dhanushka

  • dhanushka
    dhanushka
    basicaly click karanna oni. but traffic eka godak wadinam, unique traffic thiyenam click nokalath gewana awastha thiyanawa..
    nkmkumaraIsh5501
  • dhanushka
    dhanushka
    kandy dambulla paththe elawalu loryak set karaganing ban... aduwata badu set karaganna puluwan
    SuperUser
  • dhanushka
    dhanushka
    කිව්වා: මේකට මං මෙහෙම උත්තරයක් දෙන්නම්. ඔයාට මුදල් ප්‍රශ්න තියෙන බව කියපු නිසා මගේ උපදෙස නම් මල්ලී ඔයා IT කරන්න බැලුවේ හොඳ පඩියක් ලැබෙයි සහ සමාජ තත්වේ නිසාම විතරයි නම් මං කියන්නේ ආයෙම පාරක් හිතලා බලන්න තීරණේ ගැන කියලයි. හේතුව මේකයි IT ෆීල්ඩ් එකේ පිටින් පේනවට වඩා ලොකු තරගයක් තියෙනවා ජොබ් ගන්න. ඒ නිසා ඔයා ඒක ආසාව නිසාම කරා නම් ඔය ඕනා කට්ටක් කාගෙන ඒක කරගෙන යයි ආසාව නිසා. එත් හොඳ තත්වෙකට යාම නම් අරමුණ IT එක්ක තියෙන තරගේ එක්ක දේවල් සංකීර්ණ වෙද්දී ජොබ් හොයන්න තරගේ වැඩි වෙද්දී ඔයාට ඔයාගේ තීරණේ ගැන පසු තැවිල්ලක් ඇති වුනොත් ඔයාගේ සල්ලි සහ කාලේ කියන දෙකම අපරාදේ. ඒ නිසා එකටම ඔය බේරුම් කරගන්න මල්ලී ඔයා IT කරනවා නම් ඒ කරන්නේ ඇයි කියලා.
    කාලෙකින් තමා මාත එකතුවට කමන්ට් එකක් එක් කරන්නේ.. මේ කතාවට මමත් එකඟයි.. අපි කරන්න  ඕනි මොකක්ද කියලා ටිකක් ආයේ හිතලා බලන්න. ගොඩක් වෙලාවට අපි දකිනවට වඩා වෙනස් පැති තියනවා ගොඩයන්න. අපේ ඔෆිස් එකේ සමහර අයත් මේ ජොබ් වලට අමතරව තම මොනවා හරි දෙයක් කරන්න ට්‍රයි කරනවා... කොහොම වුණත් ඉගනීම නවත්තන්න එපා... පු‍ලුවන්නම් පොඩි හරි ජොබ් එකක් කරන ගමන් BCS / BIT හරි කරනන. ඩිග්‍රියත් එක්ක expirience එක.ත් එකතු වු ණාම නම් හොද පඩියකත් ගන්න පු‍ලවන්. නැත්තන් හොද කෝසස් තියනවා ටිකක් හොයලා බලලා කරන්න. clearing, logistic වගේ පැති වල ජොබ් වලට සාමාන‍ය හොද පඩියක් එක්ක ජොබ් එකකට ටයන්න පලුවන්. නමු.ත් ඉගන ගන්න ටිකක් වියදම් කරන්න වෙයි logistic වගේ උපාදියකට යනවනම්... clearing විතරක් වගේ නම් ලොකු වියදමක් නැහැ මං හිතන්නේ.. (clearing - නිශ්කාෂණය)

    මේ එකදෙයක් විතරයි.. තව ගොඩක් දෙවල් තියනවා.. හොයලා බලන්න ‍ඕනි...

    කිව්වා: මාත් අහල තිබ්බේ ඩිග්‍රී වැඩක් නෑ වැඩ පුලුවන් නම් ජොබ් තියෙනවා කියලා එත් එහෙම උනේ නැහැ IT ‍ෆිල්ඩ් එකේ. හැමතැනකම බැචලස් එකක් හෝ අඩුම ඉල්ලනවා. :( . ඒ කියන්නේ අඩුම තව අවුරුදු 4ක් වත් අවම යනවා මට ඔනි ඩිග්‍රී එක හදගන්නම
    ඒක තමා තරඟකාරි.ත්වයේ ස්වභාවය... ඒකට කරන්න තියෙන්නේ අඩුපාඩු හදාගන්න එක...


    කිව්වා: එතකොට අයියේ වර්ක් එක්ස්පිරියන්ස් එක නැතුව ජොබ් දෙන්නේ නැද්ද කොච්චර කලිපිකෙශන් තිබ්බත් ?
    එහෙමම කියන්නත් බෑ... හරි තැනක් හම්බුනොත් ගොඩ.. ඒත් ගොඩක් ඉන්නේ සාම්ප්‍රධායික මිනිස්සු නිසා ‍ඔය ප්‍රශනේ එනවා... අනිත තමා තරඟකාරිත්වය...

    මයි ‍ඔපීනියන්...
    1- පොඩි හරි ජොබ් එකක් හොයාගන්න.
    2- ඒගමන් ඉගන ගන්න..

    මෙහෙමම කරන්න කියනවා නෙවේ... ටිකක් හිතලා බලන්න... දිස් ඉස් අ මයි ඔපීනියන් ඔන්ලි...
    SuperUser
  • dhanushka
    dhanushka
    ape ip change wenawa bn. apita static IP labenne naha. api internet disconnect karala aye connect karana kota kohomath ape ip wenas wenawa.
    dila123
  • dhanushka
    dhanushka
    කිව්වා: hungak unta oka harigihilla na. salli nathi karagattu unuth innawa ohoma karanna gihilla.
    kalabaleta baha ayya,,, dawas 5k wage yanawa... aulak wenne naha salli enawa... mn kipawathawakma aran thiyanawa...
    කිව්වා:
    Oya krame hondayi karalath thiyenawa. Habayi prashne thiyenne card eken $ dammoth oka karanna baha.

    Ow eka aththa... meka payza dene withdrowel methord ekak widihta... habey payza ekata wena kage hari payza ekakin salli ganna puluwannam wade goda...
    emember
එක්වූයේ
පැමිණීම්
1,827
අවසන් පැමිණීම
තත්වය
Moderator, Senior Member
Points
716
Badges
24
Birthday
August 9, 1990

තාමත් එකතු වුනේ නැද්ද....??

▪ අලුත් විදිහට ලෝකය දකින.......................!

▪ අලුත් දේවල් කරන්න සිහින දකින...............!

▪ ඔබ වෙනුවෙන්ම නිර්මානය කල, ඔබගේම ෆොරමය, එකතුව.org

▪ ඉතින් දැන්ම එකතු වෙන්න, එකතුවත් එක්ක.

Sign In with Facebook Sign In with GooglePlus Sign In with OpenID Sign In with Twitter

Badges

Advertisement

© Copyright 2016 - ekathuwa.org | Powered By Max Web Solutions