• ckk
    ckk
    100$ walata dena uparima thamai 150$.a kiyanne api invest karapu 100$ walata amatharawa 50$ lebenawa.wena kawuda itin apita ohoma hari denna inne.sarusara eke merchant shares gena details nehe bro.
    nkmkumara
  • ckk
    ckk
    ලෝක ජනගහනයෙන් 5% (ධනපති පන්තිය) , ලෝකෙ තියෙන මුලු ධනස්කන්ධයෙන් 95% කටම හිමිකම් කියනවා. අනිත් 95% දෙනා අතරෙ තමයි ඉතුරු ටික බෙදෙන්නෙ. ඔක තමයි ලොක ස්වභාවය.
    ධනපති පන්තියට බැන බැන ඉන්න එක නෙවෙයි අපි කරන්න ඕනේ, කවදාහරි දවසක එතැනට (5% ) යන්න උත්සහ කරන එකයි අපි කරන්න ඕනේ.
    අපි අයෝජකයො වගේ හිතන්න පුරුදු උනොත් හරි.නව නිර්මාන කරන්න, අලුත් අලුත් දේවල් අත්හදා බලන්න. අවදානම වලට මුහුන දෙන්න. නැත්නම් හැමදාම මාසෙ පඩියකට අපේ ශ්‍රමය එක එක ආයතන වලට පුජා කර කර සමාජයට බැන බැන එකම තැන තමයි ඉන්න වෙන්නෙ. ඔයා ඔයාලගෙ අම්මා, තාත්තා, සීයා, ආච්චි, අයියා, අක්කා ගැන හිතල බලන්න. පරම්පරා ගානම එකම මට්ටමේ නෙමෙයිද ඉන්නෙ කියල,
    වෙනස් යමක් හිතන්න. වෙනස්ම දෙයක් කරන්න.අභියොග භාර ගන්න. තමාගෙ යටි හිත විශ්වාස කරන්න. තමා උපයන ධනය අනාගතය වෙනුවෙන් ආයොජනය කරන්න.
    1. හොද ජිවිත රක්ෂණයක් (ආයෝජන හා ආවරන සහිතව)
    2. කොටස් වෙලදපල අයෝජන
    3. ඉඩම් මිලදී ගැනිම්
    4. වාහන " "
    5. සන්චාරක කර්මාන්ත

    6. Forex, Binary Option
    7. E money / Internet Marketing
    8. Multi Level Marketing

    1,2,3,4,5 පිලිබදව ඔබට දැනුම තිබෙන නිසා 6,7,8 පිළිබඳව විස්තර අවශ්‍ය නම් කියවන්න.
    https://merchantsharesinvestor.blogspot.com/2016/02/merchant-share.html
    chamii
  • ckk
    ckk
    Merchant Share ගැන හැම දෙයක්ම සිංහලෙන් දැනගමු.

    Merchant Shares කියන්නේ Investing Website එකක්. අපි ආයෝජනය කරන මුදලට මෙයාල අපිට දිනපතා ගෙවීමක් කරනවා. ඇත්තටම අපිට තියෙන්නේ ආයෝජනය කරන එක විතරයි. අපිට පොලියක් ගෙවනවා වගේ දිනපතා එයාල අපිට ගෙවීම් කරනවා.ඇත්තම කතාවනම් Merchant Share කියන්නේ සල්ලි ආකරයක්. අපිට කරන්න තියෙන එකම වැඩේ තමයි හැමදාම account එකට log වෙලා තමන්ගේ ඉපයීම් බලන එක විතරයි. මේක ඉතාම විශ්වාසවන්ත සමාගමක්. මේ වෙනකම් ගෙවීම් වල කිසිම ගැටළුවක් ඇතිවෙලා නෑ. සියලුම සාමාජිකයින්ට නිසියාකාරව මුදල් ගෙවල තියනවා. එක නිසා කැමති අයට මේකේ ආයෝජනය කරලා මුදල් උපයන්න කියල මම ආරාධනා කරනවා. පහලින් කියාදෙන්නම් මේකේ ලැබෙන ප්‍රතිලාභ ගැන.

    මම මේ දාල තියන සියලුම කරුණු කියවා ඔබගේ ගිණුම සාදාගන්න කියල ඉල්ලීමක් කරනවා. මොකද එක් අයෙකුට එක් ගිණුමකට වඩා සෑදිය නොහැකි බැවින් ඔබ කැමති නම් පමණක් මෙහි ගිණුමක් සාදාගන්න. ඔබ දැනුත් ගිණුමක් සාදා ආයෝජනය නොකර හිද නැවත යම්කිසි දවසක ඔබට මේ ගැන උනන්දුවක් අවොත් එදාට ඔබ නැවත ගිණුමක් සාදා අයෝජනය කළහොත් එහි මුදල් ගැනීමේදී ගැටළු ඇතිවිය හැකිය.

    Merchant Shares සමාගමේ ගිණුමක් සාදා ගනිමු
    join now
    පළමුව ගිණුමක් සදා ගැනීමට මෙය click කරන්න.
    https://www.merchantshares.com/r/1QC5S7JK/sign-up
    ඉන්පසු එන පිටුවේ ඔබේ නම හා email address එක ලියා "Join Now" කියන button එක click කරන්න.

    Note :

    Email සදහා Google සමාගමේ Gmail ලිපිනයක් භාවිත කිරීමට හැකි නම් වඩා යෝග්‍ය වේ.

    මෙහිදී ඔබ සාදාගත් ගිණුමට login වී "account preferences" මත click කර ඊළගට එන පිටුවේ ඇති විස්තර නිවැරදිව පුරවන්න.

    ඔබගේ ගිණුමට password එකක් දැමීමට ඔබ කැමති password එකක් දමන්න. මෙය අංක සහ අකුරු වලින් සමන්විත විය යුතුයි.

    දැන් account එක හදාගන ඉවරයි. සල්ලි ඉන්වෙස්ට් කරන්න තමයි තියෙන්නේ. ඊට කලිම් මේ සමාගම ගැන තව විස්තර දැනගමු.

    Merchant Shares ගැන තවත් විස්තර දැනගමු.

    මෙහි ආයෝජනය කරා ලබා ලිබිය හැක්කේ කාටද?
    මෙහි ආයෝජනය කර ලාභ ලැබීමට ඕනෑම රටක කෙනෙකුට අවස්ථාව දී ඇත. නමුත් මෙහි ආයෝජනය කිරීමට කැමති අයෙකුට ගිණුම open කරන අවස්ථාවේ වයස අවරුදු 16 +ඉක්මවා තිබිය යුතුය.

    මෙම ආයෝජනය පටන්ගන්නේ කොහොමද?

    හරිම ලේසියි. ඒ වගේම සම්පුර්ණයෙන්ම නොමිලේ. ඉහත කි ආකාරයට නව ගිණුමක් ඔබට ඉතා ඉක්මනින් සාදා ගන්න පුළුවන්.

    මුදල් ආයෝජනය කල හැකි අවම ප්‍රමාණය හා උපරිම ප්‍රමාණය කොපමණද?
    ආයෝජනය කළහැකි අංශ 4ක් තිබේ.(Web Ads, Forex, Commodities, Stocks) අවම ප්‍රමාණය $ 20 සිට $ 250,000 දක්වා එක් අංශයකට ආයෝජනය කල හැකිය.

    Merchant Shares තුල $ 100 ක් ආයෝජනය කාලහොත් කොපමණ මුදලක් මෙයින් උපයන්න පුලුවන්ද?
    ඔබට දිනපතා එක් එක් අංශ වලට අදාලව ගෙවීම් කරනු ලැබේ. ඔබ $ 100 ක් ආයෝජනය කළහොත් ඔබට $ 150 ක් දක්වා ගෙවීම් කරනු ලැබේ. ඔබ යොදවන මුදල මෙන් 150% ක් ඔබට නියත වශයෙන්ම ලැබේ. මෙය දිනපතා ඔබගේ ගිණුමට log වී ලාභ පිළිබද විස්තර බලා ගත හැක. after 09.30 am local time

    Merchant Shares දිනකට කොපමණ ප්‍රමාණයක් ලාභ ගෙවනවද?
    දිනකට අවම 0.25% සිට 2.25% දක්වා ඔබ යොදවන මුදලට සමානුපාතිකව ගෙවීම් කරනු ලබයි. ඔබගේ ලාභ දිනපතා ස්ථිර වශයෙන්ම සහතික වන අතර සමාගමේ අදායම් වැඩි වූ විට ඔබට දිනකට ගෙවන මුදල් ප්‍රමාණය වැඩිවේ. මම පහලින් දාල තියනවා දින කීපයක් තුල එක් එක් අංශ සදහා ගෙවූ එක් එක් දින සදහා MS ගෙවූ % ප්‍රමාණයන් තියන chart එකක්.

    Merchant Shares තුලන් මුදල් ආපසු ගත හැකි අවම ප්‍රමාණය
    අවම $ 5 සිට මුදල් ආපසු ගත හැකිය. මෙම ගනුදෙනු ඉතාමත් ඉක්මනින් සිදුවේ.

    Merchant Shares තුලට එකවර ආයෝජන කීපයක් කල හැකිද?
    ඔව්. ඔබට එකවර ආයෝජන කීපයක් සිදුකල හැක. ඒ සියල්ලගේම දිනපතා ලාභ වෙන වෙනම එකතුවේ.

    Merchant Shares සමාගම සැබෑ ස්ථානයක නිල වශයෙන් තිබෙන සමාගමක් වන අතර, එහි ලිපිනය "No: 8, Copthall, Roseau Valley, 00152, Dominika" වේ. මෙම සමාගම ජාත්‍යන්තර ව්‍යාපාරික සමාගම් (I.B.C.) පනත යටතේ Dominika පොදු රාජ්‍ය මණ්ඩලයේ Register කර ඇති අංකය නම් 11861 වේ.

    ඉතින් මේ site එක ගැන බයවෙන්න ඕන නැහැ. ඔය කැමතිනම් අදම වැඩේ පටන්ගන්න. තව ඉදිරියේදී ඔයාට අවශ්‍ය වෙන දේවල් ගැන කියාදෙන්නම්. මෙහි register වී මුදල් තැන්පත් කිරීමට හෝ ආපසු ගැනීමේදී ප්‍රශ්න ඇති උනොත් අපිව සම්බන්ධ කරගන උදව් ලබාගන්න.
    ඉක්මනට මේකට JOIN වෙලා ආදායම් උපයන්න එකතුවෙන්න කියල කැමති හැමෝටම කියනවා..
    MY ref link=
    https://www.merchantshares.com/r/kanishkackk
    Direct link=
    https://www.merchantshares.com
    හැමෝටම ජය වේවා,යාළුවන් අතරේ SHARE කරන්න.
    chandix
ckk
එක්වූයේ
පැමිණීම්
111
අවසන් පැමිණීම
තත්වය
Member
Points
34
Badges
7
Birthday
March 17, 1989

තාමත් එකතු වුනේ නැද්ද....??

▪ අලුත් විදිහට ලෝකය දකින.......................!

▪ අලුත් දේවල් කරන්න සිහින දකින...............!

▪ ඔබ වෙනුවෙන්ම නිර්මානය කල, ඔබගේම ෆොරමය, එකතුව.org

▪ ඉතින් දැන්ම එකතු වෙන්න, එකතුවත් එක්ක.

Sign In with Facebook Sign In with GooglePlus Sign In with OpenID Sign In with Twitter

Badges

Advertisement

© Copyright 2016 - ekathuwa.org | Powered By Max Web Solutions