Chrome extension එකක් හදමු.

ChathinduSL
ChathinduSL
edited October 2016 in Programming
කොහොමද ඉතින්! :hmm හොඳින් ඇතිනේ!

අද අපි බලමු chrome extension හදන හැටි.ම ම ඒකෙන් dotx file එකකුයි pdf එකකුයි හදල තියෙන්නේ බාගෙන බලන්න. chrome extension හදන්න කැමති අය ඇතිනේ! වැඩිය programming ඕනේ නැහැ. HTML, jscript ටික දැනගත්තම ඇති. බාලම බලන්නකෝ!

වැඩේ හොඳනම් කොමෙන්ට් එකක් දාන්න හොඳේ! පස්සේ අපිට එකතුවටත් chrome extension එකක් හදන්න බැරියැ.. එහෙම හදන්න අදහසක් තියෙනවනම් කියන්නකෝ හොඳේ?

මෙතනින් chrome extension හදන විදිහ ගැන මම ලියපු PDF ඒක සමගම example Hello World extension ඒක බාගන්න.
madhawa_hdhanushka

Comments

Sign In or Register to comment.

තාමත් එකතු වුනේ නැද්ද....??

▪ අලුත් විදිහට ලෝකය දකින.......................!

▪ අලුත් දේවල් කරන්න සිහින දකින...............!

▪ ඔබ වෙනුවෙන්ම නිර්මානය කල, ඔබගේම ෆොරමය, එකතුව.org

▪ ඉතින් දැන්ම එකතු වෙන්න, එකතුවත් එක්ක.

Sign In with Facebook Sign In with GooglePlus Sign In with OpenID Sign In with Twitter

මෙම සාකච්චාවට සම්බන්ද වූ අය

Advertisement

© Copyright 2016 - ekathuwa.org | Powered By Max Web Solutions