Bro
ow @ChathinduSL goda kalekin. me dawas wala tikak busy nisa enawa adui.hodin innawa.kohomada ithin oyata?

  • Bro
    Bro
    මොනා උනත් ඔයා හොඳ කපටි ගුරෙක්නේ. රෙෆරල් ලත් ඉන්නවා ගොඩක්. හොඳයි හොඳයි. මම නම් ඔහොම සල්ලි හම්බෙනවනම් ඔච්චර කෑ ගහන් නෑ.පාඩුවේ කරගන යනවා. ඕකෙන් හොයන්න පුලුවන් ඇති.හදල බලපන් ගනන්. ඔහොම වැඩක් නෑ. ගියපු වියදමයි කාලයයි වලට මගේ ලාභය මෙච්චරයි කියලා කියනවනම් පිළිගන්නවා. ඕකේ මට පේන විදියට මහන්සිවෙලා තියෙන තරමට ලාභයක් නෑ. ආසාවට මාස ගානෙන් බැලෑන්ස් එක ඩොලර් මෙච්චරක් තියෙනවා කියලා බලාගන්න ගොඳයි.මොනා උනත් හොඳ උත්සහයක් දීලා තියෙනවා තව refferels ලා හොයාගන්න පුලුවන් වෙයි. Heee heee

    rshifan26
  • Bro
    Bro
    ඊට ව්ඩා දස දහස් ගුණයක් හොඳයි Microworkers එකේ පොඩි පොඩි වැඩ කරහන්. ඒවා තමයි minijobs කියන්නේ. ඕවා කරලා තියන සල්ලි ටිකත් වියදම් කරගන නිකන් ඉන්න පුලුවන්. Proofs තියනවද? Refferel link එක promote කරන්න ඔයිට වඩා advance වෙන්න ඕනි හී හී

    sinethChathinduSLrshifan26
Bro
Bro
එක්වූයේ
පැමිණීම්
447
අවසන් පැමිණීම
තත්වය
Member
Points
188
Badges
14
Birthday
October 15, 1996

තාමත් එකතු වුනේ නැද්ද....??

▪ අලුත් විදිහට ලෝකය දකින.......................!

▪ අලුත් දේවල් කරන්න සිහින දකින...............!

▪ ඔබ වෙනුවෙන්ම නිර්මානය කල, ඔබගේම ෆොරමය, එකතුව.org

▪ ඉතින් දැන්ම එකතු වෙන්න, එකතුවත් එක්ක.

Sign In with Facebook Sign In with GooglePlus Sign In with OpenID Sign In with Twitter

Badges

Advertisement

© Copyright 2016 - ekathuwa.org | Powered By Max Web Solutions