C# මගින් Application එකක් හදමු (Windows based application development in C#) part 2.

Lakshan_rw
Lakshan_rw
edited May 2016 in Programming
Tagged:
Part one මෙතනින් ගිහින් බලන්න.
හොදයි, අද අපි දැන් හදමු මොකක් හරි වචනයක් ගහල එක හරිනම් true හරි, වැරදිනම් false කියල වැටෙන විදිහට C# Console Application එකක්.
කලින් part එකේ අපි බැලුව කොහොමද application එකේ Title එක දාගන්නයි Hello World!! කියල ප්‍රින්ට් කරගන්නේ කොහොමද කියල. ඒ හදපු Application එකක් Run කරගන්න නම් CTRL + F5 Key දෙක ඔබල පුළුවන්.
මේ ටික දැන් ඔයාට පුළුවන් වෙන්න ඕන.
image

Console.Title = "Ashen123";
Console.WriteLine("Hello World!! Please enter your name below");
Console.ReadKey();
මුලින්ම බලමු මේ "Hello World!! Please enter your name below" කියල තියෙන එක කොහොමද වෙන පාටකින් ගන්නේ කියල. අපි තෝරාගමු රතු පාට.

Console.Title = "Ashen123";
Console.ForegroundColor = ConsoleColor.Red;
Console.WriteLine("Hello World!! Please enter your name below");
Console.ReadKey();
image
හරිනේ!
දැන් බලමු නමක් හරි වෙන value එකක් දීල ඒ යටතේ type කරන එකක් හරිද වැරදිද කියල එන විදිහට දාන හැටි.

Console.Title = "Ashen123";
Console.ForegroundColor = ConsoleColor.Red;
Console.WriteLine("Hello World!! Please enter your name below");
String input = Console.ReadLine();
if (input.Equals("Ashen Ishanka"))
{
Console.WriteLine("Your name is Ashen Ishanka");
}
else
{
Console.WriteLine("Your name is incorrect");
}
image
image

part 3
Tagged:
Sign In or Register to comment.

තාමත් එකතු වුනේ නැද්ද....??

▪ අලුත් විදිහට ලෝකය දකින.......................!

▪ අලුත් දේවල් කරන්න සිහින දකින...............!

▪ ඔබ වෙනුවෙන්ම නිර්මානය කල, ඔබගේම ෆොරමය, එකතුව.org

▪ ඉතින් දැන්ම එකතු වෙන්න, එකතුවත් එක්ක.

Sign In with Facebook Sign In with GooglePlus Sign In with OpenID Sign In with Twitter

මෙම සාකච්චාවට සම්බන්ද වූ අය

Advertisement

© Copyright 2016 - ekathuwa.org | Powered By Max Web Solutions