Need a free hosting site.

Elite_x
Elite_x
free hosting site 1k one, me features thiyana ekak.

*Adult content allowed
*10gb space
*no fees forever

danna kenek innawa nam kiyanna.

image
image

Comments

  • LakJaya
    LakJaya
    Senior Level
    කිව්වා: *Adult content allowed
    ඊයා හලෝ...

    මම හිතන්නෑ තියේවි කියලා.. 10ජීබී නම්නැති වේවි
    අනික වෙබ් එකක් කරද්දි පොඩි ගාණක් ආයෝජනය කරලා පටන් ගන්න එක හොඳයි
  • dhanushka
    dhanushka
    Senior Level
    free nam naha sure . adult hostin walatanam ithin wenama gannath thiyanawa. ehema naththan Arvix web host eken puluwan ganna hoda hosting ekak...
    DHANUSHKA SOORIYAARACHCHI
    -Web Designer & Developer-
  • pallie
    pallie
    Senior Level
    @Elite_x free aragena atharamaga suspend unoth project eka aparade. 10GB ekak awuruddakatama Rs.1500ta ganna puluwan
    http://lankahost.info/cart.php
  • sdglhm
    sdglhm
    Senior Level
    කිව්වා: free hosting site 1k one, me features thiyana ekak.

    *Adult content allowed
    *10gb space
    *no fees forever

    danna kenek innawa nam kiyanna.
    මේ දේවල් එක්ක Free එකක්නම් ගන්න වෙන්නේ නැහැ. අනිත් දේ තමයි, Adult allow කරන්නේ නැහැ ගොඩක් network වල. ඒක නිසා Peering ගැනත් බලන්න වෙනව.
    Best regards,
    Lahiru Himesh Madusanka
    eezpal Hosting -
  • sdglhm
    sdglhm
    Senior Level
    කිව්වා: @sdglhm ඔයා hosting කිඋවොත් කොහෙන් හරි මතුවෙනවනේ අෆ්ෆා
    ගොඩක් වෙලාවට හොස්ටින්ග් ගැන පෝස්ට් එකක් ෆෝරම් එකක දාලා තිබුනෝතින් කවුරු හරි PM එකක් දානව මචන් උත්තරයක් දාන්න කියල. ඒක නිසා ඇවිත් දන්න දෙයක් කියනව. එහෙම නැතිව මම මෙතන ඇවිත් eezpal promote කරල නැහැ. ඔයාට ඒකනෙ දැන් කියන්න අවශ්‍ය වුනේ නේද?

    අනිත් දේ මම කොහෙන් හරි මතුවෙලා නැහැ. ෆෝරම් එක ආපහු ඇක්ටිව් වුන කාලේ මමත් ආයෙත් ඇවිත් තියෙන්නේ. :)
    Best regards,
    Lahiru Himesh Madusanka
    eezpal Hosting -
  • emember
    emember
    Senior Level
    කිව්වා: @sdglhm ඔයා hosting කිඋවොත් කොහෙන් හරි මතුවෙනවනේ අෆ්ෆා
    Ekanam maath dakka deyak. :D

  • Elite_x
    Elite_x
    Senior Level
    www.freehost.com
    menna meka poddak balala kiyannako. meke TOS 1 mata poddak aul.

    image
    image
  • Elite_x
    Elite_x
    Senior Level
    @sdglhm aththatama oyage adahas wagema @pallie ge adahasuth godak watinawa. aththatama salli nethi nisai mehema kale. 1 year wage free hosting 1ka run karala salli tikak hoyagena transfer karagannai. lankawe adult hosting denawa nam aniwa gannawa. eath gana nam tikak wadiy. aththatama den godak hosting site wala gana adui. eaka gena nam salakala balanna one.

    image
    image
  • Root_x
    Root_x
    Senior Level
    10 GB මොනා කරන්නද බන් ? අරවා 100 ක් වත් දාගන්න බැනේ :hmm
    image
  • Elite_x
    Elite_x
    Senior Level
    @Root_x mcn mata one owa danna newe bn. forum 1k karanna. dannawa nam kiyahanko.

    image
    image
  • Root_x
    Root_x
    Senior Level
    @Elite_x Free ඒවගේ ෆෝරම් කරන්න අමාරුයි මචෝ. මොකද හොද බෑන්ඩ්විත් එකක් ඕනනේ. පුලුව්න නම් හොස්ටින් කරන කෙනෙක්ගෙන් ස්පොන්සර්ෂිප් එකක් ගන්න ට්‍රයි කරන්න.
    image
  • Elite_x
    Elite_x
    Senior Level
    hari wade goda. hosting dena ekek dunna free adult hosting.

    adahas dak u semata sthuthiy.

    image
    image
  • LakJaya
    LakJaya
    Senior Level
    කිව්වා: hari wade goda. hosting dena ekek dunna free adult hosting.
    අනේ කවුද මේ සුපින්වතා? අපිටත් කියන්නකෝ දැනගන්න..
  • Agni_Dragon
    Agni_Dragon
    Senior Level
    කිව්වා: අනේ කවුද මේ සුපින්වතා? අපිටත් කියන්නකෝ දැනගන්න..
    :hmm
    මම රන්වන් මකරා
  • Elite_x
    Elite_x
    Senior Level
    කිව්වා: නේ කවුද මේ සුපින්වතා? අපිටත් කියන්නකෝ දැනගන්න..
    ලංකාවේ නෙවෙයි අයියේ....

    image
    image
Sign In or Register to comment.

තාමත් එකතු වුනේ නැද්ද....??

▪ අලුත් විදිහට ලෝකය දකින.......................!

▪ අලුත් දේවල් කරන්න සිහින දකින...............!

▪ ඔබ වෙනුවෙන්ම නිර්මානය කල, ඔබගේම ෆොරමය, එකතුව.org

▪ ඉතින් දැන්ම එකතු වෙන්න, එකතුවත් එක්ක.

Sign In with Facebook Sign In with GooglePlus Sign In with OpenID Sign In with Twitter

මෙම සාකච්චාවට සම්බන්ද වූ අය

Advertisement

© Copyright 2016 - ekathuwa.org | Powered By Max Web Solutions