Page එකක අවශ්‍ය කොටසක් පමණක් වෙනත් පිටුවකට යැවීම/load වීම image එකක් මගින් සිදු කිරීම

ChathinduSL
ChathinduSL
හෙලෝ! මම ප්‍රශ්නයක් අහන්න කියලා ආවේ!

ප්‍රශ්න අංක 1 : අපිට HTML හරි මොකක් හරි page එකක තියෙන විශේෂ දෙයක් තවත් පිටුවකට ගන්නේ කොහොමද? මම කියන්නේ උදාහරණයක් විදිහට එකතුව app එකේ වගේ 'නව සාකච්චාවන්' වල logo/online members/etc නැතුව සාකච්චා ටික විතරක් [ comments/views/latest වගේ දේවල් එක්ක] වෙන පිටුවක පලකරන්න පුලුවන්ද?

ප්‍රශ්න අංක 2 :තව load වෙනකොට web browser එකෙන් load වෙනවා කියල පෙන්නනේ නැතුව loding image එකක් දාල load වෙන්න හදන්නේ කොහොමද?

උදව්වක් පතමි!
Tagged:

Answers

  • 302
    302
    edited December 2016 මෙය නිවැරදි පිළිතුර ලෙස බාරගන්නා ලදී ✓
    1. php walin puluwan bro.

    wp walanam karala thiyenawa, normaluth me wagema thama ganne danna widihata.


    <?php body(); ?>

    <?php get_body(); ?>

    meka kiyawanna : http://topsinhalablog.com/php-sinhalen/


    2. css use karanna bro. :)
    ChathinduSL
    "Moved Temporarily"
  • 0xEDD1E
    0xEDD1E
    edited December 2016 මෙය නිවැරදි පිළිතුර ලෙස බාරගන්නා ලදී ✓
    කිව්වා: ප්‍රශ්න අංක 1 : අපිට HTML හරි මොකක් හරි page එකක තියෙන විශේෂ දෙයක් තවත් පිටුවකට ගන්නේ කොහොමද? මම කියන්නේ උදාහරණයක් විදිහට එකතුව app එකේ වගේ 'නව සාකච්චාවන්' වල logo/online members/etc නැතුව සාකච්චා ටික විතරක් [ comments/views/latest වගේ දේවල් එක්ක] වෙන පිටුවක පලකරන්න පුලුවන්ද?
    page එක filter කරලා මේ වැඩේ කරගන්න පුළුවන්. මුලින්ම filter කරන්න ඕනෙ page එකේ source එක බලලා අපිට filter කරගන්න ඕනෙ කොටස රටාවක් විදිහට අඳුරගන්න. ඊට පස්සෙ මොකක් හරි filtering method එකක් පාවිච්චි කරලා ඒ කොටස විතරක් වෙන් කරගන්න.

    උදාහරණයක් විදිහට එකතුවෙ homepage එකේ recent threads ටික අරගන්න ඕනේ නම් මුලින්ම ඒ threads වල රටාව අඳුරගන්න ඕනෙ. එකතුවේ (vanilla) threads වල තියෙන්නෙ මේ විදිහෙ රටාවක් (මට පේන්න තියෙන හැටියට),
    <li id="Discussion_[XXX]" class="[CLASSES]">[...]</li>
    ඒ වගේම මේ රටාවෙ පේන්න තියෙන හැටියට 'ItemDiscussion" කියන class එක හැම thread item එකකම තියෙනවා.
    දැන් මේ රටාව filtering method එකකට ගලපන්න ඕනෙ.

    * RegEx පාවිච්චි කරලා filter කරනවා නම් (HTML codes විදිහට filter කරනවා නම්)
    (<li id="Discussion_\d+" class="[\w\s]+">[\S\s]*<\/li>)
    වගේ regex පාවිච්චි කරන්න පුළුවන්.

    * HTML DOM එක පාවිච්චි කරනවා නම් (JS වලින්) (HTML elements විදිහට filter කරනවා නම්)
    document.querySelector("li.ItemDiscussion")
    වගේ ක්‍රමයකට filter කරගන්න පුළුවන්.

    ඔයාට filter කරන්න ඕනෙ දේ අනුව, සහ web page එකේ HTML structure එක අනුව, filter output එක අනුව filter කරන ක්‍රමය වෙනස් වෙනවා. මම මේ දුන්නේ උදාහරණයක් විතරයි.
    කිව්වා: ප්‍රශ්න අංක 2 :තව load වෙනකොට web browser එකෙන් load වෙනවා කියල පෙන්නනේ නැතුව loding image එකක් දාල load වෙන්න හදන්නේ කොහොමද?
    මේ වැඩේට jQuery පාවිච්චි කරන්න පුළුවන්. ඒක තමා ලේසිම ඒ වගේම පරිස්සම් ක්‍රමය.
    jQuery වල $(document).ready(); function එක execute වෙන්නේ සම්පූර්ණ document එකම load වුනාට පස්සෙ ඒ නිසා ඒ function එක ඇතුලේ loading image එක hide කරන විදිහෙ function එකක් දාන්න. සරලව code එකක් ලිව්වොත් මේ විදිහට ලියන්න පුළුවන්.

    jQuery නැතුව Javascript වලින් විතරක් මේක කරන්නත් පුළුවන් හැබැයි එක එක browsers වලට හරියන හැම ක්‍රමයටම හදන්න ඕනෙ නිසා ඒක ටිකක් වැඩ වැඩියි.
    302dhanushkaChathinduSL
    nanos gigantum humeris insidentes
  • ChathinduSL
    ChathinduSL
    කිව්වා: page එක filter කරලා මේ වැඩේ කරගන්න පුළුවන්. මුලින්ම filter කරන්න ඕනෙ page එකේ source එක බලලා අපිට filter කරගන්න ඕනෙ කොටස රටාවක් විදිහට අඳුරගන්න. ඊට පස්සෙ මොකක් හරි filtering method එකක් පාවිච්චි කරලා ඒ කොටස විතරක් වෙන් කරගන්න.

    උදාහරණයක් විදිහට එකතුවෙ homepage එකේ recent threads ටික අරගන්න ඕනේ නම් මුලින්ම ඒ threads වල රටාව අඳුරගන්න ඕනෙ. එකතුවේ (vanilla) threads වල තියෙන්නෙ මේ විදිහෙ රටාවක් (මට පේන්න තියෙන හැටියට),
    1
    &lt;li id="Discussion_[XXX]" class="[CLASSES]"&gt;[...]&lt;/li&gt;

    ඒ වගේම මේ රටාවෙ පේන්න තියෙන හැටියට 'ItemDiscussion" කියන class එක හැම thread item එකකම තියෙනවා.
    දැන් මේ රටාව filtering method එකකට ගලපන්න ඕනෙ.

    * RegEx පාවිච්චි කරලා filter කරනවා නම් (HTML codes විදිහට filter කරනවා නම්)
    1
    (&lt;li id="Discussion_\d+" class="[\w\s]+"&gt;[\S\s]*&lt;\/li&gt;)
    වගේ regex පාවිච්චි කරන්න පුළුවන්.

    * HTML DOM එක පාවිච්චි කරනවා නම් (JS වලින්) (HTML elements විදිහට filter කරනවා නම්)
    1
    document.querySelector("li.ItemDiscussion")
    වගේ ක්‍රමයකට filter කරගන්න පුළුවන්.

    ඔයාට filter කරන්න ඕනෙ දේ අනුව, සහ web page එකේ HTML structure එක අනුව, filter output එක අනුව filter කරන ක්‍රමය වෙනස් වෙනවා. මම මේ දුන්නේ උදාහරණයක් විතරයි.
    Thank you Bro.! හැබැයි බ්‍රෝ එතකොට HEAD tag ඒක ඇතුලේ තියෙන සමහර scripts වල සම්බන්ධතාවය නැතිවෙනවනේ.. එතකොට කොහොමද අපි filter කරපු ටිකට අදාළ ඒවා විතරක් තෝරලා අයින් කරගන්නේ?
  • 0xEDD1E
    0xEDD1E
    මෙය නිවැරදි පිළිතුර ලෙස බාරගන්නා ලදී ✓
    කිව්වා: එතකොට HEAD tag ඒක ඇතුලේ තියෙන සමහර scripts වල සම්බන්ධතාවය නැතිවෙනවනේ.. එතකොට කොහොමද අපි filter කරපු ටිකට අදාළ ඒවා විතරක් තෝරලා අයින් කරගන්නේ?
    ඒකට ඕනෙ නම් head එකේ තියෙන , tag ඔක්කොම අරගන්න පුළුවන්. හැබැයි එතකොට අනවශ්‍ය ඒවත් එනවා. ඒක නතර කරන්න නම් ටිකක් මහන්සි වෙන්න වෙනවා. දල වශයෙන් කිව්වොත් මෙහෙම දෙයක් කරන්න පුළුවන්. මුලින්ම css files කියවලා ඒවයෙ තියෙන rules තේරුම් ගන්නවා, ඊට පස්සෙ අපි filter කරන කොටස් වල ඒ rules පාවිච්චි කරනවා නම්, ඒ අදාල tag එක output එකට එකතු කරගන්න ඕනෙ. ඔය විදිහට අනික් resources වලටත් කරන්න පුළුවන්, හැබැයි ඒක ටික අමාරු වැඩක්, browsers වලින් තමා ඔය වැඩේ කරන්නේ. ඒ කියන්නේ අපිට browser එකකට සමාන program එකක් ලියන්න වෙනවා මේ filter කරගැනීම කරන්න.

    javascript වලින් කරනවා නම් (ඒ කියන්නේ .js file එකක් ලියනවා නම්) ඔය ප්‍රශ්නේ මතුවෙන්නේ නෑ. මේ code එක එකතුවේ homepage එකේදි console (Ctrl+Shift+K) එකේ දීල බලන්න.
    document.querySelector("body").innerHTML = document.querySelector("#Content").innerHTML; document.querySelector("#ContentContainer").removeChild(document.querySelector("div.BoxButtons.BoxNewDiscussion"));
    nanos gigantum humeris insidentes
  • ChathinduSL
    ChathinduSL
    කිව්වා:
    javascript වලින් කරනවා නම් (ඒ කියන්නේ .js file එකක් ලියනවා නම්) ඔය ප්‍රශ්නේ මතුවෙන්නේ නෑ. මේ code එක එකතුවේ homepage එකේදි console (Ctrl+Shift+K) එකේ දීල බලන්න.
    1
    document.querySelector("body").innerHTML = document.querySelector("#Content").innerHTML; document.querySelector("#ContentContainer").removeChild(document.querySelector("div.BoxButtons.BoxNewDiscussion"));


    ඒක වැඩ බ්‍රෝ.. මට ඕනේ කරන දේ මම දැන් කියනවා.

    මෙහෙමයි.. මම forum එහෙක HTML page එකක් හදනවා. උදාහරණයක් විදිහට ගමු එකතුව.
    දැන් එකේ menu එකට දානවා මෙහෙම.

    <HTML>
    <HEAD><TITLE>Example - Ekathuwa.org</TITLE></HEAD>
    <BODY>
    <A HREF="discussions.html">New Discussions</A>
    <A HREF="mine.html">My Discussions</A>
    <A HREF="guide.html">Guide</A>
    </BODY>
    </HTML>

    දැන් මම file එකක් ඒ directory එකේම හදනවා discussions.html කියලා. දැන් අර කලින් file එකේ 'New Discussions' එබුවහම මේ file ඒක load වෙනවනේ.. දැන් ඒකෙ ඔයා අර කලින් දුන්න code එකෙන් වුන විදිහට තියෙන්න හදන්න පුලුවන්ද? කියල දෙන්නකෝ! හැබැයි discussions auto වෙනස් වෙන්න ඕනේ..
  • 0xEDD1E
    0xEDD1E
    ඔයා අහන්නේ PHP වලින් කරන දේ Javascript වලින් කරන්න ක්‍රමයක්ද? එහෙම ක්‍රමයක් නම් නෑ security එක ගැන හිතලා Javascript වලින් ඒ වගේ වැඩ කරන එක සීමා කරලා තියෙන්නේ. PHP පාවිච්චි කලා නම් ඔය ප්‍රශ්න මුකුත් නෑ. PHP හදලා තියෙන්නේ ඕකටම තමයි.

    ප.ලි: මට ඔයාගේ ප්‍රශ්නේ ඒ තරම් පැහැදිලි නෑ, හැබැයි මට තේරෙන හැටියට ඔයා HTML වලින් forum එකක් හදන්න වගේ යන්නේ. ඔයාට තියෙන ප්‍රශ්නේ discussions auto update වෙන විදිහට හදන්නනේ? ඒකට තමයි PHP ඕනේ වෙන්නේ.
    nanos gigantum humeris insidentes
  • ChathinduSL
    ChathinduSL
    @0xEDD1E නැහැ බ්‍රෝ. මම හරියට මුල ඉඳල නොකියපු එකනේ වැරැද්ද..
    කිව්වා: ප.ලි: මට ඔයාගේ ප්‍රශ්නේ ඒ තරම් පැහැදිලි නෑ, හැබැයි මට තේරෙන හැටියට ඔයා HTML වලින් forum එකක් හදන්න වගේ යන්නේ. ඔයාට තියෙන ප්‍රශ්නේ discussions auto update වෙන විදිහට හදන්නනේ? ඒකට තමයි PHP ඕනේ වෙන්නේ.
    මෙහෙමයි. මට ඕනේ මම හදන්න ඉන්න forum එකකට chrome extension එකක් හදන්න. (බ්‍රෝ හැබැයි මටනම් HTML වලින් මම forum එකක් හදන්න කල්පයක් විතර යයි. මම ඒක forum script එකකින් හදාගන්න ඉන්නේ..) extension ඒක මමම හදාගන්න ඕනෙනේ.. ඉතින් ඒකටත් menu එකක් හදලා IFRAME එකෙන් forum එකේ link එක කෙලින්ම දුන්නොත් ඉතින් extension එකක් හැදුවා කියලා වැඩක් නැහැනේ.. ඒ හින්දා තමයි මම ඇහුවේ ඒ IFRAME ඒක ඇතුලේ load වෙන webpage එක අර කලින් විදිහට auto වෙන්න හදන්න. එහෙම කරන්න ක්‍රමයක් නැද්ද?
  • dhanushka
    dhanushka
    Senior Level මෙය නිවැරදි පිළිතුර ලෙස බාරගන්නා ලදී ✓
    ඔයාට කරන්න පුලුවන් හොදම දේ තමා PHP වලින් mySql Query එකක් හරහා ඔයාගේ ෆෝරම් එකේ database එකෙන් අලුත් thread වල status/data ටික අරගෙන පෙන්නන එක. ඔයා ඔතනින් සයිට් එක load කලත් එතනදි ඔයාගේ extension එකට අනවශ්‍ය ලොකු බරක් වැටෙන එකයි වෙන්නේ
    DHANUSHKA SOORIYAARACHCHI
    -Web Designer & Developer-
  • ChathinduSL
    ChathinduSL
    මට තෙර්න්නේ නැහැනේ බ්‍රෝ! PHP වලින් කරොත් PHP support නැති පරිගණක වල වැඩ නොකරයි නේද?
  • 0xEDD1E
    0xEDD1E
    මෙය නිවැරදි පිළිතුර ලෙස බාරගන්නා ලදී ✓
    chrome extension එකක් හදන්න නම් PHP පාවිච්චි කරලා හරියන්නෙ නෑ. Forum script එකට API එකක් තියෙනවා නම් ඒක try කරන්න. extension එකක් හදනවා නම් recent threads වගේ දෙවල් ඕනෙ වෙන එකක් නෑනේ?
    ChathinduSL
    nanos gigantum humeris insidentes
  • dhanushka
    dhanushka
    Senior Level මෙය නිවැරදි පිළිතුර ලෙස බාරගන්නා ලදී ✓
    extension eka run wenne iframe ekak athulenam php una kiyala aulak naha. uda kiyala thibuna iframe kathawak ekay kiwe.. php naththan jQuery hari use karanna puluwan.
    ChathinduSL
    DHANUSHKA SOORIYAARACHCHI
    -Web Designer & Developer-
  • ChathinduSL
    ChathinduSL
    කාටහරි පුලුවන්ද මට කෝඩ් එකක් ලියල දෙන්න.. මම PHP ,JQuery දන්නේ නැහැ...
  • ChathinduSL
    ChathinduSL
    එතකොට මෙහෙම කරන්න පුලුවන්ද?

    @0xEDD1E දුන්න code එකෙන් එකතුවේ කොටසක් වෙන්වෙලා පෙනුනේ.... ඒ විදිහට වෙන්න, PHP වලින් හදල කොහේ හරි PHP support තැනක host කරලා ඒකෙ URL ඒක (extension ඒක ඇතුලේ තියෙන) IFRAME එකට දැම්මොත්.. එතකොට පලක් වේවිද?
    dhanushka
  • dhanushka
    dhanushka
    Senior Level edited December 2016 මෙය නිවැරදි පිළිතුර ලෙස බාරගන්නා ලදී ✓
    කිව්වා: එතකොට පලක් වේවිද?
    ඵලක් වේ.. හැබැයි PHP වලදී අපිට Real time update පෙන්නන්න බැහැ. අන්න ඒ අවුල තියනවා. php වලදී update එකක් පෙන්නන්න නම් page එක refresh වෙන්න ඕනි. සමහරවිට @0xEDD1E කීවේ ඒ ගැන වෙන්න ඇති. එහෙම බලද්දී jQuery වලට යන එක තමයි ගොඩක්ම ප්‍රාෙයා්ගික වෙන්නේ..
    DHANUSHKA SOORIYAARACHCHI
    -Web Designer & Developer-
  • ChathinduSL
    ChathinduSL
    ඔයාට පුලුවන්ද මට JQuery වලින් code එකක් ලියල දෙන්න?
  • 0xEDD1E
    0xEDD1E
    කොහොමත් chrome extension එකක් හදනවා නම් javascript තමා (ලේසියෙන්ම) පාවිච්චි කරන්න පුළුවන්. ඔයාගේ extension එක විස්තර කරන්න පුළුවන් නම් හොඳයි. මොකද chrome extension එකක iframe එකක් ඇතුලෙ iframe එකක recent threads පෙන්නන එක තේරුමක් නෑ වගේ. extension එකට යන්නේ නැතුව bookmark එකක් click කරලා ඒ වැඩේ කරගන්න පුළුවන්නේ ? o_O
    nanos gigantum humeris insidentes
Sign In or Register to comment.

තාමත් එකතු වුනේ නැද්ද....??

▪ අලුත් විදිහට ලෝකය දකින.......................!

▪ අලුත් දේවල් කරන්න සිහින දකින...............!

▪ ඔබ වෙනුවෙන්ම නිර්මානය කල, ඔබගේම ෆොරමය, එකතුව.org

▪ ඉතින් දැන්ම එකතු වෙන්න, එකතුවත් එක්ක.

Sign In with Facebook Sign In with GooglePlus Sign In with OpenID Sign In with Twitter

මෙම සාකච්චාවට සම්බන්ද වූ අය

Advertisement

© Copyright 2016 - ekathuwa.org | Powered By Max Web Solutions