HTML වැඩකාරයන්ගෙන්/කාරයෙක්ගෙන් උදව්වක් ඕනේ!

ChathinduSL
ChathinduSL
කොහොමද ඉතින්? මම මුලින්ම සමාව ඉල්ලනවා මාතෘකාව හරියට දාන්න බැරි වෙච්ච ඒක ගැන. මට වෙන්න ඕනේ මේකේ search button 1 එබුවම text-box එකක තියෙන URL එක Search කරන්න. මම කියන්නම්කො පල්ලෙහා text-box එකේ තියෙන URL එකයි TLD selection එකේ select කරපු TLD එකයි Search එබුව ගමන් google search වෙන්න හදන්න පුළුවන් විදියක් ගැනයි අහන්නේ.

<HTML>
<HEAD></HEAD>
<BODY>
<INPUT TYPE="text" id="mysite" VALUE="www.mysite." NAME="url">
<SELECT NAME="tld" id="tld-select" SIZE="1">
<OPTION id="com" VALUE="com" SELECTED>com</OPTION>
<OPTION id="net" VALUE="net">net</OPTION>
<OPTION id="org" VALUE="org">org</OPTION>
<OPTION id="biz" VALUE="biz">biz</OPTION>
<OPTION id="co" VALUE="co">co</OPTION>
<OPTION id="info" VALUE="info">info</OPTION>
<OPTION id="us" VALUE="us">us</OPTION>
<OPTION id="top" VALUE="top">top</OPTION>
</SELECT>
<INPUT TYPE="submit" VALUE="Search" NAME="Search" Onclick="window.location.href=">
</BODY>
</HTML>

දැන් මෙතන තියෙන හැටියට mysite.com කියල google search වෙන්න ඕනේ. මේක කරන්න Onclick actions ටිකයි head එකට දාන්න ඕනේ scripts තියෙනවනම් කියල දෙනවද? අනේ ලොකු උදව්වක්!
අනේ මම අයෙත් සමාව ඉල්ලනවා මට මාතෘකාවක් හිතාගන්න බෑනේ.

Answers

Sign In or Register to comment.

තාමත් එකතු වුනේ නැද්ද....??

▪ අලුත් විදිහට ලෝකය දකින.......................!

▪ අලුත් දේවල් කරන්න සිහින දකින...............!

▪ ඔබ වෙනුවෙන්ම නිර්මානය කල, ඔබගේම ෆොරමය, එකතුව.org

▪ ඉතින් දැන්ම එකතු වෙන්න, එකතුවත් එක්ක.

Sign In with Facebook Sign In with GooglePlus Sign In with OpenID Sign In with Twitter

මෙම සාකච්චාවට සම්බන්ද වූ අය

Advertisement

© Copyright 2016 - ekathuwa.org | Powered By Max Web Solutions