C++ වල Destructors ගැන් පොඩ්ඩක් සකච්චා කරමුකො

Sliicezr
Sliicezr
C++ වල Destructors ගැන් පොඩ්ඩක් සකච්චා කරමුකො
Tagged:

Comments

  • sdglhm
    sdglhm
    Senior Level
    මොකක් හරි Object එකක් destroy වෙන වෙලාවට අපිට පුළුවන් මෙතඩ් එකක් කෝල් කරන්න. මේක ගොඩක්ම භාවිත වෙන්නේ ටිකක් high function ලියනකොට.

    උදාහරණයක් විදියට එක Object එකකට විතරක් භාවිත වෙන්න අපි හදපු තව allocation තියෙනවානම්, ඒවත් අයින් කරල දාන්න පුළුවන් destruction function එකක් භාවිත කරන.
    Best regards,
    Lahiru Himesh Madusanka
    eezpal Hosting -
  • Sliicezr
    Sliicezr
    Thx Bro...Mama destruction gan hewe English ,Mata 100% therune na ...Thx Bro
Sign In or Register to comment.

තාමත් එකතු වුනේ නැද්ද....??

▪ අලුත් විදිහට ලෝකය දකින.......................!

▪ අලුත් දේවල් කරන්න සිහින දකින...............!

▪ ඔබ වෙනුවෙන්ම නිර්මානය කල, ඔබගේම ෆොරමය, එකතුව.org

▪ ඉතින් දැන්ම එකතු වෙන්න, එකතුවත් එක්ක.

Sign In with Facebook Sign In with GooglePlus Sign In with OpenID Sign In with Twitter

මෙම සාකච්චාවට සම්බන්ද වූ අය

Advertisement

© Copyright 2016 - ekathuwa.org | Powered By Max Web Solutions