කොහොමද මේ program එක ලියන්නේ?

GreenCoder
GreenCoder
මම edx.org එකේ coumpter science ගැන course එකක් කරනවා. එකේ පලවෙනි assignment එකේ මේ විදිහේ ප්‍රශ්නයක් තියෙනවා. මට මේකට උත්තරයක් හොයල දෙන්න පුලුවන්ද?

මේ ප්‍රශ්නෙදි අපිට දෙනවා s කියල string එකක්, අපිට තියෙන්නේ ඒ string එකේ ඉංග්‍රීසි alphabetical order එකට තියෙන දිගම අකුරු පේලිය හොයාගන්න එක. උදාහරණයක් විදිහට s = 'azcbobobegghakl' නම් උත්තරේ වෙන්න ඕනේ 'beggh' කියන string එක. එක output එක විදිහට අපේ program එකෙන් දෙන්න ඕනේ. මේකේ code කරන්න තියෙන්නේ python වලින්. කාටහරි පුලුවන්ද මේකට උත්තරයක් දෙන්න. මම python වැඩිය දන්නේ නෑ, conditions, loops වගේ දේවල් ගැන නම් තේරෙනවා.
0xEDD1E
Tagged:

Comments

  • GreenCoder
    GreenCoder
    කවුරුත් දන්නේ නැද්ද? :mikirpakeotak
  • 0xEDD1E
    0xEDD1E
    මේක හරිද බලන්න.
    def longestOrderedSubstring(s):
    slen = len(s)

    if (slen < 2):
    return s

    lbeg = lend = 0
    cbeg = 0
    cend = 1

    while cend < slen:
    if s[cend-1] > s[cend]:
    if cend - cbeg - 1 > lend - lbeg:
    lbeg = cbeg
    lend = cend - 1

    cbeg = cend
    cend += 1

    if cend - cbeg - 1 > lend - lbeg:
    lbeg = cbeg
    lend = cend - 1

    return s[lbeg:lend+1]

    def main():
    s = input("Input a string: ")
    print("The longest substring in alphabetical order is:", longestOrderedSubstring(s))

    main()
    ඔතන අපැහැදිලි තැනක් තියෙනවනම් අහන්න
    Area_Master
    Being able to break security doesn't make you a hacker anymore than being able to hotwire cars makes you an automotive engineer
    - ESR ("How to become a Hacker")
  • GreenCoder
    GreenCoder
    වැඩේ හරි එක හරිගියා. thanks.

    ඇයි ඔයා main() කියල def එකක් හදලා එක නිකන්ම පාවිච්චි කලේ? main() def එකේ තිබුන codes නිකන්ම ලිවුවනම් ඉවරයිනේ?
  • 0xEDD1E
    0xEDD1E
    කිව්වා: ඇයි ඔයා main() කියල def එකක් හදලා එක නිකන්ම පාවිච්චි කලේ? main() def එකේ තිබුන codes නිකන්ම ලිවුවනම් ඉවරයිනේ?
    විශේෂ හේතුවක් නෑ. ඒ codes නිකන්ම අමුවෙන් තියන එක මගේ හිතට හරි නෑ ඒකයි. ඒක ලොකු දෙයක් නෙමෙයි. මම සාමාන්‍යයෙන් program එකක නිශ්චිත entry point එකක් දකින්න කැමතියි

    Being able to break security doesn't make you a hacker anymore than being able to hotwire cars makes you an automotive engineer
    - ESR ("How to become a Hacker")
Sign In or Register to comment.

තාමත් එකතු වුනේ නැද්ද....??

▪ අලුත් විදිහට ලෝකය දකින.......................!

▪ අලුත් දේවල් කරන්න සිහින දකින...............!

▪ ඔබ වෙනුවෙන්ම නිර්මානය කල, ඔබගේම ෆොරමය, එකතුව.org

▪ ඉතින් දැන්ම එකතු වෙන්න, එකතුවත් එක්ක.

Sign In with Facebook Sign In with GooglePlus Sign In with OpenID Sign In with Twitter

මෙම සාකච්චාවට සම්බන්ද වූ අය

Advertisement

© Copyright 2016 - ekathuwa.org | Powered By Max Web Solutions