• sineth
    sineth
    eg: gossip page ekak kala kiyannako.

    oya accounts wala inna minissu nithara online enen nathinam, samaharu ekama kena duplicate ma accounts okkogema innawanam,

    e witharak neme facebook notifications ganawath nodannawanam, page monawada, comment box monawada nodannawanam (samaharu girls account wala comment box wala pawa messages danawa, phone numbers danawa, pages walata privert mes danawa, wikara kotiyayi)

    minissu kotiyak hitiyak wadak naha.

    ekath hariyata a/l classes wala posters toilte wala pawa gahala thiyenawa wage wadak. mudal waya karanna. e top ekata kamathi kattiyawa target karanna. age eka denna 20n uda 25n pahala wage.

    male da female da denna. colombo, kandy, galle, kurunagala, gampaha, menna me pathi target karanna, godak smartphone, internet connections and technology ekata bara kattiya inne oya pathiwala bahutharak...

    like 100 thibbath athi, niwaradi minisun target nam :) nathuwa wadak naha bro.
    ssanjana2madhawa_h
  • sineth
    sineth
    goanimate eke online tools walin puluwan
    ssanjana2
  • sineth
    sineth
    @ssanjana2 @emember @bro

    1.web hosting serevice ekak patan gannakota apita sever computer nahene api wena kenekge ekenne ganne ethakota eka partner shipe ekak wageda

    2.අපි එහෙම හොස්ටින් සෙර්විස් එකක් පටන් ගන්න අපිලග තියෙන්න ඕන මොනාද

    3.අපි වෙබ් හොස්ටින් පටන් ගන්න මූලික අඩිතාලම නැත්නම් අපි අදාල සේවර් එකෙන් අපට ඉඩක් ගන්නෙ කොහොමද

    4.එහෙම ගත්තහම මූලික වෙබ් අඩවියක් අපි හදන්න ඕනද නැතන්ම් එහෙන්ම අපට ස්ක්‍රිප්ට් එකක් දෙනවද

    5.cilant ඒරියා එක හදන්නෙ කොහොමද

    6.අපට මුදල් ලැබෙන්නෙ කොහොමද

    7.කල් පිරුන ගමම් ඩොමින් හොස්ටින් කැන්සල් වෙන්න කොහොමද

    සහෝ මම මේ ඇහුවෙ A-Z ම තම ඉතින් :-(

    පුලුවන්නම් පුල් හෙල්ප් එකක් දෙන්න ඔයාට ලොකු පිනක් මට සරලව ස්ටෙප් බයි ස්ටෙප් කියන්නකො පුලුවන්නම්
    1. නැහැ බ්‍රෝ අපි තව ලොකු සර්ව්ස් සපයන කෙනෙක්ගේ කස්ටමර් කෙනෙකුයි වෙන්නේ.

    එහෙම නැතිනම් අපිට පුලුවන්, ඩෙටා සෙන්ටර් එකකට මෙහෙන් ඔක්කොම සර්ව් එකම හදලා ගුවන් මගින් යවන්න නමුත් එක ගොඩක් මිල අදික වගෙම අවසි සහගත ක්‍රමයක් වෙනවා.

    අපිට ලගම තියෙන හොදම ඉන්ටනෙට් කනෙක්ශන් එක තියෙන්නේ සිංගපුරුවේ, සහ හොන් කොන්ග් වල.

    ඉතින් ගූගල් ලගෙන් ගන්නවනම් ගොඩක් හොදෛ. මොකද ගූගල් එක නොකියන සුපිරිම විඩිහෙ ස්ප්‍රිඩ් එකක්ද, සර්විස් එකක්ද එයාල දෙනවා.

    සමන්‍ය මුදලටම ඔයට ඩොලර් 300ක් නොමිලෙ ලැබෙනව එයලගෙ සර්විස් එක පවිච්චි කරන්න.

    2, 4, . අපි ලග තියෙන්න ඔනි ප්‍රදහනම දෙයනම් මර්කර්ටින් ප්ලැන්ස් ටික විතරෛ. මොකද එකෙන් තම ව්‍යාපරයේ අනාගතය පැවත්ම තිරනය වෙන්නෙ. හොද ප්‍රතිපත්ති වගෙ දෙවල් තියෙන්නත් ඔනි.

    ඉට අමතරව සුලු වශයෙන් කපටි කමක් ඔනි, සහ වෙබ් ටෙම්ප්ලෙට් එකක් එඩිට් කරගන්න පුලුවන් වෙන්න ඔනි. එකනම් දවස් දෙක තුනක් අත පොත ගනකොට නිකන්ම ඒ දැනුම ඇවිත්.

    ඉලගට හොදට සර්ව්ස්, සර්විස් වැඩ කරන්නෙ කොහොමද කියල, මුලික වශයෙන් හො බ්ලොග් අඩවි සෙට් එකක් කියවලා එ දැනුමත් ගන්න.

    වෙබ් සයිට් ඔප්ටිමයිසින් ගැනත් ඉගන ගන්න, මොකද ඔයගෙ ප්‍රදන වෙබ් අඩවියෙ තත්වය මතෛ ඉතුරු දෙවල් සියල්ල තිරනය වෙන්නෙ.

    3, 5. 7. එකට තියෙනවා, cpanel,,, වගෙ සොෆ්ට්වෙයා ගොඩක්, ඉතින් ඔය රිසෙල්ස් ප්ලැන්ස් එකක් නම් ගන්නෙ ඔයට නොමිලෙම ලයිසන් එක ලැබෙනව...

    නැත්තම් ලයිසන් එක මසෙට ඩොලර් 15ක් වගේ දිල cpanel.net එකෙන් ගන්නත් පුලුවන්...

    මෙ වගෙ මැනෙජ්මන්ට් සොෆ්ට්වරෙ හරහ තම cilant area, billing ඔය හැම කොන්ට්‍රොල් කරන්න පුලුවන්.

    6. අපිට මුදල් ලැබෙන්නෙ, paypal, bitcoin, payza, master, amex, visa ඔන්න ඔය වගෙ මුදල් හුවමරු සෙවවන් හරහයි. එව හදන එක හරිම සිම්පල් api කියලයි එවට කියන්නෙ.


    ඔය සරලවම කිවෙ, නොතෙරෙන දෙවලුත් ඇති, ඉතින් ගොඩක් බ්ලොග් කියවන්න, පොඩ්ඩක් ට්ර්ය් එකක් දන්න ප්‍රි දෙන එව අරගෙන hostinger.co.uk වගෙ හොස්ට් එකක සයිට් එකක් දගෙන හරි.

    ඔය එක එක දේවල් රිසර්ච් කර කර ඔයගෙම ක්‍රමක් ගොඩ නග ගන්න ඔනි...

    alpha, ඉට පස්සෙ > beta > ගොඩක් කල් ටෙස්ට් කරල, පස්සෙ අඩු පඩු හැමදෙම හදගෙන, ෆොර්ම් ගනෙ නටන්නෙ නැතුව, facebook ads දන්න, google ads දල වැඩක් නැහැ මොකද ටර්ගෙට් එකකට යන්නනම් facebook අඩ්ස්ම විතරෛ ඔනි.

    3$ වියදම් කරල 9000කට ගනට ටිමෙ ඩටෙ, මලෙ ඔර් ෆෙමලෙ, ලොචටිඔන්, ස්කිල්ස් ඔවට හරියන්න හොදට ඇඩ්ස් දන්න.

    -----------------------------
    note: idea එකක් ගන්නයි කිවේ, මම කරන්නෙ නම් නෑ, හැබැයි මගේ හොදම යාලුවා කරන නිසයි විස්තර දන්නේ.
    ssanjana2dhanushkaememberChathinduSLmervinla
  • sineth
    sineth
    ප්‍රදහන පෙලේ js css ඔක්කොම වගේ cloudflare cdn වල තියෙනවා. ලොකේ හැම තනකටම මිලි තප්පර 100කටත් වඩා අඩුවෙන් ලෝඩ් වෙනවා.
    ඔතනින් ගන්න.

    @dhanushka බ්‍රෝ, ක්‍රම දෙකක් තියෙනවා එකක් තමා එකම කොඩ් එකට දන එක, දෙවැනි ක්‍රමය තමා හැම ෆයිල් එකකටම වෙන වෙනම ලින්ක්ස් දෙන එක.

    පෙලි තුන හතරක css or js නම් කෙලින්ම inline දන්න,

    images ඔක්කොම data:64base කරලා දන්න

    මං තම සයිට් එකක් ටෙස්ට් කරනවා දැනට ඔක්කොම 128ms වලින් ලෝඩ් වෙනවා.

    තව ටිකක් හොදටම optimize කලරා 70 - 90 අතරට ගන්නවා එතකොට කට්ටියටම ඒ ඔක්කොම කියලා දෙන්නම්කෝ.
    dhanushkaChathinduSL
එක්වූයේ
පැමිණීම්
67
අවසන් පැමිණීම
තත්වය
Member
Points
149
Badges
11
Birthday
April 5, 1996

තාමත් එකතු වුනේ නැද්ද....??

▪ අලුත් විදිහට ලෝකය දකින.......................!

▪ අලුත් දේවල් කරන්න සිහින දකින...............!

▪ ඔබ වෙනුවෙන්ම නිර්මානය කල, ඔබගේම ෆොරමය, එකතුව.org

▪ ඉතින් දැන්ම එකතු වෙන්න, එකතුවත් එක්ක.

Sign In with Facebook Sign In with GooglePlus Sign In with OpenID Sign In with Twitter

Badges

Advertisement

© Copyright 2016 - ekathuwa.org | Powered By Max Web Solutions