො!

    * ඔය file ඒක extract කරගන්න. ( winrar හෝ වෙනත් මෘදුකාංගයක් ඔස්සේ)
    * ෆෝල්ඩරය open කරගන්න.
    * CRX FILES ෆෝල්ඩරය open කරන්න.
    * Chrome බ්‍රව්සරය open කර Tools --> More Tools --> Extensions වෙත යන්න. නැතහොත් මෙතන click කරන්න.
    * EkathuwaExtension 0_1.crx හෝ EkathuwaExtension 0_2.crx 'Chrome://Extensions' පිටුවට ඇද දමන්න.
    * නැත්නම් extensions පිටුවේ ඇති Develper Mode එකට tick එකක් දමා load unpacked extensions click කරන්න.
    * SOURCE FILES ෆෝල්ඩරය select කොට open click කරන්න.


    මෙහි යම් වැරදි හෝ අඩුපාඩු ඇත්නම් comment කරන්න. එමෙන්ම මෙය වැඩිදියුණු කොට එකතුවට extension එකක් නිර්මාණය කිරීමට administrators, moderators ඇතුළු කාර්ය මණ්ඩලයට ආරාධනා කරමි.
    madhawa_hpallieHarinduMRLakshan
  • ChathinduSL
    ChathinduSL
    කිව්වා: 4.all ads site for web site
    'All' කියන වචනය නොගැලපෙන බව ප්‍රකාශ කරමි.
    sinethrshifan26
එක්වූයේ
පැමිණීම්
282
අවසන් පැමිණීම
තත්වය
Senior Member
Points
154
Badges
14
Birthday
June 22, 1998

තාමත් එකතු වුනේ නැද්ද....??

▪ අලුත් විදිහට ලෝකය දකින.......................!

▪ අලුත් දේවල් කරන්න සිහින දකින...............!

▪ ඔබ වෙනුවෙන්ම නිර්මානය කල, ඔබගේම ෆොරමය, එකතුව.org

▪ ඉතින් දැන්ම එකතු වෙන්න, එකතුවත් එක්ක.

Sign In with Facebook Sign In with GooglePlus Sign In with OpenID Sign In with Twitter

Badges

Advertisement

© Copyright 2016 - ekathuwa.org | Powered By Max Web Solutions